IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ සහායට කුරුණෑගලින් පිරිසක් එති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ශ්‍රීලනිප හිටපු  පළාත්  පාලන නියෝජිතයන්  15 කට ආසන්න පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බව කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතාගේ  නිවසේ පැවති හමුවක දී  අද (14) පැවසීය.

ඔවුහු අද මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූහ. 



අදහස් (0)

මහින්දගේ සහායට කුරුණෑගලින් පිරිසක් එති

සමන් Friday, 14 October 2016 05:41 PM

ඔය පහළොව කුරුණෑගල නගර සිමාවේ අය බණ්ඩෝ (නි)

:       0       0

සජී Friday, 14 October 2016 09:09 AM

දැන් තමයි සැබෑ වෙනස පටන් ගන්න හදන්නේ ඔබට ජය (අ)

:       0       0

සුරවීර Friday, 14 October 2016 09:14 AM

ඔහොම යනකොට මුළු රටෙන්ම සහය ලැබේවි. (අ)

:       0       0

අතරු Friday, 14 October 2016 09:40 AM

ඕක කියන්නත් දෙයක්ද හොරා කාපු පොඩි හොරුන්ට දැන් යන එනමන් නැතුව ඉන්නේ. (අ)

:       0       0

අතුල Friday, 14 October 2016 09:42 AM

ඔහොම නෙමෙයි කොහොම ගියත් ලැබෙන සහය ඔය ඉන්න කට්ටියගේ විතරයි. (අ)

:       0       0

චන්දන Friday, 14 October 2016 07:12 PM

යමු යමු ඔහොම යමු. තව එනවා. දුකද? බයද? (නි)

:       0       0

ලක්ෂි Friday, 14 October 2016 09:53 AM

අපේ සිංහල දරුවන්ට වෙනත් ජාතීන් සමඟ සමගියෙන් ජීවත් වෙන්න රටක් අවශ්‍ය නිසා නැවතත් ඔබ හෝ ගොඨාභය මැතිඳුන් අපේ රටේ නායකයා කරගැනීමේ සටනට අපි සහාය දෙනවා..... (රේ)

:       0       0

ජයතු Friday, 14 October 2016 07:44 PM

අංහිසක මිනිසුන්ට මත් වතුර පොවමින් කෝටි ගණන් මුදල් ලබාගෙන සැප විඳින දේශපාලුවන් ගැන අපිට ලැජ්ජයි. (නි)

:       0       0

ලෙස්ලි Friday, 14 October 2016 10:03 AM

නියම ගෝලයේ ටික.(හේ)

:       0       0

ලසන්ති Friday, 14 October 2016 10:03 AM

තේරුමක් වෙයිද?(හේ)

:       0       0

රසික Friday, 14 October 2016 10:09 AM

අපේ සිංහයාට ජය.(හේ)

:       0       0

අජන්ත Friday, 14 October 2016 10:13 AM

බෝතලයට , බත් පර්සලයට ඡන්දේ දීපු කාලය ඉවරයි කලබල වෙන්න එපා (හේ)

:       0       0

වික්‍රමසිංහ Friday, 14 October 2016 10:50 AM

ඔන්න ඔය ඉන්නේ, බෝතලේටයි බත් පැකට් එකටයි ඡන්දෙ දීපු මහත්වරු තමයි (හේ)

:       0       0

නිලූ Friday, 14 October 2016 11:39 PM

මුළු රටේම අය එයාලා එක්ක ඉදලත්, මුළු රටේම මහජනයාගේ සල්ලි වියදම් කරලත්, කරගන්න බැරිවෙච්ච දේවල් කුරුණෑගල කට්ටිය ගිහින් කරලා දෙයි. බලාගෙන ඉන්න. (නි)

:       0       0

සෙනෙරත් Friday, 14 October 2016 11:11 AM

ස.තො.ස. අල්ලන්නද කොහෙද හදන්නේ කට්ටිය (හේ)

:       0       0

බණ්ඩා Friday, 14 October 2016 11:20 AM

15 ක් ආවට තව 150 ක් කුරුණෑගල ඉන්නවා .....(හේ)

:       0       0

ජනහිත Friday, 14 October 2016 05:31 PM

කුරුණෑගල අය විතරක් නොවෙයි හැම පළාතකම ජනතාව ඔබ සමඟයි. ලසන්ති, තේරුමක් වේවි. සමහර අයට( ඔබ වැනි) නම් තාම තේරිලා නැහැ. ගමේ ජනතාවට කතා කරලා බලන්න. ඉතුරු 150 ත් ඉස්සරහට එතෙන්ට එනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1568 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2513 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2844 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 641 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2230 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 692 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site