හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතා අද අළුයම හදිසියේ බැංකොක් බලා පිටත්ව ගියේය.
ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ජනාධිපතිවරණයට සති දෙකකට පෙර පෙර ඔහු දිවයිනට පැමිණ සිටියේය.
ඉන් පසු ඔහු ගුවන්තොටුපොළ පර්යන්තයේ පිහිටි සුඛෝපභෝගී කාමරයක දින හතරක් නතර වී සිටි බවද වාර්ථා විය.
තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් අද අලුයම 1.30 ට පමණ ඔහු මෙරටින් පිටත්ව ගිය බව වාර්ථා වෙයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දගෙ මල්ලි බැංකොක් යයි
ඉසුරන්දි Saturday, 10 January 2015 07:13 AM
ඇයිද දන්නේ නැහැ ඇමති පදවියක් දැරුවේ නැත්තේ මහින්ද මහත්තය ඉන්නකොට. (අ)
රසික Saturday, 10 January 2015 02:59 AM
ඇමරිකානු පුරවැසියො මේ රටේ නියම දේශප්‍රේමීන් විදියට තමයි අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ (නි)
කුමාර Saturday, 10 January 2015 07:41 AM
දැන් අපි මෙහෙම යාම් ඊම් කලා නම් බන්දුල පෙරේරා අපිට තමයි කළු සුද්දෝ කියන්නේ.
මහීන් Saturday, 10 January 2015 04:10 AM
අපිත් රටවල් දෙකක පුරවැසිභාවය තිබුනාට ලංකාවට තමයි වැඩියෙන් ආදරේ. බොහෝ දෙනෙක් වෙනත් රටවල පුරවැසිභාවය ගන්නේ සංචාරය කිරීමේ පහසුව නිසා. (නි)
අර්ජුන රණවන Saturday, 10 January 2015 04:38 AM
මහින්ද හා චමල් හැර අනෙක් සියල්ලෝම අපේ පුරවැසියෝ නොවෙයි . අපට දැන් අපේ නායකයෙක් ඉන්නවා. ඉද ඉද දස වසරක් විද විද දහම් තෙළෙසක් සිද බිද නෙක අණසක් අනේ මහිද නොදුටු සරණක් (දිල්)
රෝයි - ලන්ඩන් Saturday, 10 January 2015 09:03 AM
මහීන්, ඔබ හරි (නි)
චන්දිමා Saturday, 10 January 2015 04:50 AM
නිල් බලකායේ කට්ටියත් පැනලා යයිද දන්නේ නෑ.(අ)
ජයසේකර Saturday, 10 January 2015 05:20 AM
මේක මහා ලොකු පුදුමයක් නෙමෙයි (නි)
කලීල් Saturday, 10 January 2015 05:23 AM
පේනවා ලංකාවට ඇති ආදරය (නි)
හොලී Saturday, 10 January 2015 05:43 AM
මහීන් මහත්තයා, ඔයාත් පුරවැසිකම ගත් රටකට බැනලද අපේ රටට ආදරය කරන්නේ? (නි)
පත්මසිරි Saturday, 10 January 2015 10:17 AM
අනේ හොඳයි.... (නි)
යසස් Saturday, 10 January 2015 06:02 AM
අපි මෙහෙ මෙයාලට මැරීගෙන වැඩ කරනවා. ඒ උනාට මෙයාලගේ මුළු පරම්පරාවම අැමරිකාවේ. අපි මාර රැවටිල්ලක් රැවටී ඇත (නදී)