අභාවප‍්‍රාප්ත මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය අද (2) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
‘‘ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ගේ අතීතීය ,වර්තමානය හා අනාගතය ’’ මැයෙන් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති සහකොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ගුණ සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීය.
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වශයෙන් සේවය කළ අවදියේදී මෙරට මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහිවූවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ කෝදාගොඩ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධීපතිවරයා වශයෙන් සය වසරක් පුරා කටයුතු කළේය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහැදුරු කෝදාගොඩ ගුණ සැමරේ
මහාදේව Wednesday, 03 August 2016 01:38 AM
මේ මහැදුරුතුමා වෛද්‍ය විද්‍යාවට වගේම සිංහල භාෂාවටත් මහා මෙහෙවරක් කළ පඬිරුවනක් (නි)
කුසුම් දල්පදාදු Wednesday, 03 August 2016 02:54 AM
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පඬිරුවනක්". (නි)
නුවරඑළියේ වසන්ත Wednesday, 03 August 2016 03:58 AM
මෙතුමා වගේම මෙතුමාගේ පුතත් ඉතාම දක්ෂයෙක්. මෙතුමාගේ පුතාට වෛද්‍ය විද්‍යාව හා නීතිය යන අංශ දෙකෙන්ම උපාධි තියෙනවා. (ම)