රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජීරියාවේදී පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස (68) මහතා බදාදා සවස නිදහස් කර ගත් බව නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තමාට දැනුම් දුන් බව වේයන්ගොඩ පදිංචි කරුණාදාස මහතාගේ බිරිඳ කේ.ඒ.යසවතී මහත්මිය කියන්නීය.
කප්පම් මුදල ගෙවා කරුණාදාස මහතා නිදහස් කරගත් බවත් එය ගෙව්වේ කව්ද යන්න තමන් නොදන්නා බවත් සැමියා නිදහස්වී පැමිණ නයිජීරියාවේ නිල නිවසේදී අද (28) පෙරවරුවේ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් ඇය පැවසුවාය.
තමා සුවසේ සිටින බව කරුණාදාස මහතා පවසා ඇතැයිද වැඩි විස්තර ප්‍රකාශ නොකළ බවද යසවතී මහත්මිය කීවාය.
නයිජීරියාවේ පවත්වාගෙන යන ඉතාලි ඉදිකිරීම් සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කරන කරුණාදාස මහතා පසුගිය 18 වැනිදා සේවා අවශ්‍යතාවයක් සඳහා නිල රථයෙන් යමින් සිටියදී ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි තබා ආරක්ෂක පොලිස් නිලධාරීයා ඝාතනය කොට ඔහුව පැහැරගෙන නයිජීරියාවේ වනාන්තරයක රඳවාගෙන සිටි බව කියති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මහත්තයා බේරාගත් බව මහ කොමසාරිස් කිව්වා‘