මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි අද (7) ලිපි ගොනුවක්ද රැගෙන රහස් පොලිසියේ පෙනී සිටියේය.
ව්‍යාපාරික ජගත් සුමතිපාල ද අද සීඅයිඩියට කැඳවා තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මීට කලින් වන්නිආරච්චිට නියෝග කළේ සිදුවී යැයි කියන වංචා හා දූෂණ ගැන රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහාය වන ලෙසයි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දගේ මහ ආරක්ෂකයා සීඅයිඩියේ
රජිත් Tuesday, 07 June 2016 08:37 PM
අපිට ඉස්සර නිවන් යන්න හදපු කට්ටියනේ. දැන් එෆ්සීඅයිඩි යනවද? (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 07 June 2016 07:29 AM
මේ ගොල්ලෝ සීඅයිඩී එකට,එෆ්සීඅයිඩී එකට එනවා යනවා .එච්චරද ? කොකා දිය හිඳෙන තුරු බලා ඉන්නවා වගේ අපිත් ඔහේ බලා ඉන්නවා. එක හාල්මැස්සෙක් වත් තවම අල්ලගන්න බැරි වුනා නේ (බ)
ඉන්දු Tuesday, 07 June 2016 08:03 AM
අද මුළු රටටම වෙලා තියෙන විපතින් බෙර ගන්න පුළුවන් මේ අය හිරේ යැව්වාම (ම)
සමන්ති Tuesday, 07 June 2016 01:49 PM
අනේ අපට අර ඉංග්‍රීසි උගන්වන ටැබ්ලොයිඩ් පත්තරේ නවතීද?අපේ හාමුදුරුවනේ (බ)
දුමින්ද Tuesday, 07 June 2016 08:28 AM
නඩු හබ දිය ගිනි විපත් වෙනසක අරුමය (බ)
රණවීර Tuesday, 07 June 2016 08:34 AM
මෙයා ගැන හොදට හොයන්න (බ)
චන්දන Tuesday, 07 June 2016 09:11 AM
මේ අය කැදවනවා විතරයි.(හේ)
සිරිල් Tuesday, 07 June 2016 09:12 AM
රටේ විපත් දැන් වැඩි වෙලා වෛරය පළි ගැනීම් වැඩි නිසා (හේ)
ධම්ම Tuesday, 07 June 2016 09:19 AM
ලොක්කෝ එෆ්සීඅයිඩී, සීඅයිඩී ගියාට හිරේ යන්නේ කන්ගැට්ටෝ. (හේ)