IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මිහින්තලෙන් යන්නෙම නෑ

තම ගුරු හාමුදුරුවන්ගේ අන්තිම කැමැති පත්‍ර යෙන් ලැබුණු විහාරාධිපති පදවියෙන් තමා ඉවත් කිරීමට මල්වතු මහා නාහිමියනට නොහැකි නිසා බෞද්ධකටයුතු කොමසාරිස්ගේ ලිපි පිළිගැනීමට  නොහැකි බවත් නාමල්වැවේ රතනසාර හිටපු විහාරාධිපති මිහින්තලේ ප්‍රාදේශීය ලෙක්මට අද කීවේය. බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ උපදෙස් පරිදි ප්‍රා දේශිය සභා ලේකම් රුවන් ඒකනායක මහතා රතනසාර හිමියන් හමු වී පැවැසුයේ වලවා හැංගුණුවැවේ රතනසාර හිමියන් නව විහාරාධිපති පදවියට පත් කැර ඇති බවයි. ‘මේ පන්සල හැදුවේ මගේ ගුරුහමුදුරුවෝ මල්වත්තෙන් නොවේ‘



අදහස් (0)

මිහින්තලෙන් යන්නෙම නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4683 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 9 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 36 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 31 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15087 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 247 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site