බලහත්කාරයෙන් හා අකැමැත්තෙන් අතුරුදන් කළැයි කියන අය සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නියෝජිත පිරිසක් ලබන මාසයේදී නව දින නිල සංචාරයක් සඳහා ලබන මස 9 වැනි දා පැමිණ 18 වැනි දා තෙක් මෙරට රැඳී සිටින බව දැන ගන්නට ඇත.
එම කණ්ඩායම මේ දිනවල ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 30 වැනි සැසිවාරයේදී නිල වශයෙන් මේ බව නිවේදනය කළේය.
මෙම කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකාවට පැමීණිමට අපේක්ෂාවෙන් සිටියත් පසුගිය රජය ඒ සඳහා අනුමැතිය ලබා දී නැතැයි පැවසේ.
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්
විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්දගේ තහංචියත් ඉවරයි
සනත් ඉන්දික Monday, 21 September 2015 07:37 AM
භාතිය ඔබෙගේ කීම මමද 100 % අනුමත කරමි .මෙතැන අදහස් දාන ගොඩ දෙනෙකුට ත්රස්තවාදියා කවුද කියල අමතකවෙලා රට කරවන ඇත්තොත් කොටි පුල්ලි සුදු පිරුවටේකින් වහලනේ තියෙන්නේ (බ)
විජයබාහු Monday, 21 September 2015 08:57 AM
ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සල්ලි වලට කතන්දර හදන කට්ටිය කොඩක් ඉන්නවා. එ් වුණාට අම්මාද තාත්තද කියලවත් නැ සල්ලි දෙනවා නම් කතාවක් හදයි (අ)
පෙරේරා Sunday, 20 September 2015 06:46 PM
වරදක් වෙලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. වැරදි තියෙනවනම් තමයි මේ අය එනවට විරුද්ධ වෙන්න ඕනා. විරුද්ධ වෙන්න වෙන්න හංගන්න දේවල් තියෙන බවට සැක වැඩි වෙන එක තමයි වෙන්නේ.(ම)
පිරිපාහරන් Sunday, 20 September 2015 10:22 PM
අපේ සිංහල මිනිහා හරි අහිංසකයි මෝඩයි. දෙතුන් පාරක්ම සුද්දට රැවටුනා තාමත් රැවටෙනවා ...(ම)
තුෂාර Monday, 21 September 2015 02:43 AM
භාතිය ඹයා හරි (ම)
නුවන් Monday, 21 September 2015 04:35 AM
විදුලි පුටුවට යන්නම් කියපු මහින්ද උන්නැහේ දැන් මොකටද බයවෙන්නේ! (බ)
චතුර Sunday, 20 September 2015 12:03 PM
මහින්ද කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
කිත්සිරි Sunday, 20 September 2015 12:07 PM
ඇත්තටම අපිට බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)
නාමල් Sunday, 20 September 2015 12:08 PM
ඉතා හොඳයි. හමුදාව වරදක් කරලා නැත්නම්, හංගන්න දෙයක් නැත්නම් ඇයි බයවෙන්නෙ? (නි)
රංගන Sunday, 20 September 2015 12:21 PM
මේ වගේ දේවල් වලට අවසර දෙන එක ගැන දෙපාරක් හිතුවොත් හොඳ නැද්ද? ශ්‍රී ලංකාවටවත්,ශ්‍රී ලාංකිකයන්ටවත් කිසිම විදියේ වරදක් වෙන්න දුන්නොත් ඒක අපේ ඉදිරි පරම්පරා වලටත් නරක විදිහට බලපාන්න පුළුවන්. (නි)
රත්නායක ආරච්චිගේ Monday, 21 September 2015 05:13 AM
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ,එක පාර්ශවීයව නඩුත් අහල තීන්දුත් අරන් එන්නේ.ලොකු විනාශයකට තමයි පෙර නිමිති ?
මොහොමඩ් Sunday, 20 September 2015 12:49 PM
රංගන, ඔයා හරි (නි)
ක්‍රිස්ටි Sunday, 20 September 2015 01:05 PM
මේ එව අයට කළ සුදු කරන්නත්. සුදු කළු කරන්නත් හැකියාව තිබෙනවා. යූඑන් එක කොහේදීහරි කියලා තියෙනවද ත්‍රස්තවාදින් අතින් මිනිස් ඝාතන වුණා කියලා? (නි)
භාතිය Sunday, 20 September 2015 01:28 PM
අද යුරෝපයේ රැකවරණ ලැබෙන්නේ සිරියාව ඇතුළු යුද්ධය පවතින රටවල රටවැසියන්ට.යුද්ධ කරන ත්රස්තවාදීන්ට නොවේ.නමුත් අපේ රටේ යුද්ධය තිබෙනකොට යුරෝපය රැකවරණ දුන්නේ ත්රස්තවාදීන්ට.වෙනසක අරුමය! (නි)
අශෝක Sunday, 20 September 2015 01:39 PM
මොකටද අපි බයවෙන්නේ? ඕනෑ කෙනෙක් ආපුදෙන්කෝ. අපි වරදක් කරලා නැහැනේ. කාටවත් බයවෙන්න ඕනෑ නැහැ (නි)
දුමින්ද Monday, 21 September 2015 06:19 AM
කැමති වුණත් අක මැති වුණත් ලෝකයට මුහුණ දිය යුතුයි (අ)
බණ්ඩාර කටාර් Monday, 21 September 2015 06:19 AM
මේ සියලු සැලසුම් කොටි ඩයස්පෝරාවේ උවමනාවෙන් කරන බවත් කොටියන් කල සියලුම සිද්දීන් යටපත් කොට හමුදාව නොකළ වැරදි වලට පටලවා රට තවත් ,ලිබියාවක් ,සිරියාවක් ,ඉරාකයක් කරන්න හදනවාද (අ)
ඩයස් Sunday, 20 September 2015 02:02 PM
අයි අපි බය වෙන්නේ . අපි වැරදි කරලා නම් විතරයි (ම)