IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මහින්දගේ වාහන හෙට බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන්රථය ද ඇතුළුව නිල රථ තුනක්  ජනාධිපති ලේකම් කාර්යාලයට  හෙට (21) බාර දෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

රාජ්‍ය බුද්ධි සේවා වාර්තා අනුව ලංකාවේ සිටින දේශපාලන නායකයන් අතුරින් ඉහළම තර්ජනයට ලක්ව සිටින දේශපාලඥයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වා ඇති පසුබිමක මෙම නිල රථ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ බවද  එම ඒකකය සඳහන් කරයි.



අදහස් (14)

මහින්දගේ වාහන හෙට බාරදෙයි

Kazi Shajahan Sunday, 20 October 2024 02:45 PM

ඇම්බියුලන්ස් එක නැතිව කොච්චර මිනිස්සු මැරුණද? මෙයාලා ඇම්බියුලන්ස් ගෙදර නිකන් තියාගෙන හිටලා... මොනතරම් අපරාධ වැඩද කරලා තියෙන්නේ... මොවුන්ට ඡන්දෙ නෙවෙයි ගහලා පන්නන්න ඕනෙ රටෙන්...

:       144       112

Lalla Sunday, 20 October 2024 03:05 PM

රටම කොල්ලකාපු විදියට ආරක්ෂාව ඕන තමයි...

:       114       100

Pradeep Kumara Sunday, 20 October 2024 03:43 PM

පාතාලයේ නම් කිසිම තර්ජනයක් නෑ, ඔක්කෝම ගෝල බාලයෝ නිසා... මෙයාට ලොකුම තර්ජනය තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන්. එයාලාගෙන් බේරෙන්න නම් පුළුවන් නමුත් ඔය මොනවා තිබුණත් කර්මයෙන් ගැලවීමක් නෑ.

:       79       93

m. saman perera Sunday, 20 October 2024 03:53 PM

විවේක සුවෙන් ගෙදරට වෙලා ඉන්නේ නැතුවට හොඳ වැඩේ.

:       75       60

ravin Sunday, 20 October 2024 03:59 PM

කෙනෙක්ගේ වාරුවෙන් යන කෙනාට කැබ් රථ තුනක්ද? තව ආරංචි රජියා බංගලා තුනක සැප විඳිනවා කියලා.

:       69       46

අඹගහහේනේ තිලකසිරි Sunday, 20 October 2024 04:22 PM

ඇම්බියුලන්ස් එකක් මක්කටෙයි ජයරත්න එකෙන් රෙස්පෙට් එකක් ගමනක් යනකොට කුලියට ගත්තාම මදැයි ඔච්චර වියදමක් නැතිවෙයි ඇත්තටම එක පස්සක් තියන්න වාහන හයක් මක්කටෙයි මහත්තයෝ.

:       68       41

රම්බොඩ Sunday, 20 October 2024 04:26 PM

මාලිමාව හෝ වෙනත් පක්ෂයක නිර්වින්දනය ලැබූවෙකුට යථාර්ථයක් නොවැටහේ. මහින්ද මහතා හෝ කිසිවෙක් හොරකම් කළා නම් ඒවා හොඳ යැයි කීමට තරම් මන්ද මානසිකත්වයක් නැත. නමුත් වසර 30 ක් තිස්සේ පැවති කෲර කොටි ත්‍රස්තවාදය නැත්තටම නැති කිරීමට මූලික වූ මහින්ද මහතාට එහි ගෞරවය හිමි විය යුතුයි. ඒ නිසා ඔහුට තියෙන කොටි තර්ජන ගැනද වර්ථමාන සුහුඹුල් ආණ්ඩුව අවධානයෙන් සිටිය යුතුයි. එය රටේ වගකීමකි...

:       3       9

ජගත් ලියනගෙ Sunday, 20 October 2024 04:33 PM

රාජ්‍ය දේපල, මේතරම් අවභාවිතා කරන පවුලක්, මේ මුලු ලෝකයේම නැහැ...

:       56       50

Rata Perata Sunday, 20 October 2024 04:55 PM

රට කාපු කෑම පේනවා නේද?

:       50       45

ගමේ එකාලා Sunday, 20 October 2024 06:32 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරි මාංශ උරාබීපු ලේ මාපිලෙක්.. රෝද පුටුවක් දුන්නා නම් ඉවරයි.

:       45       27

අරවින්ද මොනරවිල Sunday, 20 October 2024 06:44 PM

කවුද දන්නේ නැහැ... මෙයාට මේ බුද්ධි වාර්තාව දුන්නු බුද්ධි නිලධාරීයා සුරේෂ් සලේද දන්නේ නැහැ...!

:       49       27

වික්‍රම විදුර Sunday, 20 October 2024 08:27 PM

ඉක්මණට යන්න...

:       43       17

Perera Sunday, 20 October 2024 11:30 PM

තර්ජනය තියෙන්නේ රටේ මහජනතාවගෙන් ,මහජනයාගෙන් ආරක්ශාවෙන්න මහජනයා මොකටද මෙයාගේ ආරක්ෂාවට වියදම් දරන්නේ ?

:       7       4

senaka Monday, 21 October 2024 06:37 AM

ඔවුන් බාර දෙන වාහනය 2010-2015 පරණ වාහන විය හැකි අතර ඵලක් නැත, බදු ගෙවිය යුතු සහ විමර්ශනය කළ යුතු තවත් අලුත් මෝටර් රථ මේ සියලු පරීක්ෂණ අඩු වන තුරු මිතුරන්ට සහ පවුලේ අයට ලබා දෙනු ඇත. අපි කවුරුත් දන්නා කතාව, නිකන් මීඩියා වලට, එයාට පරණ වාහන ටිකක් ආපහු දෙන්න දීපන්, අපිට බලන්න පුළුවන් සංදර්ශනේ විතරයි නේද?

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 108 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 142 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 631 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 721 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 445 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 370 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site