IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මුහුදු කෑමෙන් නිවෙස්වලට බර හානි

මුහුදු කෑමෙන් රත්මලාන වෙරළ අයිනේ පිහිටි නිවාස සියයකට පමණ හානි සිදුව ඇත. රාත්‍රී කාලයේ මුහුදු කෑම දරුණු බැවින් මේ නිවැසියෝ අසළ ඇති ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ බණ මඩුවේ රැය ගත කරති. විපතට පත්ව ඇති තමන්ට ආහාර සාදා ගැනීමටවත් කිසිදු පහසුකමක් නැතැයි ඔවුහු කියති. මැති ඇමැතිවරු වරින් වර පැමිණ හානිවූ නිවාස බලා ආපසු ගිය ද මෙතෙක් ස්ථිර විසඳුමක් නැතැයි ද ඔවුහු මැසිවිලි නගති.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ආපදාවට ලක්ව සිටින මේ අයට නිවාස ලබා දීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

DSC03758 DSC03759 DSC03761 DSC03764 DSC03769



අදහස් (0)

මුහුදු කෑමෙන් නිවෙස්වලට බර හානි

දුමින්ද Sunday, 14 June 2015 12:46 PM

පෝට් සිටියට කලිනුත් මූදු කෑම තිබුණා. වෙරළ හරිත වට විසඳුමක් (බ)

:       0       0

ටියුඩර් Sunday, 14 June 2015 08:03 AM

මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ම තමයි මේ විනාශ වලට හේතුවත් (නි)

:       0       0

ලලිත් Sunday, 14 June 2015 08:51 AM

පේනවා නේද පොර්ට් සිටි රඟ (බ)

:       0       0

උදය Sunday, 14 June 2015 10:43 AM

පොර්ට් සිටි එකේ බලපෑම තමා මේ, සිරසට කිව්වේ නැත්ද ? දැන් හොඳට කඩේ යනවනේ පොර්ට් සිටි එකට. එගොල්ලගේ ගඩොල් කනුව ගහන්න කියන්න ඕන මේ පැත්තේ. මේ මිනිස්සුන්ට කලිනුත් මේ ප්‍රශ්නේ තිබුනානම් මෙතන ගෙවල් තියෙන්න විදියක් නැහැනේ. දියකඩනයක් දමල බැලුව නම් හරි, මුහුද තව ඇතුලට එන්න කලින්. උමා ඔය නිසා අහල පහල ගම්වලට වතුර නැති වුනා, පොස්ට් සිටි එක නිසා රත්මලාන, ගල්කිස්ස , මොරටුව මුහුදට යන්න පුළුවන්. ඕක තම මිනිස්සුන්ට පෙන්නුව සංවර්ධනේ රජාගේ කාලේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 494 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1231 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 253 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 494 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 391 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 643 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36783 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site