IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහින්දගේ ඡන්ද ගණන රාජිත කියයි

යුරෝපය ඇතුළු බොහෝ රටවල    ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශාඛා සමිති බහුතරයක සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එසැණට පැවසීය.

‘ පසුගියදා ජනාධිපතිතුමා කියා තිබුණා වැඩි ඡන්ද ලක්ෂ 22කින් තමා ජයගන්නා බව. මම හිතන්නේ එතුමාට  වැරදිලා. එතුමාට ලැබෙන ඡන්ද සංඛ්‍යාවයි ඒ කියලා තියෙන්නේ.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවට අනුව සියටට 56කින්  සිරිසේන මහතා ජයගන්නවා. හමුදා බුද්ධි වාර්තාවට අනුව සියයට 55යි.  කණිජතෙල් සංස්ථාවේ හිටපු සභාපතිගේ වාර්තාවට අනුව සියයට 56යි.

මේ වාර්තා හැම එකක්ම ජනාධිපතිවරයා  ළඟ තියෙනවා. මේ සමීක්ෂණය කළේ සිරිසේන මහතා ආණ්ඩුවෙන් එළියට ඇවිත් දින කිහිපයකින්. දැන් ඒ ප්‍රවනතාවය ඊටත් වැඩියි.‘

 



අදහස් (0)

මහින්දගේ ඡන්ද ගණන රාජිත කියයි

වසන්ත Saturday, 06 December 2014 11:36 AM

පිට රටවල ඉන්න හාදයෝ කොහොමද ඡන්ද දිනවන්නේ ලංකාවට පය නොතියා. (නදී)

:       0       0

සනත් Saturday, 06 December 2014 07:04 PM

යුද්දේ යනකොට කකුලෙන් ඇදපු කට්ටිය. මෙයා ගිය එක හොදයි. හිටියනම් ජනාධිපතිතුමා පරදිනවා. මොන කරුමෙකට අපේ දිස්ත්‍රික්කයට ආවාද මන්ද ? (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 11:41 AM

උපාලි, ඔබගේ කතාව ලාල් කාන්තත් කිව්වා. යු ටියුබ් එකෙන් අහන්න. (නදී)

:       0       0

නිජාම් Saturday, 06 December 2014 07:12 PM

කාටද මේවා කියන්නේ (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 11:42 AM

ජනතාව බුද්ධිමත් නම් මම නම් හිතන්නේ නැහැ ඒ තරම්වත් ගනීවි කියලා. (නදී)

:       0       0

නාලක සඳරුවන් Saturday, 06 December 2014 11:42 AM

මුන්ට පිස්සු (නදී)

:       0       0

ද සිල්වා Saturday, 06 December 2014 07:16 PM

ප්‍රාදේශීය සභා කාරයෝ සහ ගෝලයෝ ඉදිරි දින කිහිපය ඇතුලත මාධ්‍යවේදියෝ 4-5 දෙනෙකුට පහර දීල ජනාධිපති තුමාගේ ඡන්ද ප්‍රතිශතයේ සැලකිය යුතු වෙනසක් කරලා දෙවි. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Saturday, 06 December 2014 11:45 AM

රාජිත මහත්තය ඔය ගණන් හදන වැඩේට හරි දක්ෂයි.(නදී)

:       0       0

දීපාල් රූපසිංහ Saturday, 06 December 2014 12:08 PM

රාජිත නිවැරදියි.මෙවර මෛත්‍රිපාල මහතා ජය ගන්නවා (දී)

:       0       0

චින්තක Saturday, 06 December 2014 12:13 PM

එක එක දේවල් කියනවා අපි අහගෙන ඉන්නවා (දී)

:       0       0

ඕෂධී Saturday, 06 December 2014 12:19 PM

අපිට ඕවා විශ්වාස නැහැ (දී)

:       0       0

ප්‍රනාන්දු පීරිස් Saturday, 06 December 2014 08:41 PM

මෙම මනුස්සය ලෝක හොරෙක් .හිතපු විදිහටම ගෙම්බා පැන්නා,මෙයාලට ඡන්දය දෙන්නේ පිස්සෝ .(ස)

:       0       0

රංග ජයවර්ධන Saturday, 06 December 2014 08:46 PM

කවුරු දිනුවත් මේ අංජබජල් ව්‍යවස්ථාව සම්පූර්ණන්ම වෙනස් කලයුතුමයි රටට ජනතාවට සෙතක් වෙන්න ,නැත්නම් ඉතිං අයෙත් අබසරණයි (ස)

:       0       0

ශානත ලාල් Saturday, 06 December 2014 12:43 PM

මෙතුමා විතර ජනාධිපතිතුමාගේ ගුණ ගායනා කළ කිසි කෙනෙක් නැහැ (නදී)

:       0       0

ශානක - කෝට්ටේ Saturday, 06 December 2014 12:48 PM

යුද්දෙ දිනන්න බැහැ කිව්වෙත් මෙයාම තමයි (නදී)

:       0       0

සමන් Saturday, 06 December 2014 12:58 PM

දත් දොස්තර මහත්තයා ඇත්තමද කියන්නේ (නදී)

:       0       0

කැටකවෙල Saturday, 06 December 2014 01:03 PM

අයියෝ සිරිසේන. ඔබලාගේ දේශපාලනය අවසානයි ! (නදී)

:       0       0

මාලි Saturday, 06 December 2014 01:04 PM

අනේ මන්දා (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Saturday, 06 December 2014 09:08 PM

සාගර, දැනට සිටින ජනාදි පති ඉදිරි 10 වසර තුලදී , සැලකිය හැකි උසස් තලයකට රට සංවර්දනය කරනවා ඇත. නමුත් මෙම ක්‍රමය දේශපාලු හොර ගෙම්බන්ට නම් දිරවන්නේ නැත. ලාංකික ඡන්ද දායකයිකින් ඡන්දය දීමේදී, විදේශ දේසපාලනය හැසිරෙන ආකාරය ගැනත් සැලකිලිමත් වීම අගනේය (නදී)

:       0       0

නාලක Saturday, 06 December 2014 01:09 PM

ඔය සමීක්ෂණ වාර්තා බොරු බව 9 වෙනිදා වෙද්දී හැමටම තේරෙයි. (නදී)

:       0       0

කලු Saturday, 06 December 2014 01:12 PM

ජනවාරි 8 වෙනිදායින් පස්සේ රාජිතගේ දේශපාලනේ ඉවරයි. මහින්ද දිනන එක ෂුවර් (නදී)

:       0       0

අමාලි Saturday, 06 December 2014 01:26 PM

මොනවද මේ කියවන්නේ ? (නදී)

:       0       0

කුමාරි Saturday, 06 December 2014 01:29 PM

සිල්වා මහත්මයා, මටත් හොදට ඒ ඉතිහාසේ මතකයි. එක කාලෙක මැතිවරණ වේදිකාවේ උඩ පැනල කිවා මේ පාර ඡන්ද ලකුණ පුළුන් කෑල්ල කියලා. අනේ දැන් ඒ අයගේ මුහුණ බලන්නේ කොහොමද දන්නේ නැහැ. (නදී)

:       0       0

කුසල් Saturday, 06 December 2014 02:04 PM

විශ්වාසද ඔබ තුමාට (දී)

:       0       0

දීපිකා Saturday, 06 December 2014 11:39 PM

අභය, බන්දුලවත් අරන් රට යන්න. (නදී)

:       0       0

ඉන්දික Saturday, 06 December 2014 02:15 PM

මොනවා උනත් මේක ලෝකයේ මේ තාක් පැවති දුෂිතම මැතිවරණය වෙන එකනම් කාටවත් වලක්වන්න බැහැ. (දී)

:       0       0

නිහාල් Saturday, 06 December 2014 06:45 AM

මමත් ඉන්නේ යුරෝපයේ රටක.ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක ශාඛා සමිති අටක් තියෙනවා.එක්කෙනෙක්වත් අඩුවෙලා නෑ.(දිල්)

:       0       0

මොහාමඩ් Saturday, 06 December 2014 06:46 AM

ඇමැතිතුමා හීන දකිනවද.8 වැනිදට බලා ගන්න පුළුවන් (දිල්)

:       0       0

සාගර Saturday, 06 December 2014 02:19 PM

මේ රට යන අත කියන්න පුළුවන් කවුරුහරි ඉන්නවද (දී)

:       0       0

නාරද Saturday, 06 December 2014 06:48 AM

මැර ක්‍රියා නැවැත්තුවේ නැත්නම් වැදගත් මිනිසුන්ගේ ඡන්දය ගන්නත් බැරිවේවි.(දිල්)

:       0       0

සිල්වා Saturday, 06 December 2014 07:00 AM

මේ මහත්මයා කියන ඒවා වැඩිය සැලකිය යුතු නැහැ . මොකද අපිටත් ඉතිහාසේ මතකයි.(හේ)

:       0       0

හේවගේ Saturday, 06 December 2014 02:23 PM

මට නම් මොකුත් කියන්න බැහැ කියුවත් වැඩක් නැහැ (දී)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 06 December 2014 07:04 AM

කලබල වෙන්න එපා ඔය කියන තරම් යකා කළු නැහැ.(හේ)

:       0       0

මංගල Saturday, 06 December 2014 02:26 PM

කවුරු කොහොම කියුවත් මිනිස්සු බුද්ධිමත් (දී)

:       0       0

මලින් Saturday, 06 December 2014 07:19 AM

හරි හරි 09 වෙනිදා බලමුකෝ (නදී)

:       0       0

අභය Saturday, 06 December 2014 02:40 PM

මම නම් මේ රට අත හැර යනවා ඇත්තමයි (දී)

:       0       0

සංජීව මැදගමගේ Saturday, 06 December 2014 07:30 AM

සියල්ල සාදාහරණ සාමකාමී මැතිවරණයක් මෙවර තිබිය යුතුයි. ජනතාවට කිසිම දෙයකින් පිඩාවට පත් නොවිය යුතුයි. මෙවර ජනතාව හොදට අදුරන පුද්ගලයකු විය යුතුයි. (නදී)

:       0       0

මංගල Sunday, 07 December 2014 02:18 AM

ගිය එක තමයි හොඳ (නදී)

:       0       0

සංජීව මැදගමගේ Saturday, 06 December 2014 07:30 AM

සියල්ල සාදාරණ සාමකාමී මැතිවරණයක් මෙවර තිබිය යුතුයි. ජනතාවට කිසිම දෙයකින් පිඩාවට පත් නොවිය යුතුයි. මෙවර ජනතාව හොඳට අදුරන පුද්ගලයකු විය යුතුයි.(නදී)

:       0       0

චානක Saturday, 06 December 2014 02:45 PM

අපි බලමු අට වෙනිදාට (දී)

:       0       0

නිමල් වික්‍රමසිංහ Saturday, 06 December 2014 07:32 AM

මෙයාට ෆොන්සේකා ගත්ත ගානවත් ගන්න බැහැ (නදී)

:       0       0

උපාලි Saturday, 06 December 2014 07:42 AM

දිනුම පැරදුම කොහොම වෙතත් හිතන්න එපා නිකම්ම දීලා යයි කියලා. (හේ)

:       0       0

සුමේද Saturday, 06 December 2014 07:46 AM

යකා කළුද ? සුදුද ? කියලා ඉදිරියේදී පෙනේවි.(හේ)

:       0       0

කුරුවිට Saturday, 06 December 2014 03:00 PM

කනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති තුමාගේ වාර්තාව හරි මහින්ද මහතා සියයට 56 ගන්නවා අනිවාර්යෙන්ම (නදී)

:       0       0

ඉඳුනිල් - බෙල්ලන Saturday, 06 December 2014 03:03 PM

අයියෝ සල්ලි (නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 07 December 2014 03:58 AM

එහෙම කියන්න පුළුවන් නම් චන්ද මොකටද (දී)

:       0       0

රන්කැටි Saturday, 06 December 2014 03:07 PM

හා හා බලා ගෙන දත් අස්සේ දිවකුත් තියෙනවා. (නදී)

:       0       0

හිරා Saturday, 06 December 2014 03:09 PM

ලංකාවේ දීවරයෝ හොදට දන්නවා මෙයාගේ ගැන (නදී)

:       0       0

අනිල් ප්‍රියන්ත Saturday, 06 December 2014 03:09 PM

රටට වෙලා තියෙන වින්නැහිය කලුට, නාලකට පේන්නේ නැති එක ගැන දුකයි. පොඩ්ඩක් එලියට බැහැල බලන්න. මේ රට චීනෙට උකස් තියල ඉවරයි. දුෂණය, නාස්තිය, වංචාව ඉහවහා ගිහිල්ලා. මෛත්‍රී කියන්නේ පිරිසිදු කෙනෙක්. රාජිත කියන විදයට එයාල දිනනවාමයි. (නදී)

:       0       0

මිලාන් - ඇඔිලිපිටිය Saturday, 06 December 2014 03:09 PM

දවල් හීන දකින කොට ඔහොම තමා. (නදී)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Saturday, 06 December 2014 08:11 AM

රාජිතට දැනටම පිස්සු (නදී)

:       0       0

නිශාන්ත Saturday, 06 December 2014 08:11 AM

ජනතාවට දැනුයි සත්‍ය තේරුම් ගිහින් තියෙන්නේ, මෛත්‍රී දිනුව කියන්නේ රනිල් දිනුව වගේ නේද? මිනිස්සුන්ට රනිල් දිනවන්න ඕන නැහැ. ඔය කියන විධායකය අහෝසි කරන්න 2/3 ගන්නේ කොහොමද? 2/3 නොගෙන දිනුවොත් මොකද වෙන්නේ? අතුරලියේ රතනහිමි එ්ක ඇහුවද? (නදී)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 06 December 2014 03:19 PM

අනේ දොස්තර - දකිනු කවදද අහෝ මොක් පුර? (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 06 December 2014 08:12 AM

එතුමා දත් දොස්තරනේ, හොදට දන්නවා බොරු කියලා දත් ගලවන්න .(නදී)

:       0       0

සජිත් Saturday, 06 December 2014 03:28 PM

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (දී)

:       0       0

සාගර Sunday, 07 December 2014 04:57 AM

කිසිම විශ්වාසයක් තියා ගන්න එපා (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 09:28 AM

රාජිත මහත්තය හිතන් ඉන්නේ ජනාධිපතිවරණය කියන්නේ එස් එම් එස් වලින් දිනන එකා තෝරන රියලිටි ෂෝ එකක් කියල...ඔහොම යන් ..ඔහොම යන්..(නදී)

:       0       0

කුරුවිට Saturday, 06 December 2014 09:30 AM

අනේ අපි නොදන්න රාජිත එහාට ගියාම එකක් මෙහාට ආවම වෙන එකක් (නදී)

:       0       0

සෙනරත් Sunday, 07 December 2014 05:21 AM

මෛත්‍රී මහත්තය සියයට 50ක් ගනීවි කියල හිතන්න බෑ. එයාට බාධක මැඩගෙන ඉදිරියට යන්න තරම් පෞරුෂත්වයක් නෑ. ඇමතිකම කරද්දීත් කිවේ බැරිකම් තමයි. ඒවා මැඩගෙන යන්න බැලුවේ නෑ. එහෙමකෙනෙක් කොහොම ජනාධිපතිකම් කරන්නද මේ හත්හවුලක් එක්ක ?මෙයාල මට මේක කරන්න ඉඩදෙන්නේ නෑ කියා කියා ඉදිවී. (බ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 December 2014 04:23 PM

ඇත්තටම මටනම් තවම කවුරු දිනයිද කියලා හිතාගන්නවත් බැහැ (දී)

:       0       0

මාලිංග Saturday, 06 December 2014 09:35 AM

රට වෙනුවෙන් යුද්ධ කරල කකුල් අත් ඇස් අහිමි වුන සෙබලු කිදෙනෙක් ඉන්නවද තාම ඉන්න ගෙයක් වත් නැති. ඒ වුනාට මිනිස්සු දහස් ගානක් මරපු කරුනල පිල්ලෙයාන්ල දැන් සුර සැප විදිනවා. (නදී)

:       0       0

රොහාන් Saturday, 06 December 2014 09:38 AM

තවම තරගය පටන්ගත්තා විතරයි. මේ කියන්න වේලාසන වැඩියි (නදී)

:       0       0

කෝලිත Sunday, 07 December 2014 05:48 AM

මහින්දගේ ජය නියතයි (බ)

:       0       0

චමින්ද Saturday, 06 December 2014 09:54 AM

මහින්ද දිනනවා.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 06 December 2014 05:07 PM

ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ දැන් (දී)

:       0       0

සුජීව Saturday, 06 December 2014 05:25 PM

බලමු මෙයත් මොකද කරන්නේ කියලා. මහින්ද කරපු වැඩ ටික ඇති ගෙදර යන්න දැන්(දිල්)

:       0       0

නදී Saturday, 06 December 2014 10:18 AM

මේ මහත්තය මටනම් හිතන්නේ ගැහි ගැහි ඉන්නේ.(හේ)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 05:33 PM

ඔය මොන ගණන් හිලව් තිබුණත් හමුදා බලය ඒවාට වඩා බලසම්පන්නයි ! (දිල්)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 06 December 2014 10:27 AM

ෆයිල් 5 විතරනේ. අනේ සියල්ල දත්. (නදී)

:       0       0

ශිවා Saturday, 06 December 2014 10:37 AM

රාජිත ඔබ හරි. (නදී)

:       0       0

රනිල් Saturday, 06 December 2014 10:41 AM

බම්බුව තමයි, යුරෝපයේ ඉන්න සියලුම දෙනා මහින්දට (නදී)

:       0       0

රනිල් Saturday, 06 December 2014 10:47 AM

රාජිත මේ කියවන්නේ ටැමිල් ඩයස්පෝරා එක ගැනයි ...ඔව් ඒක අපිත් දන්නවා ...ඇඟේ පුල්ලි තියෙන අය ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට තමයි (නදී)

:       0       0

නාලක Saturday, 06 December 2014 05:59 PM

අනිල්, ඔයා මෛත්‍රී, රාජිත දෙන්නව සුද්ද කරන්නේ හරියට මේ රටේ දේශපාලනය ගැන කිසිම දෙයක් අවබෝධයක් නැතුව වගේ. ඒ දෙන්නත් ඔයා ඔය කියන දුෂිත, නාස්තිකාර පාලනයේ කොටස්කරුවොම නේද? මෛත්‍රී කියන්නේ පිරිසිදු කෙනෙක් කියලා කියන්න මෙච්චර ඉක්මන් ඇයි? රාජිතල වගේ අය කරන ප්‍රකාශවල වලංගු බව රටේ මිනිස්සු දන්නවා.. (නදී)

:       0       0

සමරසේකර Saturday, 06 December 2014 10:54 AM

දන්නෝ දනිති ,මහින්ද ගෙදර යනවා නියතයි (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 06 December 2014 06:06 PM

මෙහෙම වෙනවා නම් තමා හොඳ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 11:15 AM

මට පේන්නේ ජනාධිපතිවරණයකට නෙමෙයි රාජිත මහත්තය ලෑස්ති වෙන්නේ රියලිටි ෂෝ එකකට. ඔය කියල තියෙන්නේ එස් එම් එස් ප්‍රතිපල..මෙයා මෙදා වැරදි මනුස්සයාගේ දත් ගලවන්න හදන්නේ..(නදී)

:       0       0

සමන් Saturday, 06 December 2014 06:24 PM

මාගේ ගණනය අනුවත් ප්‍රතිශතය හරි. මහින්ද හොඳයි මෛත්‍රී හොඳයි (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 06 December 2014 11:26 AM

රාජිත මහතා ඔලුවෙන් හිටගෙන ඉන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 437 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1932 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2388 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3760 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site