IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘මහින්දගේ බුවල්ලන් මෛත්‍රීගේ වැඩ කනවා’

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට  පත්වීමත් සමඟ අපේ  සාමාජිකත්වය නතර  කළැයි  තෙල් සංස්ථාවේ  ශ්‍රී ලංකා  නිදහස්  සේවක සංගමයේ  විකල්ප කණ්ඩායම්  නායක ජිවක රුවන් මහතා කියයි.

‘ජනපතිපතිට  හා දුමින්ද ඇමැතිට පක්ෂ සාමාජිකත්වය ලැබුණා  නම්  අපිටත්  අපේ ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ සාමාජිකත්වය ඕනෑ. මහින්ද රාජපක්ෂ හිටපු  ජනපතිගේ බුවල්ලකේ ඇතුළේ දාලා ජනාධිපති වැඩපිළිවෙළ අඩාල කරනවා.’

 

DSC_2226 DSC_2297 DSC_2347 DSC_2356



අදහස් (0)

‘මහින්දගේ බුවල්ලන් මෛත්‍රීගේ වැඩ කනවා’

සම්පත් පතිරණ Wednesday, 14 September 2016 04:37 AM

රට නම් කන්නේ මහින්දගේ අය නම් නෙමෙයි (බ)

:       0       0

සුසන්ත Wednesday, 14 September 2016 05:02 AM

මහින්ද මහත්තය ගියාට කමක් නැ එතනට හරි කෙනෙක් එන්න ඉන්නවා නම් පෙනතක් මානෙක එහිම කෙනෙක් නැනේ ඉතින් (අ)

:       0       0

ගයාන් Wednesday, 14 September 2016 05:46 AM

රාජපක්ෂල ටික දේසපලනයෙන් ඉවත් කලාම යු එන් පී යට හරි ලේසි, ඇමරිකන් හා දෙමළ ඉල්ලීම් ලබාදීමට ,බදු ගැසීමට , වැඩ නොකර නිකම් ඉඳීමට. , හැමදාම බලයේ සිටීමට (රේ)

:       0       0

ලක්සිරි Tuesday, 13 September 2016 01:45 PM

මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා රටට කල සේවයේ ගෞරවයත් තියාගෙන දැන් ඉතින් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනා. ඒක එතුමාටත් හොඳයි. රටටත් හොඳයි. නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ දිවි ඇති තෙක් රටේ නායකයා වෙන්න උත්සහ කරන්නේ නැහැ. (අ)

:       0       0

ජනක Wednesday, 14 September 2016 07:23 AM

මහින්ද මේ රටට කරපු හොඳ දේවල් පවතින ආණ්ඩුව විසින් දිගටම ඉදිරියට කරගෙන ගියානම් මිනිස්සුන්ට නැවත මහින්ද කෙනෙකුගේ අවශ්‍යතාවක් එන්නේ නෑ. වැඩේ තියෙන්නේ එහෙම එකක් වෙන්නේ නැති එකයි(රේ)

:       0       0

සමන් වැලිකල Wednesday, 14 September 2016 07:37 AM

ඔය වටේට ඉන්න බූවල්ලෝ ෆොන් කනේ ගහගෙන.ඔය පරබල්ලෝ තමා මහිනදව කෑවේ.දැන් නිකම් අඩෝ මුකයෙන් අව වගේ කතාව.(අ)

:       0       0

සමන් Tuesday, 13 September 2016 03:55 PM

එක එතුමාගේ තීරණයක්. එකට එතුමාට ප්‍රජාතාන්තික අයිතියක් තියනවා. ඔයාගේ උපදෙස් ඕනේ වෙන්නේ නෑ. (අ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 13 September 2016 04:20 PM

රටට යමක් නොදී රටේ රජයේ සම්පත් හොරාගෙන කන පුද්ගලයෝ දේස ද්‍රෝහියෝ... මොවුන් කියන පරිදි මෙවන් හොරුන් ටිකක් පරිපාලනයට රින්ගවලා රටක් පාලනය කරනවා නම් එවන් රටකට ගොඩ ඒමට කේතුමතී රාජ්‍යක් බිහි වුණත් නොහැකිය . (අ)

:       0       0

ධම්ම Tuesday, 13 September 2016 04:17 PM

හුදෙක් මේ කතා මහින්දට ආදරේට නොවේ, යහපාලකයින්ගේ පීඩනය අවම කිරීමට මෙමගින් හැකිවේය යන සිතිවිල්ලෙන් කියන කියමන්ය.(අ)

:       0       0

චානක Tuesday, 13 September 2016 07:19 PM

ලක්සිරි වගේ අය ගැන තමයි ප්‍රභාකරන් කිවිවෙිත්....(අ)

:       0       0

සරත් Tuesday, 13 September 2016 08:49 PM

නටන්න බැරි එකාට පොලොව ඇදයිලු. (අ)

:       0       0

රංචාගොඩ Wednesday, 14 September 2016 01:46 AM

අනේ ලක්සිරි කියනකන් තමයි මහින්ද මහත්තය ඉන්නවා ඇත්තේ! (බ)

:       0       0

බන්දුල Wednesday, 14 September 2016 04:11 AM

ලක්සිරි මම දන්නා දයක් කතා කරන්න රනිල් ලොක්ක කිසිම වැඩක් රටට කරන්නේ නැතිව රට කරන්න හොඳයි මහින්ද මහත්තයා රටට සේවය කරන්න පුළුවන් වැඩ දන්නා මනුස්සයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 451 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 578 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 602 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 557 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 356 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site