IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහින්දගේ රැල්ලට හය දෙනයි : මහින්දත් නෑ

‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි.

එහෙත් නියමිත වේලාවට පැමිණි ගණන 6 දෙනෙකියි කියති. රාජපක්ෂ මහතාගේ කටවුට් රැගත් ඒ හය දෙනා ඔර්ලෝසු කණුව වටරවු‍මේ වාඩිවී සිටියහ. මිනිත්තු 5 කට පමණ පසු ඔවුහු එම කටවුට් රැගෙන බස් නැවතුම පාරේ තාප්පයකට හේත්තුවූහ.

මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේ නැත.

L-5158 L-5160 L-5162 L-5164

 



අදහස් (0)

මහින්දගේ රැල්ලට හය දෙනයි : මහින්දත් නෑ

සලීත් Monday, 18 May 2015 03:25 AM

මේක තමා ඇත්ත (නි)

:       0       0

රනිල් Monday, 18 May 2015 03:24 AM

බොරුවට නිකන් සංදර්ශන දාන්නා එපා. ලැජ්ජයි. මහින්ද රැල්ල නවත්වන්න කාටවත්ම බැහැ (නි)

:       0       0

කමල් Monday, 18 May 2015 03:31 AM

මහින්ද රැල්ල නවත්වන්න කාටවත්ම බැහැ. (නි)

:       0       0

තුෂාන් Sunday, 17 May 2015 09:03 AM

මේ හයදෙනා අලි පැටව්. මේවා මඩ. වන්නි චමින්ද - ඔයා හරියටම හරි විජේතුංග මහතා බලයට කැදර නැති හොඳ නායකයෙක් හැබැයි බලයට කැදරම රනිල් ඡන්ද 29 පැරදිලා මෛත්‍රීගේ ඇගේ එල්ලිලා අගමැතිකම ගත්තා. හැබැයි මේ පාර ඇඩ්රස් නැතිවෙනවා. සජිත්ගේ වෙලාව හොඳ ඇති. (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 17 May 2015 09:18 AM

යහපාල දැනටමත් ඔබ දකින සිහිනය බොඳවෙලා අවසන් (බ)

:       0       0

ගමගේ Monday, 18 May 2015 03:38 AM

ඔය ඇවිල්ලා තියෙන්නේ නියම ගණන තමයි. (නි)

:       0       0

අනුර Sunday, 17 May 2015 09:24 AM

මෙම හය දෙනාත් ආවේ නිකම් ලැබෙන අරක්කු බෝතල් බාගය සහ බුරියානි පාර්සලේට (බ)

:       0       0

දහම් Sunday, 17 May 2015 09:30 AM

මේ විහිළු කරලා මහින්දගේ ජනප්‍රියත්වය නතර කරන්න හදන මෝඩ රැළට අබ සරණයි.(බ)

:       0       0

බංඩාර Monday, 18 May 2015 04:25 AM

මොනවා උනත් දැන් අැත්ත තේරෙනවා (ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 May 2015 10:34 AM

අනේ මන්ද , මහින්ද මහත්තයම කියනවා එතුමා වැරදි කළා , එතුමා කවදාවත් හිතුවේ නැතිලු බලය නැති වෙයි කියල , වැරදි කළා උන්ව බේරුවා කියල . එහෙවු එකේ මෙතන කොමෙන්ට් දාන කට්ටිය කොහොමද කියන්නේ මහින්ද මහත්තය සුදන කියල ?(බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 May 2015 10:39 AM

පිවිතුරු යහපාලගේ බයිලා දැන් අවුරුද ගානක ඉඳල අපි අහනවනේ , පහුගිය ඡන්දෙට කලිනුත් දාපු අනාවැකි හරියටම අර සුමනේගේ අනාවැකි වගේම හරි ගියානේ , අන්තිමට බන්දුල පෙරේරා කියන නමත් වෙනස් කරගත්ත ලජ්ජාවට (බ)

:       0       0

ප්‍රකාශ් Sunday, 17 May 2015 10:41 AM

අරක්කු බෝතලේ දීලා තමයි එදා ඉඳල යු එන් පි වැඩ කළේ (බ)

:       0       0

වික්ටර් සිරිල් Sunday, 17 May 2015 10:50 AM

අනුරට නම් ඕවා හොඳට පුරුදුයි වගේ (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 18 May 2015 05:17 AM

අම්පාරේ ප්‍රතිචාරය අපි පෙන්වන්නම් මහා ඡන්දයකදී, වැඩි ඡන්ද වලින්ම. (නි)

:       0       0

රවි Monday, 18 May 2015 05:21 AM

පෙනෙන්නෙ නැද්ද? ඒක මග නැගුමට ගහපු බැනර් එකක්නේ (නි)

:       0       0

චමිලා Monday, 18 May 2015 05:21 AM

මහින්ද ගැන එහෙනම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

නදීශ් Monday, 18 May 2015 05:28 AM

එහෙනම් ඉතින් දැන් ඔක්කොම හරිනේ! (නි)

:       0       0

රවි Monday, 18 May 2015 05:32 AM

කෝ ගහපු පෝස්ටර්.(හේ)

:       0       0

දනුෂ් Monday, 18 May 2015 05:35 AM

ඇයි දැන් මිනිස්සු නැද්ද?(හේ)

:       0       0

සරත් Sunday, 17 May 2015 11:27 AM

පුදුම බයක් තියෙන්නේ මහින්දට (නදී)

:       0       0

ජයසිංහ Sunday, 17 May 2015 11:53 AM

මහින්දගේ ජනප්‍රියතාවය මේකෙන් මනින්නද යන්නේ,? කරුණාකර කුරුණෑගල, රත්නපුර රැස්වීම් බලන්න, මහින්දත් නැතිව හිටිය සෙනග. යථාර්ථය දකින්න. යහපාලනය පේනවා නේද, මෙයාලා මොනවද කරලා තියෙන්නේ, රට කොටියට නැවත දෙන එකයි, නඩු දාන එකයි, පසුගිය රජය පටන් ගත් සංවර්ධන වැඩ නතර කරපු එකයි. මහින්දට ජයවේවා (බ)

:       0       0

චන්ද්‍රා Sunday, 17 May 2015 12:15 PM

මඩ ගැසීමට කළ විදේශිය කුමන්ත්‍රණයක් ,.......විමලේ සහ පිල මල්ලිලා මේවට පිළිතුරු සපයාවි,....(බ)

:       0       0

ඩිලාන් Sunday, 17 May 2015 12:23 PM

යහපාල උන්නැහේ ගිය ඡන්දෙට කලිනුත් නව සඳ බලනවා කියලා කට මැත දෙඩෙව්වා. ඊළඟට බලන්න වෙන්නේ නවතරු යහපාල තුමාට. (බ)

:       0       0

නිහාල් රණතුංග Sunday, 17 May 2015 12:35 PM

6 දෙනාම යහපාලන අයනේ. මේක මහින්දට ගහන මඩ පාරක්. ඉදිරි මැතිවරණයට වැඩ පටන් අරන්. (නදී)

:       0       0

උදය Sunday, 17 May 2015 12:48 PM

හරිම පුදුමයි මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙන එක. ඔයාලට මතක නැද්ද ප්‍රේමදාස ආණ්ඩු කරපු කාලේ මිනිස්සු මරපු හැටි. අමතක නම් ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි නාට්‍ය බලන්න දෙරණ ටි.වී. එකේ. ඔයාල ඒ කාලේ ඉපදිලා නැති නම් වැඩි හිටියෙක් ගෙන් අහන්න. අනික යුද්ධ කල වීරයන්ට අපහාස කල අය රටට ආදරෙයි කියල හිතෙනවද? (නදී)

:       0       0

චතුර Sunday, 17 May 2015 01:02 PM

සුමුදු කියන කෙනා ඉන්නේ අපේ පැත්තේ. මහින්දගේ පිහිටෙන් යන්තම් වරායේ වැඩට යන්න පුළුවන් උනා. ඕකයි ඔච්චර මහින්දවම ඕන කරන්නේ. (නදී)

:       0       0

රෝහිත් Sunday, 17 May 2015 01:54 PM

චතුර, ඔයා ජාතික සේවක සංගමයේ පිහිටෙන් වරායේ ක්ලීනින් වැඩකට ගිය පලියට සුමුදුහේවා මහත්තයට මඩ ගහන්න බොරු බේගල් ඇද බාන්න එපා. (බ)

:       0       0

සුනිමල් Sunday, 17 May 2015 01:56 PM

මේ මදිද? 6 දෙනක්ම ඉන්නවා නොවැ (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 17 May 2015 02:55 PM

මේ දේවල් සිතා මතා අපේ හිටපු ජානදිපති උතුමාට අපහාස කරන්න කරන දේවල්. මේ කට්ටිය යහපාලනේ අය වෙන්න ඕනේ (නදී)

:       0       0

ෆාරා Sunday, 17 May 2015 03:24 PM

හිටපල්ල තාම වතුර රත් වෙලා නැහැ, වතුර රත්වෙලා නටන කොට ඔක්කොටම නැටවෙයි (බ)

:       0       0

මිල්රෝයි Sunday, 17 May 2015 04:23 PM

මේවා කුමන්ත්‍රණ (නි)

:       0       0

ෆර්ගසන් Sunday, 17 May 2015 06:19 AM

හයක් හරි ආවනේ දැන් ඕක බයියන්ට පේන්නේ 60000 වෙලා (බ)

:       0       0

සුරංග පෙරේරා Sunday, 17 May 2015 06:20 AM

බස් නැතිව කම්බස් (බ)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 17 May 2015 06:25 AM

ඩ් එස් සේනානායක මැතිතුමා ගොඩනැගු අම්පාර සහභාගී නොවූ ජනතාවට අපගේ ප්‍රණාමය (බ)

:       0       0

සරත් Sunday, 17 May 2015 06:37 AM

මේවා මඩ ව්‍යාපාර (බ)

:       0       0

රිතික් රෝහිත් Sunday, 17 May 2015 05:05 PM

මහින්ද මහත්තයා වෙනුවෙන් අතින් වියදම් කරගෙන දුර මඟ ගෙවාගෙන එන ජන ගංගාවෙන් දශමයක්වත් ඔයගොල්ලන්ට බත් පැකට් අරක්කු දීලාවත් ගෙන්වා ගන්න බැරි බව කවුරුත් දන්නවා. (නි)

:       0       0

කිත්සිරි Sunday, 17 May 2015 05:07 PM

සමහරුන්ට දැන් හරි සතුටු ඇති (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 17 May 2015 05:14 PM

මේ ආණ්ඩුව කොච්චර බංකොලොත්ද කියන්නේ, ආණ්ඩුවේ සේවක පඩි ගෙවන්න පුලුවන්ද දැන්? (නි)

:       0       0

බටගල Monday, 18 May 2015 08:18 AM

හෝව් හෝව්! කව්රුත් කලබල වෙන්න එපා. ඡන්දෙන් බලාගන්න පුළුවන් මහින්දගේ කට්ටිය. එතෙක් කට වහගෙන ඉන්න (නි)

:       0       0

වන්නි චමින්ද Sunday, 17 May 2015 06:56 AM

ලාංකීය දේශපාලනයට බිහි වූ බලයට කෑදර නොමැති දේශපාලකයෙක් වූයේනම් ඒ ඩි බි විජේතුංග මහතා විය යුතුයි, ලෝකයේ බලයට කෑදර මිනිසුන් විනාශ වී ගියේ තම වටිනා ජීවිතය පවා නැති කර ගනිමින්ය.(බ)

:       0       0

මාකාවිට කුමාරි Sunday, 17 May 2015 05:40 PM

මේ ඔක්කොම විරුද්ධ පාක්ෂිකයන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට මඩගැසීමේ අරමුණින් කරන ඒවා. අදටත් මහින්ද රාජපක්ෂ යන තැනක සෙනඟ පිරෙනවා, බලන්න එනවා (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 May 2015 07:02 AM

අපේ මිනිසුන්ට තවම නොතේරෙන හැටියක්.අව්වේ තප්පුලලා ලැබෙන ඉටිගෙඩියක් තියෙනවද.(බ)

:       0       0

දයා අලහකෝන් Sunday, 17 May 2015 07:05 AM

වැඩක් නැහැ (බ)

:       0       0

මනම්පේරි Sunday, 17 May 2015 07:07 AM

මේක අර ගමගේ ගෙ වැඩක්. බොරුවට මඩක් ගහන්න යන්නෙ. මේ ඉන්න හය දෙනාම අලියගෙ කට්ටිය.(බ)

:       0       0

පෙමිල් Sunday, 17 May 2015 06:05 PM

මොළය ඇති ‍අය මේවට යන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 17 May 2015 06:13 PM

ඡන්දය දුන් අයට ඉදිරියේදී තේරේවි කළ මෝඩ වැඩේ. එවිට ප්‍රමාද වැඩියි( විපාක ඉදිරි පරම්පරා වලට බලපානු ඇත). (නි)

:       0       0

සුමුදු Sunday, 17 May 2015 07:16 AM

මහින්ද කියන්නේ . මේ රට සදාචාරමත්කව පාලනය කළ කෙනෙක්. ජනතා මුදල් හොරකම් නොකරපු නායකයෙක්. මත්ද්‍රව්‍ය ගේන අය හිරගෙට යවපු කෙනෙක්. කඩු සොරකම් නොකළ කෙනෙක්. කිසිම විධියකට වෙඩි තියා තරුණයන් නොමරපු කෙනෙක්. මෙකී නොකී දේ බොහොමයක් නොකළ කෙනෙක්. ඉතින් මිනිස්සුන්ට යන්න වටිනවා. (බ)

:       0       0

දර්ශන Sunday, 17 May 2015 07:17 AM

මහින්ද සංවිධානය කළානම් මේකට බස් වලින් හරි සෙනග ගේනවා, මේකත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි (බ)

:       0       0

යමින්ත Sunday, 17 May 2015 07:30 PM

මහින්දට ඇති ජන බලවේගය ගැන අපි දන්නවා (නි)

:       0       0

සුමිත් Sunday, 17 May 2015 07:37 PM

අයියෝ! මේ මොකද වුණේ? (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 17 May 2015 07:25 AM

ඇත්ත නේන්නම් ..පැරදිලා ගෙදර ගිය මහින්ද මහත්තයට කොහෙද සෙනග..ටොයියන්ට හරි සතුටු ඇති මේ පුවත දැකල..ඔහොම්මම්ම හිතාගෙන ඔහොම්මම සැහැල්ලුවෙන් ගමන යන්න.ප්‍රතිපල අපි මැතිවරණෙන් පෙන්නන්නම් උතුරු දකුණු මාරු වෙන්න.. (බ)

:       0       0

ගයාන් Sunday, 17 May 2015 07:42 PM

මේක නම් පිළිගන්න අමාරුයි (නි)

:       0       0

මාලක Sunday, 17 May 2015 07:31 AM

මේවා මඩ නොවේ. ඉස්සරහට හය දෙනෙක්වත් නැති වෙයි (බ)

:       0       0

ජගත් Sunday, 17 May 2015 07:31 AM

අයියෝ ඔහොම පුලුවන්ද රැස්වීම් තියන්න.ලංගම බස් ගන්න බැරි එකේ නුගේගොඩ කළා වගේ ප්‍රයිවට් බස් දාලා අදිමු,අදිමු. (බ)

:       0       0

ශාන් Sunday, 17 May 2015 07:32 AM

මේක තමා හැමදාම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රතිචාරය. හොරු රැල තමා පුම්බන්නේ ඔක්කොටම බේරෙන්න. (බ)

:       0       0

බණ්ඩාර Sunday, 17 May 2015 07:41 AM

මෙහෙම හරි යන්නේ නෑ අරක්කු බත් පැකට් දීල බස් වලින් සෙනග ගේන්න (බ)

:       0       0

පෙරේරා Sunday, 17 May 2015 07:42 AM

අනේ අනේ යුද්දේ දිනපු නායකතුමන්ට මෙහෙමද ජනතාව සලකන්නේ? (බ)

:       0       0

බණ්ඩා Sunday, 17 May 2015 07:42 AM

අයියෝ රිලවෙක් නැටෙව්වනම් මිට වඩා සෙනග එනවා ...(බ)

:       0       0

දොන් Sunday, 17 May 2015 10:35 PM

දැන් තියෙන්නේ යහපාලනයක්. (නි)

:       0       0

ඩයස් Sunday, 17 May 2015 07:43 AM

අම්පාර ජනතාව මෝඩයෝ කරන්ඩ බෑ. වැරදි විදියට හම්බ කළ අය ජනතාව අන්දවන්න හදනවා. මැතිවරණ ප්‍රතිඵලයේත් ඕකමයි. මෛත්‍රී යහාපාලනය දිනේවා.(බ)

:       0       0

ලලිත් Sunday, 17 May 2015 10:43 PM

කුරුණෑගලට ආ සෙනඟ දැක්කද? මැතිවරණයක් තියලා බලන්නකෝ (නි)

:       0       0

අසංක Sunday, 17 May 2015 07:43 AM

මේ හය දෙනාටත් මොලේ පෑදේවා !!! (බ)

:       0       0

ක්‍රිෂාන්ත ගුරුනායක Monday, 18 May 2015 12:09 AM

ලොව ඇති ඉහළම අධිකරණය ජනතා අධිකරණයි. එම ජනතා තීන්දුවට ගරුකිරීමට තරම් නිහතමානී ගුණාංග ඔහුගේ නැති බව පෙනෙනවා. (නි)

:       0       0

හසිත් Monday, 18 May 2015 12:20 AM

ආ සුමුදු හේවා වරායේද වැඩ? අපොයි අපිට හිතාගන්න පුළුවන් ඉතිරි ටික. අපිත් මෙතන දේශපාලන අදහස් ලියනවා තමයි. හැබැයි ඔය දේශපාලුවන්ගේ කකුල් ළඟ වැටිලා රස්සාවල් අරගෙන නැහැ. මෙයාගේ කට මෙච්චර වැඩි ඕක තමයි එහෙනම්. (නි)

:       0       0

අරුණ Sunday, 17 May 2015 07:55 AM

අම්පාරේ ඉන්නේ කගේ කවුද අනාගතයේ වෙන දේ පෙනෙනවා ...(බ)

:       0       0

සහන් Monday, 18 May 2015 12:46 AM

වතුර රත් වෙනකොට සහෝදර සමාගමත් රත්වෙනවනේ (නි)

:       0       0

සමන් Sunday, 17 May 2015 08:33 AM

සුමුදු කියන කෙනා ඉන්නේ ලංකාවේද? නැත්නම් පිට රටකද? (නදී)

:       0       0

මනම්පේරි Sunday, 17 May 2015 08:35 AM

මේක මහින්දගෙ ප්‍රත්‍රිරූපය වට්ටනු පිණිස අර සංවිධායකතුමා කරපු වැඩක්. මේ හය දෙනාම අලියගේ කට්ටිය. (නදී)

:       0       0

අනුහස් Monday, 18 May 2015 08:12 PM

මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ අඩුපාඩු ඇති. ඒත් මේ දවස්වල රටේ වෙන දේවල් එක්ක බැලුවහම එතුමා රත්තරං මනුස්සයෙක්. එතුමා මූලිකවෙලා උදාකර දුන්න සාමය මෙහෙම ගියොත් ටික දවසකින්ම නැතිවේවි. ඒ නිසා ජාතියක් විදිහට සිංහලයො සමගි වෙන්න ඕනෑ. බොරුවට මඩගහලා හරිගිය කෙනෙක් නැහැ (නි)

:       0       0

බණ්ඩා Sunday, 17 May 2015 08:43 AM

පිවිතුරු යහපාලන , ඕයා එළුවාගේ පස්සෙන් ගිය නරියාගේ කතාව කියවල තියෙනවද ?(නදී)

:       0       0

සම්පත් Monday, 18 May 2015 02:23 AM

මේක සැළසුම් කළ වැඩක් වගේ. හිටපු ජනාධිපතිතුමා ගියා නම් අඩුම හය හත්දාහක් එනවා. මොන බොරු කිව්වත් මිනිස්සු කළගුණ දන්නවා (නි)

:       0       0

කුමාරසිංහ Monday, 18 May 2015 02:24 AM

ඔය ඉන්නේ හය දෙනෙක්ම ඇවිල්ලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 867 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 399 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 264 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 799 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 700 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site