හෝමාගම මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක සේවිකාවෝ 23ක් හා සේවකයෙක් හිටි ගමන් අසනීප වී හෝමාගම රෝහලට ගෙන එනු ලැබූහ.
රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා කියනුයේ හුස්ම ගැනීමේ අපහසුව, ඕක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිව ඔවුන් ගෙන ආ බවයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුහුදු ආහාර කම්හලේ 24ක් රෝහලේ
විදු Friday, 24 January 2014 09:58 PM
බොරු චෝදනා නගන්න එපා.(නදී)
සත්‍යයා Saturday, 25 January 2014 07:15 AM
ජනතාවට මෙහෙම වස විස කවන/කැවෙන රටක් අපි අහල නැහැ. ඕනෙම මගඩියක් කරලා සල්ලි හොයන්න ඉඩ දීල තියෙන නිසා තමයි මේ වගේ අමානුෂික දේවල් වෙන්නේ. මේ වගේ අපරාධ කරන්න බය නැත්තේ බලවතෙකුට කොහෙන් හෝ සම්බන්ධතාවයක් ඇති.(නදී)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 25 January 2014 11:03 AM
අනේ මොන වස ඔයලා කෑවත් බලදාරීන්ට කිසිම ප්‍රස්නයක් නැහැ.ඒගොල්ලෝ හෙට ආයතනය නැවත අරියි කිසිම ප්‍රස්නයක් වුනේ නැහැ වගේ.(අ)