ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් එරට වෙරළ ආරක්ෂක බළකායෙන් අත්අඩංගුවට ගනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග පවසයි. පුදුවෙරී ප‍්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට පත්වනවිට මාළු කිලෝ 300ක්ද යාත‍්‍රාවේ තිබිණි. ලාංකික ධීවරයින් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් චෙන්නායි පොලිසිය වෙත බාරදී තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
මුහුදු නීති කැඩූ පහක් ඉන්දියාවේදී අල්ලයි