(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)
මිහින්තලා රජමහා විහාරයේ හමුදා ඇඳුමෙන් සැකකටයුතු දෙදෙනකු සිට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
මේ අය වලවාහැංගුණවැවේ ධම්මරතන මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට හානියක් කිරීමට පැමිණි දෙදෙනෙකුදැයි සැකයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිහින්තලේ විහාරයේ කරක් ගැසූ සැක දෙදෙනා කවුද
සෙනරත් Saturday, 09 December 2023 03:37 PM
වන්දනාවේ ගියපු දෙන්නෙක් පාර වැරදිලා පන්සලට ගියාද කව්ද දන්නේ...?
chandima Saturday, 09 December 2023 11:58 PM
මෙව්වා පාර්ලිමේන්තුවේ කතාකරන්න ඕනෙ වල්පල්ද? ඒවට තමයි පොලිසියක් තියෙන්නේ. මෙයාට රට බාර දුන්නොත් වෙන්නේ මහා විනාශයක්. රට මේ තරම් වැටිලා තියෙද්දී මේ ගොල්ලෝ බයිලා ගහගහ කාලේ කනවා.
Bamunuarachchi hu Sunday, 10 December 2023 02:16 AM
ස්වාමින්වහන්සේලාට අනතුරක් කරන්න එන අය හමුදා ඇඳුමෙන් එනවාද? හමුදා ඇඳුමෙන් මිහින්තලේ පන්සලට යන්න තහනම්ද?
Saththaya Sunday, 10 December 2023 07:40 AM
නිධන් හොරු කියලාත් කතාවක් තියෙනවා...