IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මුහුදු මැද නුවර වැඩ යළි නිකිනි මහේ

කොළඹ වරාය නගරය ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ලබන මස ආරම්භ කරන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (15) පැවැසීය.

පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ව්‍යාපෘති නීත්‍යානුකූල ලෙස නැවත ආරම්භ කිරීම සඳහා කළ සාකච්ඡා අවසන් බවත් ඒවා ඉදිරියේදී ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍ය සේනසිංහ මහතා කීය. 

“අපි චීනය රජය සමඟ සමීප සබඳතා පවත්වනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආදි ව්‍යාපෘති ලාභ ලබන ආකාරයෙන් විනිවිදභාවයකින් හා නීත්‍යානුකූල ලෙස ආරම්භ කිරීමට අපි සාකච්ඡා කර තීරණවලට එළැඹී අවසන්. එම ව්‍යාපෘති ඉදිරියේදී නැවත ආරම්භ වෙනවා.” ඔහු පැවසීය.

 



අදහස් (0)

මුහුදු මැද නුවර වැඩ යළි නිකිනි මහේ

වසන්ජය Friday, 15 July 2016 09:07 PM

චීන රජය පෝර්ට් සිටිය වෙනුවෙන් නඩු කියන්න සූදානම් වුණා. ඒකට බයේද මේ? කලින් ඒවා කෙරුනේ නීත්‍යානුකූලව නෙමෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 16 July 2016 02:23 AM

මෙතුමා ක්‍රිෂ් ව්‍යාපෘතියත් ඉක්මනටම පටන් ගන්න යනවා කියලා ආරංචියි. ඔහොම යමු ඔහොම යමු. වැඩි විස්තර එතුමාම කියයි. (නි)

:       0       0

විජේ Saturday, 16 July 2016 03:03 AM

හොරා කන්න දෙන්නේ නැතුව ඕනෑ ව්‍යාපෘතියක් පටන්ගන්න. දැන් වැටෙන නඩු වලින් පෙනෙනවානේ හොරා කාපු මුදල් වලින් කරලා තියෙන දේවල්. සමහරුන්ට ව්‍යාපෘතිය නැතිවුණත් කමක් නැහැ හොරාකන්න තියෙනවා නම් (නි)

:       0       0

ලක්මාල් Sunday, 17 July 2016 06:10 AM

එයාලා කරද්දී මේවා වැරදි වැඩ. මෙයාලා කරද්දී මේවා හොඳ වැඩ. අර එක ඇමති කෙනෙක් කියලත් තිබුණේ මේ ව්‍යාපෘතිය අපේ අදහසක් අර කලින් ආණ්ඩුව ඕක කළාට කියලා. කාට කියන්නද? (නි)

:       0       0

රත්නායක Saturday, 16 July 2016 03:38 AM

දැන්වත් මහින්දගේ අගය තේරුම් ගත්තොත් හොඳයි නේද.? (ර)

:       0       0

නිම්මි Friday, 15 July 2016 03:13 PM

රෙදි ඇඳගෙනද මන්දා මේවා මෙහෙම කියන්නේ? (නි)

:       0       0

ප්‍රියංකර Friday, 15 July 2016 03:54 PM

මේවා ඇහෙනකොටත් අපිට හිනායනවා (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 16 July 2016 06:23 AM

බඩු මිල නගිනවා. අපි බලා ඉන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 5 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1267 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2472 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 110 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2707 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site