රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු කිරීමේදී ඇතිවූ ප්‍රශ්න හා සභාපති ධුරයෙන් ඉල්ල අස්වීමට මුල්වූ හේතු ඇතුළත් දීර්ඝ ලිපියක් මහාචාර්ය ගුණරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යවා ඇතැයිද වාර්තාවේ.
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා 2017 වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කෙරිණි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ
Sam Thursday, 02 August 2018 02:10 PM
මෙතුමා පදයට නටන්නේ නැතුව ඇති.
Cisco Thursday, 02 August 2018 02:28 PM
මෙතුමා හොඳ ගුරුවරයෙක් වුණාට සුව ඇමැතිගේ හෙන්චයියෙක්...
samira Thursday, 02 August 2018 04:12 PM
සයිටම් ගොඩදාගන්න බැරිවෙච්ච එකේ හිතේ අමාරුවට වෙන්ට ඇති
ගිහාන් Friday, 03 August 2018 01:02 AM
වෛද්‍ය සභාවේ මොකක් හරි කඹ ඇදිල්ලක් තියෙනවා. අවුරුදු හතරකට පෙර වෛද්‍යවරයෙක් ගේ නොසැලකිල්ල නිසා මියගිය මගේ බිරිඳ සම්බන්ධව එම වෛද්‍යවරයාට විරුද්ධව මා දිව්රුම් පෙත්සමකින් කල පැමිනිල්ල පිළිබඳ තීරණයක් දීම ප්‍රමාදයි .
Ranjan Friday, 03 August 2018 03:48 AM
සයිටම් එකට කඩේ ගියාට වැඩක් වෙලා නැහැ වගේ
Shan Friday, 03 August 2018 06:24 AM
මාෆියා සංවිධාන එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්න බෑ. ජීඑම්ඕඒ එකේ ඉන්න ටික දෙනෙක් නිසා ඒක එල්ටීටීඊ එකටත් වැඩිය භයානකයි කියල මට හිතවත් දොස්තරලම කීප දෙනෙක් කිව්වා.