හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ නීතීඥවරයකු මාර්ගයෙන් බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති කොමිසමට දන්වා ඇත්තේ තමා පිට රටක සිටින බවයි.
ලබන 20 වැනි දා ට පෙර ශ්‍රී ලංකාවට නොපැමිණෙන හෙයින් ලබණ 30 වැනි දා කටඋත්තරයක් දීමට නොහැකි බවයි.
නිශාන්ත වික්‍රමසිංහගේ බිරිය කොමිසමේ නිලධරයනට පවසා ඇත්තේ තම සැමියා වසර තුනකින් පමණ ගෙදරට නොපැමිණි බවයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දගේ මස්සිනා රට ගිහින්
පෙරුමාල් Friday, 30 October 2015 10:24 AM
එතකොට කවුද කටඋත්තර දෙන්නේ? (ර)