IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහින්දගේ ප්‍රකාශයට බලපිටියෙනුත් විරෝධය

පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන බලපිටියෙන් හා අම්බලන්ගොඩින් විරෝධය පළවෙති.

පොලිස්පති අම්බලන්ගොඩ චොප්පේ වගේ චණ්ඩියකු මෙන් හැසිරෙන බවට හිටපු ජනපති චෝදනා කළේය.

වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

මහින්දගේ ප්‍රකාශයට බලපිටියෙනුත් විරෝධය

මුණසිංහ Thursday, 04 August 2016 02:08 AM

කොළඹ 6 අයගේ අදහස් එහෙම තමා. බෙන්තර ගඟෙන් දකුණේ ඉපදුනු අය සෝබනේට වැඩ නැහැ. ක්‍රියාවෙන් පෙන්නන අය. (නි)

:       0       0

සුමුදු Tuesday, 02 August 2016 09:32 PM

මේ පෙළපාලිය ගියේ රටේ නිදහස් අධ්‍යාපනය නැතිකරන හින්දද? නැත්තම් සයිටම් හින්දද? නැත්නම් රටේ භීෂණයට විරුද්ධවද? මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න කියලද? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද? (නි)

:       0       0

සිල්වා Tuesday, 02 August 2016 10:50 PM

ගයාන්, යුද්ධය ඉවර කළා කියලා රට කන්න දෙන්න බැහැ. මොකද ලංකාව එයාගේ පරම්පරා බූදලයද? රට හරියට කරනවා නම් කමක් නැහැ. අපි කාගෙවත් පින්තූර එල්ලගෙන වඳින්නේ නැහැ. ඔබ වැනි අය තමයි අර පාදයාත්‍රා වලට ගිහි බීගෙන නටන්නේ. ගයාන්ගේ දැනුම බින්දුවයි. (නි)

:       0       0

සිසිල් Tuesday, 02 August 2016 11:40 PM

මහින්දගේ කතාවේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ලංකා Tuesday, 02 August 2016 11:53 PM

කැනඩා සිල්වා, දැන් ලංකාව නිදහස් රටක්නේ. ඇයි ඔයා ලංකාවට යන්නේ නැත්තේ? දැන් ලංකාව හොඳට කරගෙන යනවා, යහපාලනේ. (නි)

:       0       0

කමල් Wednesday, 03 August 2016 01:10 AM

එදා පොලිසිය ගණන් නොගත්තාට අද පොලිසිය බලපෑම් වලින් නිදහස්. (නි)

:       0       0

පී. ඉලංගරත්න Wednesday, 03 August 2016 01:20 AM

චොප්පේ හිටියේ මරදානේ. බලපිටියේ අම්බලන්ගොඩ අයට කළකිරෙන්න හේතුවක් නැහැ. කළකිරිලා තියෙන්නේ පොළොන්නරුවේ අය (නි)

:       0       0

රජිත් Wednesday, 03 August 2016 01:38 AM

අපි නම් සැමදා මහින්ද සමඟයි (නි)

:       0       0

ගයාන් Wednesday, 03 August 2016 05:56 AM

සිල්වා... ඔයාලා කඩේ ගියාට අපි කඩේ යන්නේ නෑ. (ර)

:       0       0

රාලගේ Wednesday, 03 August 2016 06:20 AM

චොප්පේ කාට වීරයෙක් හෝ චන්ඩියෙක් වුවත් , එයාගේ වීරකම් අවසන් වුන හැටි දන්නෝ දනිති චොප්පේ හිටියේ කොළඹ මිසක් බලපිටියේ නෙවේ (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 03 August 2016 06:25 AM

ඉතින් මැතිතුමෝ අම්බලන්ගොඩ බලපිටියේ ඉන්න අය ඔක්කොම චෝප්පෙල නෙවෙයි නේද? අනෙක චෝප්පෙල ඉන්නේ අම්බලන්ගොඩ බලපිටියේ විතරක් නෙවෙයි නේද? විකට්ටුවෙන් එලියට යන බෝලෙකට චෝප්පෙ කෙනෙක් වගේ බැට් එක දාන්නේ ඇයි? (බ)

:       0       0

සමන් Wednesday, 03 August 2016 06:21 AM

දැන් තමයි මහින්දට පොලිසිය වහ වුණේ. පහුගිය කාලේ පොලිසිය හමුදාව අරලියගහ මන්දිරේට ගෙනැල්ලා කෑම දීලා කරගත්තු වැඩ හැමෝම දන්නවා (බ)

:       0       0

බමුණු Tuesday, 02 August 2016 12:04 PM

මහින්ද මහතා ගේ කතාව මම අනුමත කොරනවා. රජයේ සේවකයින් බොහොම පරීක්ෂාවෙන් කතා කළ යුතුයි. මේ රජයේ සේවකයා තමන් මොන පැත්තට පක්ෂද කියා පෙන්වා ඇත (බ)

:       0       0

සරණපාල Tuesday, 02 August 2016 12:20 PM

ඔව් ඔව් පොලිස්පතිතුමා කෙලින් වැඩ කරනවනේ. රජාගේ කට්ටිය තමයි උඩින් ඇවිත් මල් දැම්මේ රත්ගම පාතාල කාරයන්ට. (බ)

:       0       0

යෙනුර Tuesday, 02 August 2016 12:58 PM

මේ ප්‍රදේශ ගැන කීවේ කවුද (මහින්දද පොලිස්පතිද) කියල පහුගිය දවස් වල වීඩියෝ පට වලින් හොදටම බලාගන්න පුළුවන්. (බ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 03 August 2016 02:06 AM

දැන් ලංකාව හොඳට කරගෙන යනවාලුනේ. ඉතින් අපිට මොකද? (නි)

:       0       0

චතුරි Tuesday, 02 August 2016 01:07 PM

මහින්දට පොලිස්පතිගේ වෙනස හොඳට තේරෙන්න ඇති ඉස්සර හැම පංතියක්ම මෙයාගේ යටතේ , දැන් පොලිසිය සැවොමට එක වගේ. මහින්දට විශේෂත්වයක් දක්වලා නැතිව. ඇති එන්න සර් කියල වාහනේ දොර ඇරියේ නැතිද . . ආණ්ඩුව පෙරලුවද . පොලිස්පතිව මාරුකරන්න ,නැතිනම් හිරේ දමන්න අපොයි වෙච්ච දෙයක් (බ)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 August 2016 02:12 AM

දැන් පොලිසිය වැඩකරන්නේ ඔවුන්ට ඕනෑ විදිහට, ස්වාධීනව (නි)

:       0       0

පී සිල්වා - කැනඩාව Wednesday, 03 August 2016 01:18 PM

ආ, තවත් ඒ වල්ලෙම කෙනෙක් මන් දන්නේ නැනේ රට දැන් ඔය කියන විදිහයි කියල .තවම බෙහෙත් සොයා නොගත් එකම තමයි ඔයාටත් තියෙන්නේ [මෝඩකම].අනේ පවු අපි ලංකාවට එනවා යනවා ,මින් පස්සේ ආවම ඇවිත් බලලා ඔයාට කියල යන්නම්.නම ලංකා උනාට පෙන්නේ නොගැලපෙනවා වගෙයි (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 02 August 2016 01:14 PM

මෙයාටද ශ්‍රී ලංකාවේ ජනපති හැටියට දෙපාරක් මහජනයා ඡන්දෙ දුන්නේ ?මෙයත් චන්ඩි කතා මීට ඉස්සර කීවරක් කරලා තියෙනවද ?චන්ඩි කම් එහෙමත් කරලා ඇති නේද ?(අ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 03 August 2016 02:14 AM

පූජිත මහතා කාහටත් නොනැමෙන කෙළින් වැඩකරන කෙනෙක් කියලා එහෙම කියන අය කොහොමද හරියටම කියන්නේ? (නි)

:       0       0

මැටිපහන Tuesday, 02 August 2016 01:23 PM

නොම්මර එකේ චන්ඩි දැන් ඉන්නේ තංගල්ල බෙලිඅත්ත පැත්තෙනේ. ඉස්සර තමයි බලපිටියේ අම්බලන්ගොඩ චන්ඩි හිටියේ. එතුමා කියල තියෙන්නේ පොලිස්පති තුමා එච්චර චන්ඩියෙක් නෙමෙයි කියලයි. අම්බලන්ගොඩ චොප්පේ කෙනෙක් ගැන නම් මම අහල නෑ. මරදානේ තමයි චොප්පේ හිටියේ. (අ)

:       0       0

පී.සිල්වා Wednesday, 03 August 2016 01:52 PM

ලොක්ක ඔයාගේ මූණ සිංහ උනාට කතාව වැඩ බලු වගෙයි පෙන්නේ .මං මෙහෙ කොටි නවත්තන්න අගමැති නොවෙයිනේ .නමුත් ආදා සිටන්ම අද වන තුරුත් මම පාවිච්චි කරන වාහනවල ශ්‍රී ලංකා කොඩිය සහ බුදු පිළිමේ තියෙනවාමයි .මෙහෙ ඉන්නවා සිංහල දන්නැති සිංහලයෝ,වරද්දගන්නෙපා මා බෙන්තර ගඟෙන් එහා ,එන්ට පෙර ජීවත් වුනේ කොළොඹ -06 යේ.(බ)

:       0       0

මුදිත Wednesday, 03 August 2016 02:41 AM

මහින්ද යමක් කියන්නේ හේතුවක් ඇතුව (නි)

:       0       0

මුණසිංහ Wednesday, 03 August 2016 02:41 AM

කැනඩාවේ සිල්වාට බැරිද කැනඩාවේ කෙරෙන කොටි ක්‍රියාකාරකම් නවත්වන්න? එයත් චණ්ඩියෙක් වගේනේ. ඔය චණ්ඩිකම් මට පෙනෙන්නේ එයාගේ ගෙදරට විතරයි වගේ. කොහොම නමුත් පූජිතගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ. එයාට චණ්ඩියෙක් වගේ හැසිරෙන්න බැහැ තනතුරත් එක්ක. එ්කේ ගෞරවය කෙළෙසන්න එපා. තමනුත් අනාගතයේ විශ්‍රාම ගන්න බවත් මතක් කරගන්න කියාත් කියන්න කැමතියි. (නි)

:       0       0

තරිඳු Tuesday, 02 August 2016 01:47 PM

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කවද ද ඔහොම කතාවක් කිව්වේ?පාද යාත්‍රාවේදී ඔහු කිව්වේ පොලිස්පති චොප්පේ එයා වගේ කියල.පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි ඔහු පැවසුවේ නැහැ.(අ)

:       0       0

රාමා Tuesday, 02 August 2016 02:06 PM

ඒ වුනාට පොලිස්පති කොළ පාට තොප්පියක් ගෙන සිරි කොතට යනවා නම් වැරදි (බ)

:       0       0

නිහාල් Tuesday, 02 August 2016 02:07 PM

මම අහල තියෙන චෝප්පෙනම් ඉදලා තියෙන්නේ කොළඹ පැත්තේ. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 02 August 2016 02:13 PM

ඇයි කෙලින් වැඩකරද්දී ඉන්න බැරිද, තමුන්නාන්සේගේ කාලේ වගේ කියන හැමදේටම ඔවු සර් කියාගෙන ඉන්නද කියන්නේ. (බ)

:       0       0

පීරිස් Tuesday, 02 August 2016 02:20 PM

පූජිත් නිකන් කූජිත් වගේ නේ සැරේ දැම්මේ ප්‍රසිද්ධියේ. පොලිසියේ ලොක්කා එහෙම කියනකොට සොක්කෝ කොහොම දෙයිද ? (බ)

:       0       0

කල්‍යාන ජයවර්ධන Tuesday, 02 August 2016 02:27 PM

මහින්ද මහතා නිවරදියි (අ)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 02:59 PM

හැමෝම කට ඇරියොත් මහින්ද හොරා මහින්ද හොරා කියා කියා කැ ගහනවා. අනේ මහින්ද සත පහකට ගණන් ගන්නේ නැහැ. මෙයාලට ඇත්ත කියනකොට ඉවසා ගන්න බැහැ. වැදගත් විදිහට කතා කළානම් ඕව අහන්න වෙන් නැහැනේ. දැක්කනේ එතුමා මාධ්‍ය ඉස්සරහ බොරු සෝබනේට කතා කරපු කැත. (බ)

:       0       0

පී.ද සිල්ව කැනඩා Tuesday, 02 August 2016 03:57 PM

ඔය හිටපු දැන් රට අවුස්සන මැන්ටල් රජ පිස්සට කියන්න ඕනේ කට හෝදලා කියන්න කියල .ඔය රටේ කොහෙත් කරක් ගහන්නේ ඒ අය තමයි , බලපිටිය ,අම්බලන්ගොඩ නොවෙයි පින්වත්තෙන් පටන් ගත්තම අම්බලන්ගොඩත් ඒ පලාතම එහෙම තමයි . මේ අදහස් පලකරන මාත් මේ රටේ හිටියට ඇහුන්ගල්ලෙන් , කියනවිට කට පාලනය කල යුතයි ,නැතුව මැදමුලන පැත්තේ මූකලන් බස්සෝ වගේ නොවෙයි හොඳ බය නැති ප්‍රබල නායකයන් බිහිවූ පලාතක්. මොනවා උනත් පෙනෙන විදිහට අලුත් [ අයි . ජී . පි ] පූජිත කාහටත් නොනැමෙන කෙලින් වැඩ කරන බය නැතිව කෙලින් වැඩ කරන පුද්ගලයෙක් වගෙයි පෙනෙන්නේ ඔහුගේ මාද්‍ය ප්‍රකාශනවලින් .එවැනි අයෙක් තමයි පොලිසියට අවශ්‍ය ,පොලිසියේත් හොඳ කාලේ වගෙයි මෙවැනි අය ආරක්ෂාකර ඔවුන් හට අවශ්‍ය දේ සපයා දිරි ගැන්වියයුත්යි. රටට යහපතක්වී අපරාද දූෂණ වලින් තොර මිනිසුන් හට බියෙන් සැකෙන් තොර නීතිය හොඳින් ස්ථාපිත වූ රටක් වේ යයි සිතමි. (අ)

:       0       0

ගයාන් Tuesday, 02 August 2016 05:34 PM

බලන්න මෙතන ඉන්න අය.රනිල්ගේ ෆොටෝ එකක් බිත්තියේ එල්ලගෙන මහින්දට බනිනවා .ගොන් හරක් (රේ)

:       0       0

සිරි Tuesday, 02 August 2016 08:30 PM

සහතික ඇත්ත. තමුන්ගේ තනතුරේ ගෞරවය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති විදියට තමයි එයා කතාකළේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 27 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 92 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 312 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 331 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 504 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 534 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site