IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


‘මහින්දගේ කතාව විකාරයක්‘

2017 වසරේ දී ආණ්ඩු පෙරළීම තම අපේක්ෂාව බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය විකාර කතාවක් බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

පස්සරදී අද පැවැති රැස්වීමක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා කීවේ 2020 වන තුරු මහ මැතිවරණයක් නැති නිසා ආණ්ඩු පෙරළීමට නොහැකි බවයි.

‘හිටපු ජනාධිපතිවරුන්ට 2017 ආණ්ඩු පෙරළන්න බෑ. හැබැයි දැන් ඉන්න ජනාධිපතිට අගමැති සහ ඇමැති මණ්ඩලයේ වෙනසක් කරන්න හිතන්න පුළුවන්.‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (0)

‘මහින්දගේ කතාව විකාරයක්‘

ශානක Friday, 30 December 2016 07:30 PM

ඔය කියවන ඇමතිතුමන්ලාත් කටින්ද කතාකරන්නේ කියලා තමා අහන්න වෙන්නේ (නි)

:       0       0

රුවන් Friday, 30 December 2016 08:33 PM

මෙයාලා ඕනෑදේටයි ඕනෑ නැතිදේටයි ඔක්කොටම කට දානවා. ඊටපස්සේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වාගේ උඩ පනිනවා. ඇමති කෙනෙකුගේ වැටුපට සරිලන මොකක් හෝ වැඩක් කළොත් මීටවැඩිය නරකද? (නි)

:       0       0

සිරි Friday, 30 December 2016 08:53 PM

විකාර කරන්නේ කවුද කියලා අපි දන්නවා. පුළුවන් නම් ඡන්දයක් දිනලා පෙන්නන්නකො (නි)

:       0       0

සත්‍යයා Saturday, 31 December 2016 12:49 AM

මෙයාලා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව කියන්නේ හිස් බාල්දියක් කියලා. එහෙම ආණ්ඩු තියෙන යුගත් ලංකාවේ නොතිබුනා නොවෙයි. පෙරළලා පුරුද්දක් නැති වුණත් හිතේ අමාරුවට ඕවා නොකියත් බැහැ. රජෙකුට ගිය කල! (නි)

:       0       0

පේදුරු Saturday, 31 December 2016 01:51 AM

ඔබ ජන පදනමක් තියෙන කෙනෙක්ද? ඉල්ලලා බලන්නකෝ ඊළඟ සැරේ අපි ලස්සනට ඔයා ගැන බලා ගන්නම්. (නි)

:       0       0

රන්ජිත් Saturday, 31 December 2016 02:34 AM

දැන් කියනවා මහින්ද කියන්නේ විකාර කියලා. කාට කඩේ යනවද දන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Saturday, 31 December 2016 02:42 AM

මට හිතාගන්න බැහැ. නමුත් සත්‍යයා කියන දේ හරි. (නි)

:       0       0

හර්ෂ Sunday, 01 January 2017 11:41 PM

විකාර කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ඇසළ Saturday, 31 December 2016 02:44 AM

මෙයත් එදා අත උස්සපු එක්කෙනෙක් නේද? (නි)

:       0       0

රොහාන් Saturday, 31 December 2016 03:36 AM

මහින්ද කවදාවත් විකාරයක් වුණෙත් නැහැ, විකාර කරලත් නැහැ (නි)

:       0       0

චින්තක Saturday, 31 December 2016 03:41 AM

මම හිතුවේ මෙයා විකාර කියවන්නේ කාපු බීපු වෙලාවල් වලට විතරයි කියලා. බලාගෙන ගියහම හොඳටම විකාර වෙලා (නි)

:       0       0

චමින්ද Saturday, 31 December 2016 03:45 AM

ඔබට විකාරයක්, රටට අවශ්‍යතාවයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 31 December 2016 04:06 AM

කාපු මිනිහනේ ඒකෙ රස දන්නේ. අනිත් කට්ටිය කනකොට තලු මර මරා ඉන්න පුලුවන්ද? නේද? මෛත්‍රී මහත්තයා රට භාරගත් දා ඉඳලා ඔය කට්ටිය කළේ ඕක උදුරාගන්න විදියක් ගැන කටයුතු කරන එක විතරනේ. (නි)

:       0       0

චාරක Saturday, 31 December 2016 04:24 AM

මහජන ඡන්දයකින් පත්වුණු ආණ්ඩුවක් පෙරළන්න හදන ඕනෑම කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි. ඔය දඟලන්නේ එහෙම කරගන්නද කොහෙද? (නි)

:       0       0

චාන්දනී Saturday, 31 December 2016 04:37 AM

සත්‍යා, රජෙක් රටක් පාලනය කරනවා නම් එම පාලනය ඒකාධිපති පාලනයක් .... (නි)

:       0       0

චානක Saturday, 31 December 2016 04:43 AM

බමුණුසේන හොඳ කඩේ යන්නම තමයි (නි)

:       0       0

අසංග Saturday, 31 December 2016 05:07 AM

ලැජ්ජා නැති පනින ගෙම්බන්ට නම් විකාරයක් තමයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 31 December 2016 05:10 AM

දෙන්නගේම කතා විකාර. මහින්ද බලයේ ඉන්නතුරු රට අයාලේ ඇරලා දැන් බණ කියනවා. ඩිලාන්ලා ඒ කාලේ හුරේ තිබ්බනේ ඒවාට (නි)

:       0       0

චානක Saturday, 31 December 2016 05:15 AM

කොහොමත් ඔහු විකාරයක් වෙලා ඉවරයි .... (නි)

:       0       0

නිම්මි Saturday, 31 December 2016 06:08 AM

දැන්නම් වෙන්න යන දේ අපිටත් තේරෙනවා (නි)

:       0       0

ජනහිත Saturday, 31 December 2016 06:39 AM

උවමනාව තියනවා නම් බැරි වැඩක් නැහැ. මොකද හොඳට හිටිය අය ගෙදර යැවුවට පස්සේ ආයෙත් වළං පිඟන් හෝදන්න ගත්තේ. ඊටපස්සේ හතර අතේ විකාර දොඩවනවා. මතක තියගත්තොත් හොදයි ඊළඟ සැරේ නම් හතර මායිමේ පස් පාගන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

සෙනෙවි Saturday, 31 December 2016 06:42 AM

විකාරවෙලා තියෙන්නෙ ඩිලාන්ට බව පේනවා (නි)

:       0       0

නිරූ Saturday, 31 December 2016 08:27 AM

ඒක අහපු සමහර අයගේ නම් ඔළුව විකාරවෙලා ඇති (නි)

:       0       0

ශාන Saturday, 31 December 2016 09:08 AM

මහින්දගේ කතා නම් හැමදාම විකාර තමා. (නි)

:       0       0

ඩග්ලස් Saturday, 31 December 2016 09:27 AM

කවුරු කොහොම කිවුවත් වෙනසක් වෙනවාමයි. ඔය නැට්ටුවන්ට ඒවා නතර කරන්න බැහැ. (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 31 December 2016 10:27 AM

අපිට යූඑන්පීත් එපා. මෙදා පාර ජවිපෙට! (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 31 December 2016 11:15 AM

අහකදාපු කෑම ආයෙත් කන්නේ නැහැ රාජපක්ෂ මහත්තයෝ. (නි)

:       0       0

රූපා Saturday, 31 December 2016 11:25 AM

හොඳට බැලුවහම විකාර කාටද කියලා පෙනෙනවා. (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 31 December 2016 11:45 AM

හැබැයි මහත්තයෝ අන්තිම මොහොතේ මහින්දගේ කරේ එල්ලෙන්න නම් එන්න එපා. එල්ලුනත් ඔයාලට ආයේ අපේ ඡන්දෙ නම් නැහැ (නි)

:       0       0

පාලිත පෙරේරා Saturday, 31 December 2016 11:55 AM

විකාර කතා කියපු නිසානේ ආසනෙත් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් එන්න වුණේ එක පාරක්. මතකද? (නි)

:       0       0

විමලරත්න Saturday, 31 December 2016 12:20 PM

මහින්ද හැරෙන්න අනෙක් සියල්ලෝම අපිට නම් විකාරයක් (නි)

:       0       0

නිමල් Saturday, 31 December 2016 12:18 PM

සත්‍යා, රජෙක් පමණක් නොව රට බේරාගත් වීරයෙක් රජ කාලෙන් පසු බිහිවුණා. කරුණාකර රට ගැන හිතන්න, මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා. ඔයා මොනවාද කරලා තියෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Saturday, 31 December 2016 02:17 PM

ඩිලාන්ලට ඕනෑ එයාලගේ ඇමතිකම බේරිලා අගමැතිකම වෙනස්වෙන්න. රටට මොනවා වුණත් කමක් නැහැ, තමුන්ගේ මඩිය තරවුණොත් ඇති (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 31 December 2016 02:31 PM

ඔබට විකාරයක්, ඒත් රටට කාලීන අවශ්‍යතාවයක්. බයවෙන්න දෙයක් නැහැ, කවුරු අගමැති වුණත් ඔබ ඇමතිවරයෙක්. (නි)

:       0       0

අස්ලාම් Saturday, 31 December 2016 03:17 PM

අායෙත් ඡන්දයක් එන්නේ 2020දිනේ. (මහමැතිවරණය ) (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 30 December 2016 01:20 PM

අගමැති වෙනස් වෙනවා කියන්නේ ආණ්ඩුව වෙනස් වෙනවා කියන එක නෙමෙයිද? (නි)

:       0       0

යෝනක Saturday, 31 December 2016 05:32 PM

අපිට නම් මහින්දගේ කතාව කණට මී පැණි වත්කරනවා වගෙයි (නි)

:       0       0

රොහාන් Saturday, 31 December 2016 05:35 PM

අැයි එතකොට ඔයාගේ කතාව? (නි)

:       0       0

කුමාර Saturday, 31 December 2016 05:36 PM

ඩිලාන්ලට ඊළඟ පාර ඇපත් නැහැ (නි)

:       0       0

කුමාර Friday, 30 December 2016 01:23 PM

මේ ආණ්ඩුව මිනිසුන්ට එපාවෙලා. ලක්ෂ 63 ඡන්ද ප්‍රමාණය ලක්ෂ 40 ත් වැඩිය අඩුවී ඇත. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දය දවසින් දවස කල් දමන්නේ. මෙම ප්‍රාදේශීය සභා ඡන්දෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් හිමිවෙනවා. ඔන්න ඔතනදි ආණ්ඩුව කඩා වැටෙනවා (නි)

:       0       0

බමුණුසේන Friday, 30 December 2016 01:32 PM

ඔයාලට වගේ නොවෙයි මහින්ද මහතාට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඉටුකරගන්න මිනිසුන් එකතු කරගන්නවා. මේක තමයි හොඳම වෙලාව. මිනිසුන්ට මේ ආණ්ඩුවයි ඕගොල්ලොයි එපාවෙලා තිබෙන වෙලාව. (නි)

:       0       0

එස්.ජේ.ඩයස් Saturday, 31 December 2016 06:05 PM

ලෝකයේ උසම නත්තල් ගහ වාර්තාව ලංකාවෙන්...! අපූර්ව දේශයක්...!!! හැබැයි මේ අය පත්කරන්නෙත් ඒ රටේ මිනිස්සුමයි. ඒකයි වෙනස...!!!! (නි)

:       0       0

ධම්ම Friday, 30 December 2016 01:46 PM

ආණ්ඩුව පෙරළෙනවා කියනකොටත් පරාජිත අපේක්ෂකයින්ගේ කකුල් වෙව්ලනවා. කමක් ඇහැ, ඇමතිතුමා හිත හදාගන්න බලන්න. (නි)

:       0       0

ද සිල්වා Saturday, 31 December 2016 09:37 PM

ජනාධිපතිවරණයට කලින් මෙයාලා කිවුවේ ඔය කතාවේම අනිත් පැත්ත (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 30 December 2016 03:21 PM

දැන් මෙයාලා කරන හැම කතාවක්ම විකාර තමා. (නි)

:       0       0

නිලූ Friday, 30 December 2016 03:40 PM

මහින්ද මැතිතුමත් කිව්වේ එයම යැයි මගේ හැඟීමයි. ඔබතුමාගේ කතාවල පවා කිසිම වැදගත්කමක් නැති බව අපට (පොදු ජනයාට) පෙනෙන්න පටන් අරන් තියෙනවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 30 December 2016 03:40 PM

කවුරු කොහොම කිවුවත් වෙනසක් වෙනවාමයි. (නි)

:       0       0

සත්‍යපාල Friday, 30 December 2016 03:53 PM

මහින්දගේ කතාවටත් වැඩිය විකාර කතාවක්නේ මෙයා කියලා තියෙන්නේ! (නි)

:       0       0

හේමන්ත Friday, 30 December 2016 04:01 PM

ඔබට විකාරයක් රටට අවශ්‍යතාවයක් (නි)

:       0       0

කුමාර Friday, 30 December 2016 04:32 PM

ඒ කියන්නේ 2020දී ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ (නි)

:       0       0

සුසන්ත Friday, 30 December 2016 05:27 PM

මෙයාලගේ කතා නම් අපිට අහලාම ඇතිවෙලා (නි)

:       0       0

නන්ද Friday, 30 December 2016 05:40 PM

අනේ! බැලුවහම ඔය ඔක්කොම විකාරකාරයො. ඒගොල්ලන්ව පාර්ලිමේන්තු යවපු අපි ඔල්මාදකාරයො. (නි)

:       0       0

රාජසිංහ Friday, 30 December 2016 05:45 PM

මෙතුමලා කාපු බීපු වෙලාවට කියන දේවල් වලට එච්චර කලබල වෙන්න හොඳ නැහැ. මිනිසුන්ට මීටවඩා වැඩ තියෙනවා කරන්න. (නි)

:       0       0

අනුර Friday, 30 December 2016 07:17 PM

විකාර කථා දොඩවන්නේ කවුද කියලා කවුරුත් දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 424 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 733 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 405 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 978 0

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1685 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක
2024 ඔක්තෝබර් මස 16 592 0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීම


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 516 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site