IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ නම විකිණු දෙන්නෙක් සිරගෙට

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම විකුණා සයිප්‍රසයේ රැකියා ලබා දිය හැකි බව පවසා පුද්ගලයකුගේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදල් වංචා කළ හිටපු යුද හමුදා රියදුරෙකුට හා කාන්තාවකට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(10) වසර දෙකක සිරදඩුවම් නියම කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු යුද හමුදා රියදුරෙකු බව කියන නිට්ටඹුවේ පදිංචි කළුවාගේ චන්ද්‍රතිලකට සහ තංගල්ලේ පදිංචි සුරංගි ද සිල්වාටය.

2010 වසරේ දී සැකකරු මෙම කාන්තාව හදුනාගෙන ඇති බවත් රාජපක්ෂ මහතාගේ මාර්ගයෙන් පිරිසට රැකියා ලබා දිය හැකි බවට පවසා ඇය ලවා විවිධ පුද්ගලයින් රවටා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.

2010 සැප්තැම්බර් 02 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මෙම සැකකරු සහ සැකකාරිය සයිප්‍රස් රැකියාවක් දිය හැකි බව පවසා රාගම රොෂාන් ජයශාන්තගෙන් රුපියල් 150,000 ක් ලබාගෙන ඇති අතර ඒ මුදල් ලබාගැනීමට පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බවත් උසාවියේදී හෙළිවිය.



අදහස් (0)

මහින්දගේ නම විකිණු දෙන්නෙක් සිරගෙට

ස්මිත් Monday, 10 October 2016 02:24 PM

පුදුමයි මේක රාජපක්ෂලාගේ ගිණුමටම බැර කළේ නැතුවා. එෆ්සීඅයිඩිය මේක දැනගෙන ඉඳල නැද්ද? හිරේදී හරි කට උත්තරයක් ගන්න රාජපක්ෂ කෙනෙක් ගාවලා. (බ)

:       0       0

චන්දන Monday, 10 October 2016 05:05 PM

මේ වගේ දේවල් වෙන්න ඒ දවස්වල අවකාශ තිබුනා ඕනෑතරම්. ලොකු අය වැරදි කරනවා දකිනවිට එයාලගේ ගෝලයෝ නිකම්ම පෙළඹෙනවා මේ දේවල් වලට. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 10 October 2016 05:08 PM

මේකත් මහින්ද පුම්බන්න, ජනප්‍රිය කරන්න ඇදපු උගුලක් වෙන්න බැරිද? ජනප්‍රියත්වය බින්දුවට බැහැලා, යන එන මං නැතිවී සිටින සමහර අය තමන්ගේ හෙන්චයියලා ලවා ඔයවගේ වැඩ කරනවා. (නි)

:       0       0

චතුරි Monday, 10 October 2016 09:46 PM

පුදුම වැඩේ කියන්නේ හොරවැඩ කොතනද, මේ නම එතන (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 11 October 2016 12:28 AM

මේවට අසුවෙලා මුදල් දෙන්නේ හිරම මෝඩ මිනිස්සු (නි)

:       0       0

රෙක්ස් Tuesday, 11 October 2016 01:36 AM

පුදුමවෙන්න දෙයක් නැහැ. රාජපක්ෂලා ළඟ වැඩකරපු මිනිස්සුනේ. ඉහළින් ආදර්ශ ලබාගන්න ඇති. (නි)

:       0       0

සජී Tuesday, 11 October 2016 02:39 AM

අනේ රෙක්ස්, එතකොට යහපාලනයේ හොරු ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 679 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1352 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site