IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘මහින්දගේ එදා පාගමනුයි අදයි වෙනස්‘

‘මම එදා සිට අද දක්වා බොහෝ පාගමන්වලට සහභාගි වුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා පාගමන් ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ වගේම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් අද ඔහුත් එක්ක පාගමනේ ඉදිරියෙන්ම යන්නේ සැකකරුවෝ. ලෝකෝත්තරයෝ‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (1) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී පැවසීය.

‘අද මහින්දගේ දේශපාලනය ආරම්භ කරපු තැනට ආපසු ගමන් කරලා තියෙනවා  ජනපතිකම් කළාටත් පස්සේ. ඒක තමයි කියන්නේ රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා‘ යැයි ද ඔහු කීය.

AID_4260 GLA_8819 GLA_8821

 



අදහස් (0)

‘මහින්දගේ එදා පාගමනුයි අදයි වෙනස්‘

ජනහිත Monday, 01 August 2016 03:40 PM

ගිය පාගමන් වල අරුමය කවුරුත් දන්නවා. රැකෙන්න ඕන නිසා කාට හෝ හේත්තු වෙලා ඉන්න එපැය.කී පොළකට පැන්නද? (බ)

:       0       0

එ්.සුමන Tuesday, 02 August 2016 10:11 AM

ඔබලා රටට කරපු වැඩක් තියෙනවාද රටේ අාර්ථිකය විනාශ කළා දියුණු වේගෙන අාපු රට විනාශ කළා. ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළාද (බ)

:       0       0

ජයරත්න Tuesday, 02 August 2016 05:11 AM

හිටපු ජනාධිපති තුමා කරපු ලොකුම වරද තමයි මේ වගේ වංචාකාරී දුර්ජන කුමන්ත්‍රණකරුවන් ළංකරගත් එක. අැත්තම කියනවා නම් ඒ දවස්වල එතුමාත් තමා වටා සිටි නියම දේශප්‍රේමීන් හදුනා ගත්තේ නැහැ. එහි ප්‍රතිපලය තමයි එතුමාත් පරාජය වී රට දේශද්‍රෝහීන් අතට පත්වීම.(බ)

:       0       0

රුපවතී Tuesday, 02 August 2016 05:34 AM

හොදම දේ තමයි මහජනතාව මේ ලංකාවේ දේශපාලකයන්ව වර්ජනය කිරීම..(හේ)

:       0       0

හසන්ත Monday, 01 August 2016 06:09 PM

\"ඒක තමයි කියන්නේ රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා\" මේක ඔය දෙපැත්තට පැන පැන ඉන්න අයටත් අදාලයි. කවද හරි මේ ලෝකෙන් යන්න අරය අඩ ගහද්දි තමයි ගොඩක් අයට තේරෙන්නේ. .(රේ)

:       0       0

ඩිලාන් Tuesday, 02 August 2016 06:02 AM

ඔබ නැව් ගත්තේ කොහොමද කියලා දන්නවා (බ)

:       0       0

විමල් Tuesday, 02 August 2016 06:01 AM

මහින්ද ට බනින්නවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. මුන් ටික කවදද, විදේශ ප්‍රතිපති, අනාගත සැලසුම්, රටේ සංවර්ධනයට වැඩ පිළිවෙල් ගැන කතා කරන්නේ. මුන් කරන්නේ මහින්දට බනින එක විතර තමා. (බ)

:       0       0

සිරි Monday, 01 August 2016 08:47 PM

කටින්ද මන්දා මේ කතා කරන්නේ? හොඳ වෙලාවට ලොකුම හොරු ටික මේ ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්නේ (නි)

:       0       0

චම්පි Monday, 01 August 2016 10:55 PM

මෙහෙමත් හොරු ගොඩකට රටක් පාලනය කරන්නන පුලුවන්ද කරන දේවල් විදවන කොට තනියම කන්න වෙනවා (අ)

:       0       0

පී. ඉලංගරත්න Monday, 01 August 2016 10:56 PM

තමුසේ සුදනනේ හොරකම් වලින් ආරක්ෂා වෙන්න තමයි එජාපයට පැන්නේ.(අ)

:       0       0

උදය රත්නායක Tuesday, 02 August 2016 12:11 AM

බාල වයස්කාර ගැනු ළමයි බලෙන් ගෙදර තියාගෙන ඉන්න අයට කියන්නේ ලොකොත්තරයෝ කියල ද බාලාපරද කාරයෝ කියලද ඇමති තුමෝ. එතකොට පොලිසි වලට කඩා පැනල ගණන් කාර කන් කරන එවුන් කවුද? (අ)

:       0       0

යෙනුර Tuesday, 02 August 2016 12:16 AM

අනුන් ගැන කියවනවට වඩා හොඳනැද්ද එක පාරක් අල්ලස් කොමිසමට ගොඩවෙලා ආවනම්.(අ)

:       0       0

මුණසිංහ Tuesday, 02 August 2016 01:26 AM

රාජිතලාගේ වැඩ ගැන රටම දන්නවා. 88-89 කාලේ මතක් කරගන්න. අනෙක කුහකයෙක් වගේ කතාකරන්න එපා. තමන්ගේ හෘද ශාක්ෂිය ඇත්ත දන්නවා ඇති. (නි)

:       0       0

සේනක Tuesday, 02 August 2016 07:27 AM

අද මහින්දට බනින්නේ රටට මෙලෝ දෙයක් නොකළ මිනිස්සු.(හේ)

:       0       0

රකිත් Tuesday, 02 August 2016 01:54 AM

එතකොට අල්ලස් කොමිසමට 17 ත් වරක් නොගිහින් ඉන්න කෙනා මොනවගේ කෙනෙක්ද? (නි)

:       0       0

දුසාර Tuesday, 02 August 2016 07:42 AM

තව ටික දවසකින් බලාගන්න පුළුවන් අනිත් අයට වෙන්නේ මොනවාද කියලා (හේ)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 03:19 PM

සේනක හරි. මුන් තමයි මහින්දව කෑවේ. එතුමා කරපු දේවල් ඇරෙන්න මුන් මොනවද මේ රටට කරේ? මුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ. (අ)

:       0       0

රංග Tuesday, 02 August 2016 03:04 AM

මෙතුමා ඕනෙම පක්ෂයක ඉන්නෙ අවුරුදු 2-3 විතරයි (බ)

:       0       0

බන්දුල Tuesday, 02 August 2016 03:09 AM

පුදුමේ කියන්නේ ඒ පැත්තේ ඉන්නකන් එයාල හොඳයි ...එ්ත් පැරදුනාම අනික් පැත්තට පැනලා කගේ කාගේත් වැරදි වහගන්න බොරුවට බනිනවා. රැවටෙන්නේ හැමදාම මහජනතාව. ඒ වැරැද්ද ජනතාව හදාගන්න ඕනනේ. (බ)

:       0       0

රංජිත් Monday, 01 August 2016 02:40 PM

දැන් මේ අය හිනා වෙලා ඉන්නේ කවුරු නිසාද?(හේ)

:       0       0

රාජ් Monday, 01 August 2016 02:40 PM

ඔක්කොම එකයි.(හේ)

:       0       0

ධම්ම Monday, 01 August 2016 03:16 PM

වෙනස පෙනෙන්නේ ඔබ ඉන්නේ අනෙක් පැත්තේ නිසා.(හේ)

:       0       0

සුජීව Monday, 01 August 2016 03:32 PM

රාජිත ඇමති තුමෝ, දේව ශාප ගැන විශ්වාශයක් ඇත්නම් කට පරිස්සම් කරගන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 84 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 144 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 346 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 525 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 558 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site