IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මුහුද රකින හවුලකට ලංකාවත් එක්වෙයි

(අංජුල මහික වීරරත්න)

සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව පිණිස ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.

මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය වර්තමානයේදී සාගර සෞඛ්‍ය පිළිබඳ ගෝලීය මුල පිරීම් සඳහා නායකත්වය ලබාදෙමින් සිටින බව රජය පවසයි.

ඒ අනුව 2013 වන විට ගෝලීය සාගරයෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කර ගැනීමත්,සාගර ආරක්ෂාව සහ තිරසර නීල ආර්ථිකයක් ළඟා කර ගැනීම සඳහා යුරෝ මිලියන 500ක් වටිනා "Blue Planet" අරමුදල ස්ථාපිත කිරීමත් හවුල්කාරීත්ව රටවල් වෙත එමගින් අවශ්‍ය අරමුදල් ලබාදීමත් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

එක්සත් රාජධානියේ පරිසරය, ආහාර හා ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව විසින්"Blue Planet" අරමුදලේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ද්විපාර්ශවික හා බහු පාර්ශ්වික මට්ටමේ වැඩසටහන් සමූහයක් සැලසුම් කර තිබේ.

එම වැඩසටහන් අතුරින් එකක් වන සමුද්‍රිත රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන යටතේ සහාය ලැබීමට සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.



අදහස් (2)

මුහුද රකින හවුලකට ලංකාවත් එක්වෙයි

AB Wednesday, 03 January 2024 06:54 PM

එය අගය කලයුතුවෙමු. මේවනවිට ලොවපුරා සිදුවන කාලගුනුක වෙනස්කම් පිලිබදව සැලකීමේදී ලෝකයේ දියුණු රටවල අවධානය නොවූ ප්‍රබල කරුණක් ඇත. එනම් රටවල් අතර පවතින යුදමය අවස්ත්වන්හිදී පොලවට පතිත කරනාවූ අදිබලති බෝම්බ සහ වෙනත් අවි නිසා සමස්ත පෘතුවි තලයට වන හානිය පිලිබදව ශ්‍රී ලංකාව හඩක් නැගිය යුතුවේ. "The Importance of Saving Mother Earth" ජීවය අඛණ්ඩව පවතින එකම ග්‍රහලෝකය පෘථිවියයි. එබැවින් පෘථිවියට හානි කරන සෑම ආකාරයකම ක්‍රියාකාරකම්වලින් අපේ පෘථිවි මාතාව බේරා ගැනීම සඳහා හදිසි හැඟීමක් / ප්‍රබල මතයක් ජනනය කිරීම වඩ වඩාත් අත්‍යවශ්‍ය වේ. මනුෂත්වය වෙනුවෙන් සියලු / බහුතර රටවල් මේ සදහා යොමුකර ගැනීමට ශ්‍රී ලංකාව නායකත්වය ගැනීමට කටයුතු කලයුතුවේ. මේ වනවිට ගෝලීය වසයෙන් බුදුදහම පැතිරෙමින් / සහ විශාල පිළිගැනීමත් ඇතිවෙමින් තිබෙනාවූ නිසාත් අතිබහුතරයක් මිනිසා යුද්ද ඇතිවීමට අකමැති නිසාත් බුදුදහමේ තිබෙනාවූ කරුණු උපුටා ගනිමින් පරිසරයට යුද්දය නිසා සිදුවන හානිය වලක්වා ගැනීමට කටයුතු කලයුතුවෙමු

:       0       0

Chandima Thursday, 04 January 2024 08:56 AM

ගෝලීය වැඩ කොතනද ?අපේ ලොක්කා එතන .උදේ ඉඳන් රෑ වෙනකලුත් ගෝල අතගගා ඉන්නෙත් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1218 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2171 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 439 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site