IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මුහුදේ සුළං වේගය වැඩිවේ

දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ද ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ ද මෙලෙස සුළං වේගය වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.



අදහස් (0)

මුහුදේ සුළං වේගය වැඩිවේ

නීල් රනා Sunday, 23 June 2013 07:43 PM

කීවත් හොඳ නැහැ නොකීවත් එහෙමයි නොවේ. වැරදිකළ අදක්ෂයින් ඉවත්වී වැඩක් හරියාකාරව කළහැකි දක්ෂයින්ට ඉඩ දිය යුතුයි. මූද දිහා බලල ටිකක් සුළං සැරනම් ධීවරයන්ට මුහුදු යන්න එපා කීම වැරදියි. කලගුනෙත් ධීවරෙත් අසමත් බලධාරීන් ඉවත්වන්න.(අ)

:       0       0

දිල්හානි Saturday, 22 June 2013 06:08 PM

මලු බෝව්න්ද හොන්දයි. කල ගුනේ කියන්ඩ ඕන මී මාසෙම තද සුලන්ග් තියෙනව කියල. අපි මලු කන්නේ නෑ (අ)

:       0       0

නීල් රනා Saturday, 22 June 2013 08:24 PM

නිලූ, සිංහල නොතේරෙන්නේ ඔබටයි. සුලං වේගය වැඩිවෙනවා කියා නැහැ. එහි ඇත්තේ සුළං වේගය වැඩිවීමට ඉඩ ඇති බවයි. මේවා මෙලෝ රහක් නැති දියාරු අනාවැකි. ඕව කියන්න මහජන මුදල් කාබාසිනියා කරන දෙපාර්තමේන්තුවක් කුමටද?(අ)

:       0       0

සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 12:37 PM

කීවත් හොද නැහැ,නොකීවත් හොද නැහැ, ලංකාවේ අය සීයට අනුපහක් විතර රජයේ ආයතනවලට බනින්න බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

නීල් Saturday, 22 June 2013 03:29 PM

පොඩි සුළඟකටත් මුදු යන්න එපා කිව්වහම ධීවරයෝ ජීවත්වෙන්නේ කොහොමද? අවශ්‍යවනේ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ධීවරයින්ට ලබාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කිරීමයි. (අ)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 04:32 PM

හුළඟ ලොකුද පොඩිද කියල දෙන කාලගුනෙට වැඩක් ඔන්න කලින්ම දෙනුම් දුන්න හොඳේ !(අ)

:       0       0

නිලූ Saturday, 22 June 2013 04:37 PM

නීල් වේගේ වැඩි වෙනවා කියල තියනව සිංහලෙන් තේරෙන්නේ නැද්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 126 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1994 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2277 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2969 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1301 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site