IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මුහුදු කොල්ලකරුවන්ගෙන් ධීවරයන් බේරා දෙන්න

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් හය දෙනා බේරා ගන්නට වහා මැදිහත් වන්නැයි ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති. පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා මුහුදු ගිය ඔවුන් අල්ලා ගත් මුහුදු කොල්ලකරුවන්ගෙන් ඔවුන් මුදා ගැනීමට නම් ඩොලර් මිලියන හයක් හෙවත් රුපියල් කෝටි 68ක් ගෙවන ලෙස දන්වා ඇතැයි ද, මේ මුදල් සොයා ගැනීමට තමන්ට හැකියාවක් නැතැයි ද ඔඔවුන් බේරා දෙන්නැයි ද නෑයෝ රජයෙන් ඉල්ලති. කටානේ ඩබ්ලිව්. ශාන්ත සෙබස්තියන් ප‍්‍රනාන්දු (31), කළුතර දකුණු මෝදර තිදරු පියකු වන එස්.කේ. වීරසේන සිල්වා, මොත්තුතුඩාව මදුරන්කුලියේ එස්. දිනේෂ් සුසන්ත ප‍්‍රනාන්දු (29), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 1හි ඩබ්ලිව්.ජේ. ලෙයොන් රුද්‍රිගු (27), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 2 හි පී. සෙල්වරාජන් (43) සහ මීගමුව පිටිපන බසියාවත්ත පල්ලිය අසල ඞී. ජූඞ් නිහාල් ප‍්‍රනාන්දු (28) යන පිරිස මෙසේ මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට පත්ව සිටිති. ශාන්ත සෙබස්තියන් ප‍්‍රනාන්දු ඩබ්ලිව්.ජේ. ලෙයොන් රුද්‍රිගු පී. සෙල්වරාජන් එස්.කේ. වීරසේන සිල්වා එස්. දිනේෂ් සුසන්ත ප‍්‍රනාන්දු ඞී. ජූඞ් නිහාල් ප‍්‍රනාන්දු



අදහස් (0)

මුහුදු කොල්ලකරුවන්ගෙන් ධීවරයන් බේරා දෙන්න

සඳරුවන් Thursday, 02 February 2012 12:08 PM

සෝමාලියානු කොල්ල කරුවන්ට මේ පාර වැරදිලා. අප් රටේ මිනිස්සු එච්චර ගනං නෑ කියල තව ටිකදවසකින් තෙරෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 7 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 124 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 275 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 185 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 906 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 317 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site