IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහින්දගේ බඩු හොයන්න සීඅයිඩිය වෙනත් ගෙවල්වලට පැනලා

‘රහස් පොලිසිය මගේ බඩු හොයන්න අද වෙනත් ගෙවල්වලට ගිහිල්ලා. මගේ බඩු තියෙන්නේ මගේ ගෙදර. වෙනත් අයගේ ගෙවල්වල මගේ බඩු නැහැ‘ අද (1) කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ බෝධියේ රන්වැට විවෘත කිරීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එසේ කීවේය.

ඔහු පැය බාගයක් පමණ පමාවී එහි පැමිණියේය. පමාවට හේතුව ලෙස රාජපක්ෂ මහතා පැවසූයේ රහස් පොලිසිය තමන්ගේ බඩු සෙවීමට වෙනත් ගෙවල්වලට යාම ගැන සොයා බැලීමට සිදුවීම බවයි.

‘මට ඕනෑතරම් නින්දා කරන්න. අපහාස කරන්න. හැබැයි රටේ ආරක්ෂාව අනතුරකට පත් කරන්න එපා. හානියක් කරන්න එපා.‘

 

a B D E F G h



අදහස් (0)

මහින්දගේ බඩු හොයන්න සීඅයිඩිය වෙනත් ගෙවල්වලට පැනලා

විමලසිරි Thursday, 02 April 2015 08:09 AM

වැඩි කල් නොගිහින් අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා ඕනෑ වේවි.දැන් රට යන විදිය හරිම භයානකයි. යහපාලනය නිසා අපිට රට නැති වේවි ජය වේවා (දිල්)

:       0       0

විමලසිරි Thursday, 02 April 2015 08:15 AM

දැන් මිනිස්සු කතාකරන්නේ අද ඊයේ ඉපදිලා වගේ. නුඹලාට මතක නැද්ද අවුරුදු තිහක් ප්‍රභාකරන්ට බයේ හිටපු හැටි. මහින්ද රාජපක්ෂ මහත්යා නැත්නම් අද ඉන්න හැටි මට මැවිලා පේනවා. (නි)

:       0       0

සේනක Thursday, 02 April 2015 08:28 AM

දැන් හිතෙනවා අපරාදේ කියලා යුද්ධය අවසන් කළේ (නි)

:       0       0

සෙනරත් Thursday, 02 April 2015 08:42 AM

දැන් මිනිස්සු කතාකරන්නේ අද ඊයේ ඉපදිලා වගේ. නුඹලාට මතක නැද්ද අවුරුදු තිහක් ප්‍රභාකරන්ට බයේ හිටපු හැටි. මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්නම් අද ඉන්න හැටි මට මැවිලා පේනවා.ගරු හිටපු ජනාධිපතිතුමනි, . ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා.(දිල්)

:       0       0

ඉසුරන්දි Thursday, 02 April 2015 08:45 AM

දේශපාලනය කරද්දී ඔහොම තමයි මහත්තයෝ. ඔය න්‍යාය ඔබට විතරක් නෙමෙයි සියලුම දෙනාට පොදුයි, දේශපාලනය කරන. (ස)

:       0       0

වසන්ත Wednesday, 01 April 2015 08:56 PM

ඔබතුමා විවේක ගන්නවා කියලා කිවුවා නේද?(නි)

:       0       0

මැගී Thursday, 02 April 2015 09:25 AM

ප්‍රකාෂ්ගේ ප්‍රකාශය හරි . (ස)

:       0       0

සොපී Thursday, 02 April 2015 09:26 AM

මහින්දගේ ජනප්‍රියතාවයට පුදුම බයක්නේ තියෙන්නේ .පව් කියල හිතෙනවා . (ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 02 April 2015 02:14 AM

මෙන්න කියලා ඉතුරු කරලා ඇති සාක්ෂි. (නි)

:       0       0

ඇසිලින්‍ Thursday, 02 April 2015 02:16 AM

හෙහ් ...හෙහ්...! ඉතින් ලැබිලද? (නි)

:       0       0

නිමලා Thursday, 02 April 2015 02:18 AM

අනේ ඇත්තටම එතුමාට පාඩුවේ ඉන්න නොදෙන හැටි! (නි)

:       0       0

රේණුකා Thursday, 02 April 2015 10:43 AM

මෙහෙම යනකොට කුස්සි අම්මගෙන් අසාවි වලන් කීයක් තිබුනාද?තුනපහ කොච්චර පාවිච්චි කලාද?කී දෙනෙක් කෑමට හිටියාද?කී පාරක් වැසිකිලි ගියාද?ඒවායේ බර කොහොමද?ලැජ්ජයි රනිල්,ලැජ්ජයි සිරිසේන. (ස)

:       0       0

ශෙහාන් Thursday, 02 April 2015 02:58 AM

අනේ රටේ සල්ලි කාපු කෙනා බලන්න ඉන්න සෙනග. මෙහෙමත් පිස්සෝ රැලක්. (ස)

:       0       0

රන්ජිත් Thursday, 02 April 2015 03:04 AM

යහපාල ඔයාගේ ඔය මහලොකු පර්සි මහත්තය හරි කෙනෙක් නම් කරන්න ඕනේ සාක්ෂි නැති කරන එක නෙමෙයි වැරදි නොකර ඉන්න එක. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 10:44 PM

එතුමාට කරන සියලුම නින්දා අපහාසවලට හේතුව මහින්ද භීතිකාවයි. ඔයාලා ඒවායින් හිත කරදර කරගන්නේ නැතුව අනුකම්පා කරන්න. (නි)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 03:08 AM

ෂෙහාන්, ඉතියෝපියාවේ, ඩුබායි වල ඉන්නව කිව්ව රත්‍රන් අශ්වයෝ පැනල ගිහින්ද -බොරු චෝදනා විතරක්ද? (ස)

:       0       0

සනුකි Thursday, 02 April 2015 03:12 AM

එක එක විදිහේ කට කතා ගියා. ලන්බෝහිනි සතියකට කලින් පිටරට පැටෙව්වලු. අරාබියේ පිලිපීනයේ ඩොලර් බිලියන ගණනාවක් පිල්ලි ගැහුවලු. ඕව කරත් අහුවෙන්න කරාවිද? කවදාහරි යන්න වෙන විත්තිය දන්නවනේ. මමනම් හිතන්නේ නැහැ යහපාල මහත්තය කියනවා වගේ කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ඇති කියල. (ස)

:       0       0

දනුක Thursday, 02 April 2015 03:15 AM

පර්සි මහත්තය හොද මොළකාරයෙක්. මම නම් හිත්තන්නේ නැහැ කිසිම දෙයක් හොයාගන්න පුළුවන් විදිහට කරලා ඇති කියල. (ස)

:       0       0

අනූෂා Thursday, 02 April 2015 03:24 AM

ශෙහාන්ට විතරයි රටේ පිස්සු නැත්තේ. කොහොමත් එතුමාගේ ගුණ කියනකොට විරුද්ධ වාදීන්ට රුස්සන්නේ නැහැ.කොහොමත් පිස්සෝ තමන්ට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ. (ස)

:       0       0

නිෂාද් Thursday, 02 April 2015 03:41 AM

තණ්හාය ජායතිය සෝකෝ. (ම)

:       0       0

රේණු Thursday, 02 April 2015 04:10 AM

ජනාදිපති මහින්දට වඩා දැන් එතුමාට ජනතාව ආදරය කරනවා. එතුමාගේ අගය තේරුම් අරගෙන ජනතාව යහපාලනයේ නීච බොරු වලට රැවටුණු බව තේරුම් අරගෙන අවසන්. ඔබතුමාට තුනුරුවනේ සරණ සහ සියලු දෙවි රැකවරණ ලැබේවා රට වෙනුවෙන්. (ස)

:       0       0

ශාන් Thursday, 02 April 2015 04:18 AM

ඇයි දන්නෑ නේ මේතරම් තණ්හාව (ම)

:       0       0

තේජක Thursday, 02 April 2015 04:25 AM

මෙන්න මේ පර්සි ගොයියට දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්න . විමල්ටයි , එයාගේ කට්ටියටයි පිස්සු. (ස)

:       0       0

අතුර Thursday, 02 April 2015 04:38 AM

හොරා කවද්ද අහුවෙන්න හොරකම් කරන්නේ. අර වශීබෝලේ මිරිකන එක තාම අත ඇරලා නැහැ වගේ නේද? (ස)

:       0       0

සුනිල් Thursday, 02 April 2015 05:01 AM

ගරු හිටපු ජනාධිපතිතුමනි, . ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා. තිබු අඩුපාඩු හදාගන්න. (ස)

:       0       0

පද්මිණි Thursday, 02 April 2015 05:06 AM

ආරක්ෂාව මදි කියා කියා රට හැමතැනම යන එක නම් ආරක්ෂාවට හොඳ මදි නේද? (ස)

:       0       0

විපුල Thursday, 02 April 2015 05:10 AM

දැන් තමයි නියම ආරක්ෂාව තියෙන්නේ . ඉල්ලන දේ දෙනවනේ. (ම)

:       0       0

මලී Thursday, 02 April 2015 05:13 AM

හොරා හොරා කියල නින්දා කරන්නේ මේ රට බේර ගත්ත නායකයටයි. හරි හොරකම් කලාම කියමු, රට සංවර්ධනය කලා, අද කාටත් හුස්ම ගන්න පුළුවන් රටක් ඉතුරු කරලා තියෙනවා. දැන් කාටත් අමතක වෙලා රට කලින් තිබුණ විදිහ. යහපලනේ දැන් කාටත් හොඳට තේරෙනවා. (ස)

:       0       0

අතුල Thursday, 02 April 2015 05:42 AM

ඇත්තටම මිනිසුනේ නුඹලාට වැඩ නැතිද මේ ලෙසින් කාලය කාදමන්නේ. (ස)

:       0       0

කුෂාන් Thursday, 02 April 2015 06:08 AM

අපිට නම් තවමත් මහින්ද මහත්තය තමයි ජනාදිපති. කියන දේ මුනටම කියනවා. අපිට යහපාලනය ගැන දැන් ටිකක් මොකද මොකද වගේ.....!! අපි පතන්නේ ඔබතුමා පමණමයි. (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 06:26 AM

පොදු අපේක්ෂක නඩේ ඉදිරිපත් වුනේ ජනාදිපති ඡන්දෙට. ඒ වුනාට පැරදිච්ච රනිල්ව අගමැති කරලා ආණ්ඩුවක් දුන්න. අන්න එ්ක තමයි යහපාලන කුමන්ත්‍රණය සහ තන්හාව කියන්නේ. (ස)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 02 April 2015 06:27 AM

යහපාලන බයියන්ට නම් මේවා දකිනකොට තමන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියල අමතක වෙනවා .ඉතින් නැට්ට ගිනි ගත්ත වඳුරෝ වගේ දඟලනවා.මහින්ද මහත්තයට හොරු කියන අයට අමතක උනාද දන්නේ නැ පංගුවක් අය ජනධිපති මන්දිරයෙන් යනකොට එකත් හූරගෙන ගිහිල්ල තිබුනා. මන්දිරයේ තිබුණ පංගුවක් පොටෝ හම්බඋනේ ලන්ඩන් වල වෙන්දේසි වලින්. එතකොට හිතා ගන්න පුලුවන් රට කොහම හූරන් කන්න ඇතිද කියලා. (ස)

:       0       0

රේණුකා Thursday, 02 April 2015 06:28 AM

මහින්ද මහත්තයෝ ඔබගේ වටිනාකම අදට වඩා හෙට වැඩියි. ඔබට තෙරුවන් සරණයි. (ස)

:       0       0

නුවන් Thursday, 02 April 2015 06:37 AM

මේ මනුස්සය කරලා තියෙන හොරකම් ටික හෙලිකරගන්න අවුරුද්දක් වත් යයි. මෙයත් එක්ක මෙයාගේ වටේ හිටපු ඔක්කොම හොරු ටිකක්. හැබැයි මෙයාගේ කාලේ වගේ කියන කියන සැරේට නීතියට පිටින් ගිහිල්ල මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නේ නම් නැති විත්තිය ඇත්ත. මෙයා හිතන් හිටියේ මහරජු කියලනේ. එකම තමා පරදින්න හේතුවුනේ. යුද්දේ ඉවර කරන්න මෙයා විතරක් නෙමේ තව ගොඩක් පාර්ශව දායක වුණා. ඉන්දියාව අපිට කොච්චර උදව් කලාද ප්‍රභාකරන්ව මරල දන්න. අපේ මිනිස්සුන්ට ඒ කිසිම දෙයක් ගැන හැඟීමක් නැතිව මේ මනුස්සයගේ වටේ ඉන්නවා. අධිවේගී මාර්ග හැදුවේ එයාර්පෝර්ට්, වරාය හැදුවේ ණය අරගෙන මිසක් ඉන්වෙස්ට්මන්ට් වලින් නෙමේ. එ්කේ ප්‍රතිපලයක් හැටියට අද ලංකාව චීනෙට විතරක් රුපියල් කොටි 63000ක් ණයවෙලා තියෙනවා. (ස)

:       0       0

ඩී.ජේ. Thursday, 02 April 2015 07:00 AM

මහින්ද මහත්තයෝ, ඔබතුමාට චෝදනා කරන කට්ටියගේ හැටි තේරෙනවා අර 8 ශ්‍රී, 9 ශ්‍රී වාහන හොරකම ගැන කියද්දී, රනිල් අගමැති හැටියට ඉන්දෙද්දී වුන රවී වෙත්තසිංහ බස් හොරකන් කරපුව අහද්දී! සාමාන්‍ය ජනතාව වෙද්දී අපි හදවතින්ම ඔබ සමගයි! (ස)

:       0       0

ටුආන් Wednesday, 01 April 2015 04:57 PM

ගරු හිටපු ජනාධිපතිතුමනි, මෙතෙක් ඉවසුවා වගේ තව ඉවසන්න. ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා. තිබු අඩුපාඩු හදාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 25 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 655 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1537 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3441 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1805 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 691 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site