IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි

තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන්තරවාසියක් යොමුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ බදාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු  මේ බව කීවේය. මූල්‍ය අපරාධ චෝදනා ඇති පුද්ගලයෙක් මුදල් ඇමති වශයෙන් කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තමන්ට අපහාසයක් සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය. එම ප්‍රකාශය අසත්‍යයක්ද බවද ඔහු පැවසීය.

 



අදහස් (0)

මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි

කනිෂ්ක Thursday, 23 July 2015 06:42 AM

ඇයි මෙච්චර අහිංසක මිනිසෙක්ට මේ වගේ අපහාස කරන්නේ. පව් මෙයා අනේ. (ර)

:       0       0

චන්දිම ගමගේ Thursday, 23 July 2015 10:32 AM

ඔව් ඒක ඇත්ත.. (ර)

:       0       0

කුමාර Friday, 24 July 2015 01:09 AM

ඉල්ලුවා කියලා වැඩක් නැහැ. දැන් එතුමාට ගෙවන්න සල්ලි නැහැ (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 07:25 AM

ජනතාවට ටොපි දීම නවත්වල , ටොපිය ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න. තමාගේ හෙළුව වසා අනෙකාගේ හෙළුව පෙන්නන මාතෘකා හැරෙන්නට වෙනත් බුද්ධිමත් මාතෘකා නැද්ද? (බ)

:       0       0

සාලිය Thursday, 23 July 2015 07:25 AM

ලොකු හොර වැඩක් යනවා යන්න (බ)

:       0       0

සසිත් Thursday, 23 July 2015 07:29 AM

පවු බෝ පැලේ. (ර)

:       0       0

චින්තක Thursday, 23 July 2015 10:58 AM

සතොස ගිලපු බහිරවයා නේද මේ? (ස)

:       0       0

වීර Thursday, 23 July 2015 11:05 AM

ඔහොම බැලුවොත් මේ රටේ දේශපාලුවන්ගෙන් නින්දා අපහාස ලබන මහින්ද මැතිදුන් කොච්චර එන්තරවාසි යවන්න වෙනවද? නමුත් එතුමා නින්දාවලින් සැලෙන්නේ නැහැ. අන්න නියම පෞරුෂය. (ර)

:       0       0

රේණුකා Thursday, 23 July 2015 11:35 AM

ඇයි මොකද?මෙයාට මහා බැංකුවේ සල්ලි මදි වෙලාද තවත් සල්ලි හොයන්නේ .පික්පොකට් ඇමති කැමති පික්පොකට් ගහමින්ම ඉන්න වගේ මටනම් හිතෙන්නේ. (ස) .

:       0       0

ගුණසේකර Thursday, 23 July 2015 11:54 AM

කොයි පැත්තෙන් කළත් ඔවැනි වැඩ ගැලපෙන්නේ ගැලරියට පමණයි (බ)

:       0       0

අමරසේකර Thursday, 23 July 2015 08:28 AM

මෙතුමා යවන එන්තරවාසි ගැන මෙතුමාටවත් මතක නැතුව ඇති. කවුරු හරි මොනවා කිව්වත් මෙතුමා එන්තරවාසි යවන්නේ මොන වාසියක් බලාගෙනද දන්නේ නැහැ! (බ)

:       0       0

ආරි Thursday, 23 July 2015 12:32 PM

මේ ඇමතියා හැමදාම බොරුව වංචාව ඇතුව වැඩ කරන්නෙකි. (බ)

:       0       0

දහම් Thursday, 23 July 2015 05:37 AM

මොකද චෝදනා තිබුනේ නැත්තේ? අවුරුදු ගානක් ඒ නඩුව ගියාට පස්සේ මෙයා මුදල් ඇමති වුනාට පස්සේ කරුණු මදි කියල නඩුව අහක දැම්ම. එහෙම වුනේ කොහොමද කියල හැමෝම දන්නවා. (බ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 05:46 AM

හොරාට ඉස්සර කෙසෙල් කැන වැට පැනීම. (ර)

:       0       0

සරත් Thursday, 23 July 2015 06:03 AM

යුද්ධයට අපහස කළාට මෙයට නඩු දාන්න ඕනේ අලිමංකඩ පාමංකඩ කළාට (ම)

:       0       0

රවි Thursday, 23 July 2015 06:06 AM

බලයට පත් වුණහම ලෙහෙසියෙන් නඩු යට යනවා . (ම)

:       0       0

සිසිරි Thursday, 23 July 2015 06:13 AM

අනේ හරිම දුකයි අපිට මොනවත් චෝදනා නැති ඇමති කෙනෙකුට මෙහෙම කීවාට . අපි නොදන්නා රවී (ම)

:       0       0

සෙනරත් Thursday, 23 July 2015 09:53 AM

මෙයා ලෝක හොරෙක් වග ලංකාවේ ඉන්න පොඩි එවුනුත් දන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 126 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 64 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 558 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 490 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3335 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22078 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site