සීඑස්එන් නාලිකාවේ හිටපු සභාපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල් කර ඇතැයි එකාබද්ධ විපක්ෂය කියයි.
ආසියා රූපවාහිනි විකාශනය සඳහා සහභාගී විමට ඔහු සිංගප්පුරුවට ගිය බව කියති. අඟහරුවාද (31) සිංගප්පුරුවට ගිය ඔහු පැය තුනක් තිස්සේ ගුවන් තොටේ රඳවා ප්‍රශ්න කිරිමෙන් පසු පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
ඔහු පිටුවහල් කිරිමට හේතුවක් දක්වා නැත. සිඑස්එන් නාලිකාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහුට ද එරෙහි පරික්ෂණයක් පැවැත්වෙන නමුත් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කර නැතැයි දැනගන්නට ඇත.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පුරුවෙන් පිටුවහල්
බණ්ඩාර Thursday, 02 June 2016 04:56 PM
ලෝකයේ සැළකිල්ල පේනවා නේද? (නි)
මිහිරි Thursday, 02 June 2016 11:19 PM
නුඹලාට මතක නැද්ද ඔය කියන යූඑන්පී ආණ්ඩු කාලේ සිදුවූ දේවල්? මහින්ද නොහිටියා නම් මේ කවුරුත් නැහැ. (නි)
ජයන්ත Friday, 03 June 2016 12:12 AM
සිංගප්පූරුව කියන්නේ ගුවන් තොටුපළවල් අතරින් ලෝකයේ සියලුම ගනයේ ජාවාරම්කරුවන්ට පනින්න ලෙහෙසි පහසු තැනක් නොවේ. අපි නොදන්නා වෙන මොනවාහරි තියෙන්නත් පුළුවන්. (නි)
දිලාන් Friday, 03 June 2016 12:26 AM
උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න ගානේ අල්ලන්නේ. මහින්ද ළඟ හිටිය නිසා ඉතුරුහරිය තේරෙනවා. රටකින් නිකම්ම කෙනෙක් පිටුවහල් කරන්න බැහැ හේතුවක් නැතුව. (නි)
චන්ද්‍රා Friday, 03 June 2016 03:02 AM
“කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (ම)
සත්‍යයා Thursday, 02 June 2016 12:49 PM
පුද්ගලයෙක් වශයෙන් ගතහොත් රොහාන් ඉතා යහපත් මනුෂ්‍යයෙක්. හොඳ මිත්‍රයෙක්. නමුත් මහින්දලා ට සහ තක්කඩි පුතුන් ට ලංව සිටීමේ විපාක මේ දක්ෂ විද්‍යුත් මාධ්‍යය වේදියාට තනියෙන් ගෙවීමට සිදුව තිබෙනවා. (බ)
චතුරි Thursday, 02 June 2016 02:05 PM
ලංකාවේ කි දෙනකුගේ රැකියා අහිමි වුනාද . රටෙන් බාගයක්ම හොරකමින් තමයි වැජඹිල තියෙන්නේ දැන් කියනවා මහජනතාව වෙනුවෙන් හිරගෙදරට යන්නත් සුදානම්ලු (බ)