IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කළේ සරත් සිල්වා‘

වත්මන් පාර්ලිමේන්තුවේ ඉඳීම ලජ්ජා සහගත බවත් මෙය ව්‍යාපාරයක්  වී ඇති අතර සාරධර්ම , විනය පද්ධතියක් නැති බවත් මෙවැනි තත්ත්වයකට රට පත්වුණේ අධිකරණයේ ඇති යම් යම් අඩුපාඩු නිසා බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (12) උඩුනුවර ආසන බලමණ්ඩල රැස්විමේදී පැවැසිය.

‘එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 65 ක් ගියා එහා පැත්තට පසුගිය වසර 10 තුළ. ඒ ගිය මන්ත්‍රිවරු 65 දෙනාගෙන් එක්කෙනෙකුගෙ ආසනය අධිකරණයෙන් අහිමි කළානම් එක්කෙනෙක්වත් යන්නෙ නෑ. නමුත් ඒ කාලෙ අධිකරණය කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කළ එක.‘

‘මම ඉස්කෝලෙ යන කාලෙ අතුරු මැතිවරණයකදි සී. ටී. බී. බස් එකක් පාවිච්චි කළා කියල ආසනය අහිමි කළා. ඒ කාලෙ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කිරිම එතුමාගේ ආණ්ඩුව ආරක්ෂා කිරිම.‘

CIMG5449 CIMG5451



අදහස් (0)

‘මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කළේ සරත් සිල්වා‘

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:57 PM

ඉතින් ඔබතුමාගේ ආණ්ඩුව නේද අධිකරණය දේශපාලන පළිගැනීම් කරන්න අතකොළුවක් වගේ තියාගෙන ඉන්නේ (බ)

:       0       0

රාධා Sunday, 12 July 2015 04:11 PM

එයා එක්කලා වගේම සමහර බැඳීම් වෙන්කළා නේද ? (බ)

:       0       0

ෆෙඩ්රික් Sunday, 12 July 2015 04:23 PM

2010 දී ඔය සරත් එන්.සිල්වා ඔබතුමාලා එක්කම එකතුවෙලා සරත් ෆොන්සේකාට වැඩ කරන කාලේ ඕක කිව්වේ නැත්තේ ඇයි? (බ)

:       0       0

සත්‍යයා Sunday, 12 July 2015 04:27 PM

ඒ කාලෙත් යු එන් පී මන්ත්‍රීවරු 65ක් සමඟ රට පාලනයේ 50%ක් බාරදීලා තිබුනේ යු එන් පී එකටනේ. ඕගොල්ලෝ අලුතින් යු එන් පී පාලනයක් ගෙනෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 12 July 2015 05:05 PM

ඕනෑ කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වගේ! (නි)

:       0       0

අනිල් රෝහණ Sunday, 12 July 2015 05:16 PM

ඇයි එහෙම කියන්නේ? ගිය හැමෝම කිවුවේ නායකත්වයේ වැරදිත් පක්ෂය ගැන කළකිරීමත් ගැන නේද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 12 July 2015 05:36 PM

ඒක ඒ මහතාට විතරක් පොදුවුණ ධර්මතාවක් නෙමෙයිනේ (නි)

:       0       0

අයිවන් Sunday, 12 July 2015 06:22 PM

පිවිතුරු යහපාලත් ජනතාවට බොරු කතා කියන්න දන්න දේශපාලුවෙක් වගේමයි (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 13 July 2015 09:20 PM

ඉස්සා කියනවා මම සුදනා කියලා. එ්ත් එයාගේ ඔලුවේ තියෙන දේ මොනවාද ? (නදී)

:       0       0

සනත් Sunday, 12 July 2015 07:28 PM

කව්රුත් හෙඳට අඳුනනවා (නදී)

:       0       0

ශිරන්ති Sunday, 12 July 2015 09:50 PM

රටේම අවාසනාවක් මෙවැනි මිනිසුන් මේ රටේ ඉපදීමත්. (නදී)

:       0       0

ප්‍රභා Sunday, 12 July 2015 09:57 PM

මහනුවර අපි නොදන්න ඔබතුමාගේ කරනම් (නදී)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:11 AM

ඕනෙම කෙනෙකුට කතා පවත්වන්න පුළුවන්. (ර)

:       0       0

ලයනල් Monday, 13 July 2015 12:50 AM

කරුණාකර නුසුදුස්සන්ට නාමයෝජනා දෙන්න එපා.අපි නුවර මිනිස්සු (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Monday, 13 July 2015 02:41 PM

ලයනල්, ඕනෑම කෙනකුට යුද්ධ කරන්න පුලුවන්නම්, ඕනෑම කෙනෙකුට ඔයාලගේ ඡන්දෙ ඉල්ලන්නත් අයිතියක් තියෙනවා. එත් එක මංකොල්ල කන්න ඉඩ නොදෙන එක බුද්ධිමත් ඔයාලගේ අතේ තියෙන්නේ. සැබෑ ජනතා නියෝජිතයෝ කව්ද කියලා තීරණය කරන්න ඔබ සැමට හැකිවේවා.! (ර)

:       0       0

සැන්ඩ්‍රා Monday, 13 July 2015 01:28 AM

ඕනෑ කෙනෙකුට ඉතින් පනින්න බැරිද? (නි)

:       0       0

බිනර Monday, 13 July 2015 01:40 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

ලක්ෂාන් Monday, 13 July 2015 09:08 AM

මමත් දැක්ක එදා සමුළුවට ඇවිල්ල තිබුන බස් ටික. සිය ගානක් බස් ඇත පිට පළාත් වල ඉඳල. ඉස්සර කිව්වේ කොහොමද. දැන් කරන්නේ මොනවද. (බ)

:       0       0

මොහොමඩ් Monday, 13 July 2015 02:06 AM

දැන්නම් අපිට කතා අහලා අහලාම ඇතිවෙලා (නි)

:       0       0

මනෝජ් Monday, 13 July 2015 02:07 AM

අනේ මන්දා මහත්තයෝ ඕවා? (නි)

:       0       0

රකිත් Monday, 13 July 2015 02:14 AM

ඔබතුමා කිවුව දේවලුත් අපිට මතකයි (නි)

:       0       0

නාරද Monday, 13 July 2015 03:30 AM

සිටිබි බස් කතාව කියනකොට මතක් වුණේ, පහුගිය සතියේ මෙයාලාගේ සම්මේලනයට ගෙන්නල්ලා තිබුණ සිටිබි බස් ගොඩ කොහොමද, (ම)

:       0       0

රත්නසිරි Monday, 13 July 2015 03:53 AM

ඔන කෙනෙකුට තමාට කැමති කථාවක් කියන පුළුවන් මොකද ස්වාධින අයිතියක් තියනවානේ (ම)

:       0       0

කුමුදු කුමාර Monday, 13 July 2015 04:10 AM

පළමුව ඔබ නිවැරදි වන්න දෙවනුව අන් අයගේ වැරදි දකින්න(ම)

:       0       0

සම්පත් Monday, 13 July 2015 05:53 AM

ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් එ්ත් එක ගොනෙක්වත් කළාද අර මනුස්සය කරනකම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1070 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6639 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3636 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28671 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site