IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මුහුදු දිය රළ හරිම ප්‍රචණ්ඩයි

දෙහිවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා 25කින් පහකට හෝ 10කට ආසන් ප්‍රමාණයක් සෙවීම සඳහා ගුවන් හමුදාව මින් මඳවේලාවකට කලින් හෙළිකොප්ටරයක් යෙදවීය. මුහුදේ දියරැළ ප්‍රචන්ඩ වී ඇති බව ගුවන් හමුදාව කියයි. ධීවරයන් ගැන සොයන්නේ නැතැයි කියමින් ධීවරයෝ පිරිසක් රත්මලාන දුම්රිය පාරේ බෝට්ටු රැගෙනවිත් විරෝධයක් ද ඇරැඹූහ. ඇතැම් ධීවරයෝ රේල්පාරේ ගිනි ගොඩවල් ද ගැසූහ.  ධීවරයන් සොයාගැනීමට රජය හැම පියවරක් ම ගන්නා බව දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරසිංහ මහතා ධීවරයන්ට කියා සිටියේය.  දැන ගන්නට ඇති තොරතුරු අනුව දෙහිවලින් ගිය 20කට වැඩි පිරිසක් යළි ගොඩට පැමිණ නැත.

 

ගල්පරයක ගැටීමෙන් තුවාල ලැබූ මෙම කැස්බෑවා දෙහිවල සතුන් වත්තට බාර දීමට පොලිසිය පියවර ගත්තේය.

ඡායාරූප සුමින්ද සුදර්ශන පතිරණ / සිරි මහ බෙල්ලන



අදහස් (0)

මුහුදු දිය රළ හරිම ප්‍රචණ්ඩයි

අසංග Saturday, 08 June 2013 04:42 PM

මේ දවස්වල මුහුදු නොයන ලෙස රජය අවවාද කළා. අවවාද නොතකා ගියා. දැන් රජය පලි. අපේ රටේ මොනවගේ මිනිස්සුද දෙයියනේ ඉන්නේ? (නි)

:       0       0

පහන් Saturday, 08 June 2013 11:35 AM

කාලගුණ දෙපාර්තමේන්තුව දන්නේ නම් දාන්න විතරයි .ඕක එනවා මුදුයන්න එපාකියන්න තරම් තාක්ෂනය දියුණු නැතිද ?එයාලට බැරිනම් ඉන්දියාවෙන් හරි ජපානෙන් හරි අහල අනාවැකිය කියන්න ලැජ්ජවෙන්න එපා.(ස)

:       0       0

අමිල Saturday, 08 June 2013 01:01 PM

කරදරයක් නැතිව ඉක්මනටම එන්න ලැබේවා.. (ස)

:       0       0

ලුම්බිණි Saturday, 08 June 2013 03:23 PM

ඇයි මේ පුරපති මේ ගැන කියන්නේ? ධීවර ඇමතිට මොකද වෙලා තියන්නේ? එයා නේද මේ වෙලාවේ මේ මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඉදිරිපත් විය යුතු කෙනා. (ස)

:       0       0

ආනන්ද Saturday, 08 June 2013 03:51 PM

හැම දේටම ගිනි. මේ මානසිකත්වය වෙනස්විය යුතුයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 69 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 128 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 680 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 465 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3134 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1729 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site