IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘

මහින්ද  රාජපක්ෂ මහතාගේ  දුෂිතයන්  ආරක්ෂා කිරිමේ  අවසන්  උත්සහයත් අසාර්ථක වු  බව ශ්‍රි  ලංකා  මුස්ලිම්  කොංග්‍රසයේ  මහ ලේකම්  හසන්  අලි  මහතා  කීවේය.

මෙවර මැතිවරණයෙන්  පාර්ලිමේන්තුවට  බුද්ධිමත්  පිරිසක්  තේරි  ඇති අතර  රටට  මේ  ලැබි  ඇති  නිදහසින්  රටේ  පවතින ගැටලු වලට සහයෝගීව හා  එකතුව  විසඳුම් සෙවිය යුතු බවද ඔහු  ලංකාදීප එසැණට කීවේය.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට  මෙවර  මැතිවරණයේදි  ආසන 07 ක්  හිමිව ඇති  බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනා තවමත්  තෝරා ගෙන නැති අතර බ්‍රහස්පතින්දා (20) තෝරා ගැනිමට  නියමිත බවද ඔහු  ප්‍රකාශ කළේය.



අදහස් (0)

‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘

නිමල් ලාලිත Wednesday, 19 August 2015 01:48 PM

දැනට පවතිනවායි කියන එහෙත් මේ රටේ සාමාන්‍ය මිනිසුන් අතරේ නැති,බලලෝභී දේශපාලකයන් තුළ පමණක් ඇති ජනවාර්ගික ගැටලුව යන ප්‍රශ්නය විසඳීමට නම් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වෙන නීතිවලින් සියලුම පුරවැසියන්ට ජීවත්වීමට සැළැස්විය යුතුය. (නි)

:       0       0

රොහිණි Thursday, 20 August 2015 04:22 AM

හැම එකම ලස්සනට ඉවරවූ නිසා ඔය රාජපක්ෂලාගේ නම් ටික හෙම අන්ෂයින් හෝ පත්තර වලින් කරුණාකරලා අයින් කරන්න.(ම)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 04:31 AM

අනේ මන්දා මොනා කියන්නද කියලා. රටට වැඩක් කරලා පෙන්නන්නකො.ඒ ඇති.(ම)

:       0       0

නුවන් Wednesday, 19 August 2015 02:15 PM

මොනවද හප්පේ ඔය තරමට තියෙන ගැටළු? වෙනම පරිපාලනය ගැනද ඔය කතා කරන්නේ? (නදී)

:       0       0

බුද්ධි Wednesday, 19 August 2015 02:17 PM

බුලත් කොළෙන් ආපු සමහර කපටියෝ ටික ආයිත් පාර්ලිමේන්තුවට ආවා කියන්නේ පරිස්සමින් යා යුතු ගමනක් තියෙන්නේ. (නදී)

:       0       0

ඩෙස්මන් ප්‍රනාන්දු Wednesday, 19 August 2015 02:38 PM

මහින්දට කෙළවුණේ ලංකාවේ ජිහාදී මුස්ලිම් පාලන කොට්ටාශයක් නොදීපු එක .....දැන් ඉතින් ඒවා ඔක්කොම ලැබෙනවා (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 19 August 2015 02:44 PM

කවුද මේ කෑගහන දූෂිතයා? මොකාට එන්න හදනවද මන්දා...(බ)

:       0       0

දාස Wednesday, 19 August 2015 02:47 PM

නුවන් ඔබේ කෙනා ගත්තේ මුළු රටටම 20000 යි ඉතින් ඔය ජාතිවාදය ආයි පෙන්නන්න එපා බුද්ධි අපි එ්ක ලස්සනට යන්නම් බලාගෙන ඉන්න (බ)

:       0       0

නිසාර් Wednesday, 19 August 2015 02:48 PM

මහින්දට ලක්ෂ 47 ක් ඉන්නවා.(බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 20 August 2015 05:06 AM

‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘...නැහැ දැන් ඉතින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් හැටියට හෝ ඇවිල්ල ජනාධිපතිගේ සහ අගමැතිගේ කකුලෙන් අදින එක නවත්තන්නේ නැහැ. (බ)

:       0       0

ඩුන් Wednesday, 19 August 2015 03:09 PM

මේ මහින්ද මයා ගේ අවසාන උත්සාහය වෙන්න බැහැ, ඔහු මන්ත්‍රී කමට එන්නේ, පුලුවන්නම් එ්ක ඇතුලදී කැරැල්ලක් කර පසුව හෝ බලය ලබාගන්න ක්‍රමයක් බලන්න. රජය මේ ගැන මනා විමසිල්ලකින් වැඩ කළ යුතු වේවි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 20 August 2015 05:06 AM

‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘.රාජපක්ෂලා ඉවරයි..... ඉවරෙටම ඉවරයි.....(බ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 20 August 2015 05:07 AM

අපෙ සමහර අය හැමවෙලාවෙම වැරදි සොය සොයා ඉන්නවා මිසක් පසුගිය කාලයේ රටට සිදුවන හොඳ දේවල් ගැන කතා කරන්නේ නැහැ. පසුගිය වසර පහ තුල අපි කිසි බයක් සැකක් නැතිව නිදහසේ අප රටේ සැම තැනම ගියා. (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 19 August 2015 03:15 PM

මේ ගොල්ලන් වාසි පැත්තට හෝයියනේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 20 August 2015 05:07 AM

පිවිතුරු යහපාල.මාස 5 ක් තුලදී ලක්ෂ 58 න් ලක්ෂ 45 ට බැහැල තියෙද්දිත් දැන්වත් සනීපද? (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 19 August 2015 03:16 PM

අවස්ථාවාදියෝ (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 19 August 2015 03:17 PM

යන යන පැත්තට පැනල ඇමති කම් අරගෙන බණ කියනවා (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 20 August 2015 05:13 AM

අජිත් දන්සැල් දුන්නේ නැති බව ඇත්ත , එහෙත් පසුගිය මාස පහට ගහපු මඩ ටික . රාජ්‍ය මාධ්‍ය සමග කඩේ ගිය අනෙකුත් මාධ්‍ය පුන පුනා කීවේ මහින්ද හොරා බව . එෆ්සීඅයිඩිය හදාගෙන , අත් අඩංගුවට අරගෙන ,මළමිනී ගොඩදාගෙන කරපු සෙල්ලන් . එහෙත් බැරිවුනා තනියම ආණ්ඩුවක් පිහිටවා ගන්න (බ)

:       0       0

ස්මිත් Thursday, 20 August 2015 05:14 AM

ඔබට ටිකක් වැරදිල, ඔක්කොම හොඳ අය නෙවෙයි ඇවිත් තියෙන්නේ, විමල්, ගමන්පිල, රෝහිත අබේගුනවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මුතුහෙට්ටිගම් , ගීතා වැනි හොරු මංකොල්ල කාරයෝ උගත් බුද්ධිමත් කිව්වොත් ඇත්තට උගත් බුද්ධිමත් අයට මොනවද කියන්නේ? (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 19 August 2015 03:37 PM

මහින්ද රජයේ ඇමති කම් කරන කාලයේ මහින්ද හරි ෂෝක් නේ . කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කරගන්න එපා මහත්තයෝ (බ)

:       0       0

කිරන් Wednesday, 19 August 2015 03:53 PM

මහින්ද පරාජයවූයේ ඔහුගේම වරදින් (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 19 August 2015 03:53 PM

ඔය කියන්නේ තමන්ගේ යටි හිතේ තියෙන දේවල්නේ! (නි)

:       0       0

චමිලා Wednesday, 19 August 2015 04:06 PM

මෙයාලගේ කතා කවුද ගණන් ගන්නේ? අතීතය මතක නැහැ දැන් (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 20 August 2015 06:13 AM

පිවිතුරු යහපාල බලාගන්න ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී මොකද වෙන්නේ කියල (බ)

:       0       0

ලලිත් Wednesday, 19 August 2015 04:41 PM

"බෙල්ල නැතත් කඳ ෆයිට්" කියන්නේ මේවට තමයි. හරියට පරණ ග්‍රීක් මිත්‍යා කතාවක් වගේ මෙය. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 August 2015 04:56 PM

කෝටිපතියන් සැණෙකින් යාචකයින් වන හැටිත්, රජුන් මහමඟ යන සැටිත් අරුමයක් නොවේ. (නි)

:       0       0

පාලිත Thursday, 20 August 2015 06:16 AM

ඔව් ඔව් දැන් මහින්ද මහතා ගැන කතාකරන්න එපා. එතුමාගේ වැරදි තිබුණා. අද ඒවාට එතුමා විඳවනවා. හැබැයි එතුමා රටට කරපු හොඳ ටිකකුත් තිබුණා. ඒවා ඔක්කොම දැන් අතීතයට බාරයි. ඒ ගැන දැන් කතා නොකර ඉදිරිය වංචාවෙන්, අපරාදයෙන් තොර යහ පාලනයක් සමගින් රට දියුණු කරන්න. ජනතාව ඡන්දෙ දුන්නේ පහුගිය දේවල් කතා කර කර ඉන්න නෙවෙයි. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:09 PM

මහින්දගේ උත්සාහයේ ආරම්භය! (නි)

:       0       0

ඇසළ Wednesday, 19 August 2015 05:22 PM

සමහරු නම් ඉතින් අපි නොදන්නවායැ? වාසි පැත්තට හෝයියා. (නි)

:       0       0

සෙනරත් Thursday, 20 August 2015 06:35 AM

බුලත් කොලෙන් ආව අය දුෂිතයෝ වුණේ එක එකාට රට කැලි කඩන්නට ඉඩ නොදෙන නිසයි. අනෙක් දේශපාලකයන්ට වඩා වැඩි දුෂණයක් ඒ අය ළඟ නැති බව අපි දන්නවා. (අ)

:       0       0

ප්‍රකාශ් Thursday, 20 August 2015 10:59 AM

මේ ප්‍රතිචාර දමන නිවටයින්ට මහින්ද මහත්මාගේ වටිනාකම තේරුම් යන කොට පරක්කුයි.දැන්වත් තේරුම් ගනිල්ලා සිදුවෙන කුමන්ත්‍රණය. (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 08:11 PM

කෝ අනේ මහින්දගේ ලක්ෂ 58 ...? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 08:12 PM

මීළඟට එන නගර සභා ඡන්දෙන් පස්සේ මහින්දගේ ලක්ෂ 47 ටත් මොනවා වෙයිද මන්දා? (නි)

:       0       0

නිරෝධා Thursday, 20 August 2015 07:11 AM

යුද්ධය ජය ගන්න නායකත්වය දුන්නු එක අැත්ත. එ්කට හැෙමා්ම ගරු කරාවි. එ්ත් යුද්ධයට නායකත්වය දුන්නු සරත් පොන්සේකාට මහතාට, අධිකරණය විකෘති කිරිමට ඉඩ නොදුන් ශිරානි මහත්මියට කරපු දේ තමන්ගේ හා පවුෙල් අයට විතරක් අසීමිත සැප සම්පත් සලසා ගැනීමට කරපු වැඩ,.මේවා හරිද.. ජනපති තනතුෙර් ගරුත්වය කෙලෙසන්නේ නැතිව ඉන්න බැරි වුනේ යළි බලයට අැවිත්හොරෙන් රැකගෙන තවත් වැජෙඹන්නද... (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 08:16 PM

දැන් ලංකාවේ තියෙන්නේ මහින්ද විරෝධයක්.මහින්ද ඡන්දෙට එනවිට සියලුම දෙනා එකතු වී ඔහු පරාද කරනවා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 08:17 PM

අපි මහින්ද දකුණේ මහා ඇමති කරවමු (නි)

:       0       0

දිනේෂ් Wednesday, 19 August 2015 09:02 PM

එහෙනම් ඉතින් අහවලා කී පාරක් පැරදිලා තිබෙනවද? (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 19 August 2015 11:43 PM

එකක් මතක තියාගන්න. ලංකාවේ කෙසේවෙතත් ලෝකයේ ලොකුම ප්‍රජාතාන්ත්‍රික රට වන ඉන්දියාවේ ව්‍යවස්ථාවේ ඉන්දියාවේ උපත ලැබූ ඉන්දියානුවෙකුට අගමැති වෙන්න නීතියෙන් ඉඩකඩ තිබෙනවා. ඉතින් මුස්ලිම් කොංග්‍රසය තිබෙන පාලකයා සමඟ කටයුතු නොකර කා එක්කද එක්වෙන්න කියන්නේ? බුද්ධිමත්ව සිතන්න. අපි රටට කළ හානියක් නැහැ. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 19 August 2015 11:48 PM

නුවන්, ප්‍රශ්න තියෙන්නේ සුළු ජාතියට විතරක් නෙමෙයි. රටක් විදිහට, ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ රට පසුගිය අවුරුදු 10 ට අවුරුදු 50 ක් පසුපසට ගියා. අපි නැවත මේ රට හරිමඟට ගතයුතුයි (නි)

:       0       0

ජගත් Wednesday, 19 August 2015 11:49 PM

අපේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දෙට වියදම් කිරීම සඳහා මැතිවරණ කාලේදී ඔහුට හිතවත් ව්‍යාපාරිකයන් මුදල් ලබාදෙනවා. මේවායින් වියදම් වෙන්නේ ඉතාම සොච්චමයි. මේ මන්ත්‍රීවරුන්ට එම ඉතිරි මුදල් කැමති නම් පරිත්‍යාග කිරීම සඳහා අරමුදලක් පිහිටවන්න. අපිට පුළුවන් ඒ මුදල්වලින් රෝහල් වලට අවශ්‍ය උපකරණ ලබාදෙන්න. එම මන්ත්‍රීවරුන්ට කරන ගෞරවයක් විදිහට ඔවුන් පරිත්‍යාග කළ මුදලත් නමත් ලිසිට් එකක් විදිහට පළකරන්න.එතකොට අපිට දැනගන්න පුළුවන් කවුද ජනතාවට ඇත්තටම ආදරේ කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:01 AM

මේක කොහොමද අන්තිම උත්සාහය වෙන්නේ?චන්දන,මේ රට පසුගිය අවුරුදු 10 ට අවුරුදු 50 ක් පසුපසට ගියා නම් අර අවුරුදු 30 ඇතුළත අවුරුදු 150 ක් පසුපසට ගියා නේද? (නි)

:       0       0

ජයන්ති Thursday, 20 August 2015 12:32 AM

දැන් ඔහොම කියන අයගේ සමහරු දැන් මේ ආණ්ඩුවට පැනලා. මොකද හැරෙන පැත්තට වාසියට හෝයියා අයනේ. (නි)

:       0       0

දර්ශන Thursday, 20 August 2015 12:36 AM

මොනවා වුණත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු ජාතික වීරයෙක් (නි)

:       0       0

දිනේෂ් - ඕස්ට්‍රේලියා Thursday, 20 August 2015 12:37 AM

ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලියන චන්දනගෙන් අහන්නේ. ඔයා මේ රට කියන්නේ ලංකාවටද ඕස්ට්‍රේලියාවටද කියලා පැහැදිලි කරන්න. ලංකාව ගැන නම් කතාකරන්නේ, පහුගිය අවුරුදු 10 කියන්නේ 2005 සිට 2015 ගැන නේද? එතකොට චන්දන කියන විදිහට 2009 ත්‍රස්තවාදය පරාජය කරපු එකත් අපේ ලංකාව ආපස්සට යාමක්ද? මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දැන් අවුරුදු 25ක් තිස්සේ. නමුත් නිතරම ලංකාවට එනවා මවුපියන් බලන්න. පහුගිය අවුරුදු 10 මම තිස්වරක් පමණ ලංකාවට ආවා. මට නම් ඔයා කියන ඔයා පස්සට යාම දරුණුවට දැනුනේ නැහැ. බෝම්බ බයක් නැතුව නිදහසේ යාම නම් පහුගිය අවුරුදු පහේදී කළා (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 12:50 AM

එක ආසනයකින් හරි දිනුවා නම් දිනුම දිනුමක්.ඒක ගැන විවාදයක් නැහැ.නමුත් මේ තරම් කෙනහිළිකම් මැද්දේ, බල පෙරළියකින් මාස හයකට පස්සෙත්, ඒ උණුසුම නිවෙන්නත් කලින් ආසන 95ක් දිනාගත් එක අපිට නම් ලොකු ජයග්‍රහණයක්.මේ අන්තිම උත්සාහය නෙමෙයි මහත්තයෝ.පළවෙනි එක.දෙක තුන ළඟ ළඟම එනවා. (නි)

:       0       0

රොහාන් Thursday, 20 August 2015 12:42 PM

ඔයාල නම් හැමදාම ගොඩේ ගොඩ (නදී)

:       0       0

තිලකසිරි Thursday, 20 August 2015 01:16 AM

ප්‍රධාන පක්ෂ තුනේ ඉන්න මුස්ලිම්වරු එහෙම ජාතිවාදය පදනම් කරගෙන වැඩ කරන්නේ නැහැ. ඒක අපි හොඳට දැකලා තියෙනවා. (නි)

:       0       0

ගිහාන් Thursday, 20 August 2015 01:25 AM

මේක අන්තිම උත්සාහය නෙමෙයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 20 August 2015 01:44 AM

කෝ මහින්ද මහත්තයා මීට මස හයකට කලින් ගත් ඡන්ද 58 ලක්ෂය? ඇයි 47 ට බැස්සේ මොකද? රනිල් මහත්තයලා දන්සල් දුන්නෙත් නැහැ, තෑගි බෙදුවෙත් නැහැ. රාජ්‍ය බලය යෙදුවෙත් නැහැ. ජනතාව මෙවර කළයුතු දේ නිවැරදිව තේරුම්ගෙන තිබෙන බව නේද ඉන් පැහැදිලි වන්නේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 21 August 2015 02:55 AM

සමහරු හිතන්නේ රට ගැන නොසිතා බඩ ගැන හිතන මිනිස්සු වැඩියෙන් ඉන්න හින්දා මහින්දට බලයට එන්න බැරිවුණා කියා. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 01:52 PM

යුද්ධය ජයගන්න නායකතව දුන් මහින්ද හිටපු ජනපති තුමාට අපේ ගරුත්වය නැතිවා නොවෙයි. ඔහුට විතරක් නෙමෙයි රට බේරගන්න නායකත්වය දුන්න සැමටම අපේ ගෞරවය සැමදා තියෙනවා මහත්වරුනේ. නමුත් එම අවස්තාව දේශපාලනය තුලින් දඩමීමා කරගෙන වැජබෙන්න හදනවනම් වැරදියි නේද. යුධ ජයග්‍රහණයෙන් පසු කලයුතු ගොඩක් දේ පසුපසට තල්ලු කර එකාදිපති වියරුවෙන් රටම ගිලගත්තු ලෝකයා තුල අපැහැදීමක් ඇති උන නිසා නේද අද එතුමාට මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ද උනේ. (නදී)

:       0       0

විමල් Wednesday, 19 August 2015 01:02 PM

අපි සහෝදරයින් වගේ කටයුතුකර රට ගොඩනඟමු. ජාතිවාදය එපා. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 01:18 PM

අනේ අපි නම් දැක්කේ එක ආසනයයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 20 August 2015 04:07 AM

රටේ ඉන්න කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිස්සු.රාජපක්ෂගේ ඒකාධිපති වියරුවට ජිවිත පරිත්‍යාගයෙන් මරණ පෙනී උද්ඝෝෂණ කළ ජවිපෙට ලක්ෂ 5.මිනිසුන්ගේ අයිතිවාසිකම් වල දීල,රජාගේ දෙපතුල ලග වැඳ වැටුන විමලයා ලක්ෂ 3යි.රටට දෙවියන්ගේම පිහිටයි.(ම)

:       0       0

ඉන්දික Wednesday, 19 August 2015 01:37 PM

දැන්වත් මහින්ද ගැනම කියව කියවා ඉන්නේ නැතුව රටේ මිනිසුන්ට වැඩක් වෙන දෙයක් කතා කරමුද? මහින්ද 30 වසරක යුද්ධය නිමකරන්න ඔහුගේ දායකත්වය දුන්නා. දැන් එය ඉතිහාසයට එක්වෙලා ඉවරයි. ඉතිහාසය පුන පුනා කියවන්නේ නැතුව, පරණ දේශපාලන පළිගැනීමේ සම්ප්‍රදායම ඉදිරියට ගෙනයන්නේ නැතුව සමාජයට වැඩක්වෙන වර්තමානයේ කළයුතු දේ කතාකළොත් තමා හොඳ. පරණදේම කතා කර කර ඉන්නේ අලුත් දෙයක් නැති මිනිස්සු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 17 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 82 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 530 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 702 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 61 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 76 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 198 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site