IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරති

මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු අද (26) අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඉදිරියේ සිය ධූරවල දිවුරුම් දුන්හ.

මෙසේ දිවුරුම් දුන්නේ කොළඹ දිසා විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා, කුරුණෑගල දිසා විනිසුරු ඒ.කේ.එම්.පටබැඳි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ය.



අදහස් (0)

මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරති

කැනඩා දිසා Wednesday, 27 May 2015 01:49 AM

චානක, ඔබ හරි. මතකනේ අධිකරණයට පසුගිය වකවානුවේ මොකද වුණේ කියලා (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 27 May 2015 02:20 AM

යහපත් සේවයක් බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

අළහකෝන් Wednesday, 27 May 2015 02:24 AM

අලුතින් පත්වන සියලු දෙනා අග විනිසුරුතුමා ආදර්ශයට ගන්න. එතුමා ඉහළින්ම තනතුරේ ගරුත්වය රකිමින් ඉන්නවා. තමුන්ගේ අදහස්වලට අනුව නොව පවත්නා නීතියට අනුව තීන්දු දෙන්න අවශ්‍යයි. (නි)

:       0       0

දිලිප් Wednesday, 27 May 2015 02:39 AM

නීතියේ යහපාලනය උදෙසා මඟ විවරවේවා!! (නි)

:       0       0

මොහාන් Wednesday, 27 May 2015 05:54 AM

අපක්ෂපාති ලෙස තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ ලැබේවා. ව්‍යවස්ථාදායක සභාව පත් වුන පසු සියලු ඉහළ විනිශ්චය කාරවරු ඉල්ලා අස්ව නව පත්වීම් වලට ඉඩ දෙන මෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටිමු (බ)

:       0       0

රණතුංග Wednesday, 27 May 2015 06:22 AM

අපේ සුබ පැතුම්. (බ)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 07:01 AM

හිටපු අගවිනිසුරු තුමාට අනුව යහපාලන දින 100 කින් ඇතිවිය නොහැක (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 26 May 2015 04:58 PM

තනතුර ලබාගන්න දිවුරන විට ......මේ තනතුර කුමනාකාරයෙන් ලැබුවත් යුක්තිය සාධාරණය වෙනුවෙන්ම පමණක් සේවය ඉෂ්ට කරන බවට දිවුරා පොරොන්දු වෙමි ....කියන වාක්‍යය ඇතුලත් කළොත් තමයි හොඳ.මන්ද එහෙම කිවුවේ අපි දුටුවනේ පසුගිය කාලේ තනතුරු ලබාදුන් හේතුවට සමහරු කළගුණ සළකලා මුළු පද්ධතියම උඩුයටිකුරු වුණ විදිය. (නි)

:       0       0

පසිදු Wednesday, 27 May 2015 07:44 AM

ඔබ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 466 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 585 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 357 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1272 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2073 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5061 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37550 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24746 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site