IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මහින්දගෙ කාලෙත් අතට කුඩම්මගෙ සැලකිලි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අසාධාරණයක් වුයේ උපන්ගෙයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂකයින්ට බවත් එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි අය ඇමැතිකම් ගෙන  උපන්ගෙයි අයමෙන් හැසිරෙමින් පක්ෂය රැක ගැනිමට කතා කිරිම පුදුමයට කරුණක් බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පැවැසිය.

ප්‍රධාන අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ සැප්තැම්බරු 04 වැනිදා කුරුණෑගල දි පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 65 වන සම්මේලනයට මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප පාක්ෂිකයන් සම්බන්ධ කිරිම පිළිබඳ  දැනුවත් කිරිමට අද (29) මාධ්‍ය හමුවක් අමතමිණි.

1



අදහස් (0)

මහින්දගෙ කාලෙත් අතට කුඩම්මගෙ සැලකිලි

නන්ද Tuesday, 30 August 2016 06:39 AM

ඡන්දදායකයන් වන අපිට නම් පක්ෂය ලොකු නැහැ. අපි කැමති රටට හරි දේ කරන නායකයන්ට. ඡන්දයක් තිබ්බහම අපි හරිදේ කරන්නම්. (ර)

:       0       0

ලියනගේ Monday, 29 August 2016 06:04 PM

ජනහිත, ඔබ හරි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 29 August 2016 09:22 PM

මෙතනත් ඉන්නවා ඒ කාලේ පස්සෙන් ගිය අය. දැන් කොහොමද සැප? මෙයාලගේ අතීතය අපි දන්නවා. එ්ක නිසා වැඩිය කයිවාරු ගහන්න එපා. (නි)

:       0       0

සිරි Tuesday, 30 August 2016 12:14 AM

සරත් මහත්තයෝ, ඉදිරියේදී යථාර්ථය හරියටම පෙනේවි (නි)

:       0       0

ලයනල් Tuesday, 30 August 2016 12:28 AM

මෙයාලා කතාකරන්නේ කටින්ද? ලැජ්ජයි දැන් කතාකරන විදිය ගැන (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 30 August 2016 12:55 AM

අනුරාධ, ඒ කාලේ මේ මිනිස්සු මේ වගේ කතාකළා නම් මොකද වෙන්නේ කියලා දැන දැන නිකන් බබෙක් වගේ කතාකරන්න එපා (නි)

:       0       0

විජේ Tuesday, 30 August 2016 01:08 AM

ඇත්තනේ! හැබැයි ඒ දවස්වල ඕවාට විරුද්ධ වුණා නම් මොනවා වෙයිද? පණ බේරාගන්න නිශ්ශබ්දව ඉන්න එක වරදක්ද? එ්ක තම නුවණට හුරු දේ. වෙලාව ආවහම කියනවා (නි)

:       0       0

අනුරාධ Tuesday, 30 August 2016 01:20 AM

කැනඩා දිසා, කතාව ඇත්ත. (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 30 August 2016 01:48 AM

මහින්ද තමයි සන්ධානය ඇතුළේ නිදහස් පක්ෂය කැපීපෙනෙන තැනට ගෙනාවේ. ඔබතුමා නොදන්නවාට අපි දන්නවා (නි)

:       0       0

සුනිල් Tuesday, 30 August 2016 02:18 AM

ඡන්දයක් තියලම බලන්න මොකද වෙන්නේ කියලා ගහපු බොරු වලට. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. ඊළඟ ඡන්දෙදි අපි කුණු බක්කියට තමා තල්ලු කරන්නේ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 30 August 2016 03:12 AM

මෙයාල මෛත්‍රී ට කරන්නෙත් මේ ටිකම තමයි බලය නැතිවුණුදාට (බ)

:       0       0

ඇසළ Monday, 29 August 2016 01:28 PM

තව ටික කාලයක් දුන්න කට්ට සුප්පු කර කර ඉන්න. ආයිත් ඡන්දයකින් එනවා බොරු. (අ)

:       0       0

චතුරි Monday, 29 August 2016 01:34 PM

මහින්ද අවුරුදු අටක් සහෝදරයොත් සමග තමන්ට ඕන විදියට රට කෙරුව. මුදලට වීරුද්ද පාක්ෂිකයින් බදවා ගත්තා. එතකොට මේ බේබිල නොදැක්ක වගේ. හිටිය. කොන්දක් තිබුනා නම් මේවට. විරුද්ද වෙන්න. තිබුණා දැන් කියනවා. පක්ෂය කාලලු. මහින්ද තමයි මේ පක්ෂය විනාස. වෙන. තැනට වැඩ කෙරුවේ ඉතිරි අවුරුදු දෙකත්. හිටියනම් ඔය පක්ෂයේ සලකුණ මහින්දගේ මුණ ,මහින්දගේ අලුත් පක්ෂයේ සලකුණ තිශුලේ (අ)

:       0       0

ධම්ම Monday, 29 August 2016 02:08 PM

ජනාධිපතිතුමාගේ පක්ෂය කුළල් කා ගන්න අතර අගමැතිතුමා එයාගේ පක්ෂය ප්‍රවර්ධනය කරගෙන යනවා ලස්සනට. (අ)

:       0       0

අනුරාධ Monday, 29 August 2016 02:28 PM

එතකොට මහින්ද ගේ කාලේ ඕක කියන්න බැරි වුනේ ඇයි.එතකොට කටේ පිට්ටුද නැත්නම් වෙන මොනවහරි ප්‍රශ්නයක්ද, (අ)

:       0       0

රොකී‍ Thursday, 01 September 2016 03:37 AM

එදා එජාපයෙන් කඩාගෙන ආ සමහරුන්ගේ ක්‍රියාකලාපය නිසා තමයි ජාතිවාදී අර්බුද වලට මඟපෑදුනේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු වුණත් එය සිදුකරපු විදිය නිසා තමයි, අවුල් ජාලයක් ඇතිවුණේ. අද අපේ පරපුරට හරියට සිංහලත් බැහැ, ඉංග්‍රීසිත් බැහැ. ඇතැම් ද්‍රවිඩ ජනයාට භාෂා තුනම පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසියම් යහපත රටට සිදුවුණා නම් එහි ගෞරවය හිමිවන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටයි. (නි)

:       0       0

ජනහිත Monday, 29 August 2016 04:02 PM

ඒකනායක මහතය දන්නේ නැතිව ඇති එ ජා ප යෙන් එදා කඩාගෙන ආපු බණ්ඩාරනායක මහතා තමයි ඔය කියන ශ්‍රී ලං නි ප ය හැදුවේ. හැකියාවක් ඇති කෙනෙකුට තැන දීම වැරද්දක්ද? පක්ෂයේ ප්‍රතිපති පිළිගන්නවානම් එකේ ප්‍රශ්නයක් නැහැ. පක්ෂයෙන් ඉවත් වෙලා, පක්ෂ නායකත්වයට විරුද්ධව තරග කරල දිනුවට පස්සේ ආපහු ඇවිත් පක්ෂය දියාරු කරන්න හදන අය ගැන ඒකනායක මහත්තයට කියන්න මොකුත් නැද්ද? (අ)

:       0       0

ප්‍රියාන් Monday, 29 August 2016 04:09 PM

මහින්ද මහත්මය කල වරදක් තමයි වැඩිම මනාප ගත්තු අනුරාධ ජයරත්නට මහා ඇමති කම නොදී ඊට අඩුවෙන් මනාප ගත්තු තමුන්ව මහා ඇමති කල එක..එතකොට ඒ සැලකුවේ උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෙකුට නෙවෙයිද? කටට ආ පලියට වාසි ගන්න කතා කියන්න එපා මහත්තයෝ..(අ)

:       0       0

විපුල Tuesday, 30 August 2016 05:55 AM

මහින්ද මහත්තයාගේ කාලය තමයි නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය තිබුනේ. (ර)

:       0       0

විජය Tuesday, 30 August 2016 06:14 AM

ඔව් ඔව් රාජපක්ෂ මහත්තය තමා පාක්ෂිකයෝ කපාගෙන තමාගේ බලය තියාගන්න අනිත් කට්ටිය ළඟට අරන් නැලෙව්වේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 128 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2224 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 864 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2538 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1531 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2788 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39326 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site