IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්දට අගමැතිකම නුදුන්නොත් සෙංකෝලය අරන් දුවනවා‘

ඉදිරි මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබා නොදුනහොත් තම කණ්ඩායම සෙංකෝලය ගෙන පාර්ලිමේන්තුව වටේ දුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ පොල්පිතිගම පැවැදි රැලියකදී ය. රාජපක්ෂ මහතා ද එම උත්සවයට සහභාගී විය.



අදහස් (0)

‘මහින්දට අගමැතිකම නුදුන්නොත් සෙංකෝලය අරන් දුවනවා‘

සෙනරත් Monday, 20 July 2015 07:49 AM

සෙන්කොලය නොවෙයි මොකක් අරගෙන දිව්වත් වැඩක් නැහැ, මහා ඡන්දෙන් සන්ධානයට වැඩි ඡන්ද ලබා ගන්ට බැරි උනොත් එහෙම. ඒ නිසා ඡන්දයට නියම කරුණු ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කරන්න. (බ)

:       0       0

ජෙහාන් Monday, 20 July 2015 07:56 AM

ගෙදර තිබෙන අං තට්ටුව අරන් වටේට දිව්වත් අපිට නම් කමක් නැහැ. (ම)

:       0       0

මහජනතාව Monday, 20 July 2015 08:12 AM

දැන් වත් ඔය මෝඩ චුන් නවත්තලා බුද්ධිමත් දේශපාලනයක් කරන්න බලන්න. මේ වගේ ගොන් කතා වලට රැවටෙන මිනිස්සු දැන් නැත.(ම)

:       0       0

වින්සන්ට් Monday, 20 July 2015 02:39 PM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රටට දෙන ආදර්ශය නම් බොහෝ වටිනවා ඇත. (නි)

:       0       0

රුවන් Monday, 20 July 2015 09:20 AM

දැක්කනේ කට්ටිය මහින්ද එක්ක නැගිටින හැටි... (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 03:05 PM

දෙකේ පන්තියේ ළමයෙක්වත් මේ වගේ කතා කියන්නේ නැහැ.ඡන්දෙ දානකොට මොවුන් පරිපාලනයට සුදුසුද කියා හිතනු මැනවි ..... (නි)

:       0       0

අසංක Monday, 20 July 2015 09:30 AM

මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකට යන්න හදන්නෙ. ජනතාව මෙවර බුද්ධිමත්ව ඡ න්දය පාවිච්චි කල යුතුයි. (ර)

:       0       0

සේන Monday, 20 July 2015 09:35 AM

අසව් අසව් සන්ධානයේ බුද්ධිමතෙක්ගේ මහා බුද්ධිමත් ප්‍රකාශය.(ම)

:       0       0

දිලිප් Monday, 20 July 2015 09:38 AM

පරණ චුන් ආයේ ඔය එන්නේ? (ම)

:       0       0

කලීල් Monday, 20 July 2015 06:25 AM

මෙන්න තවත් පිස්සෙක් (බ)

:       0       0

කපිල Monday, 20 July 2015 10:13 AM

දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ (ම)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Monday, 20 July 2015 04:56 PM

ඒක අරගෙන දිවීම සඳහා පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න බැරිවුණොත් මොකද කරන්නේ? එතකොට ඉතින් කාඩ්බෝර්ඩ් සෙංකෝල උස්සාගෙන දියවන්නා ඔය වටේ දුවන්න තමයි වෙන්නේ (නි)

:       0       0

සෙනරත් Monday, 20 July 2015 05:45 PM

මේ වගේ අය තමයි මහින්දට ඉන්නේ. රටටම බරක් මෙහෙම අය පාර්ලිමේන්තු යවන එක​. මොවුන්ට නෙමෙයි, මොවුන්ව යවන අයටයි බූවල්ලෙන් ගහන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Monday, 20 July 2015 10:42 AM

අරන් දුවන්නත්, පාර්ලිමේන්තුවට යන්න එපෑය. (ර)

:       0       0

සිරිල් Monday, 20 July 2015 11:48 AM

ඇත්තටම මේ වගේ ප්‍රකාශ කරන අය පාර්ලිමේන්තුවට යවන්න තරම් සුදුසුද? ඇයිමේ බාල ප්‍රකාශ කරන්නේ?(ම)

:       0       0

මොහාන් Monday, 20 July 2015 11:47 PM

ඕවට මිනිස්සු හිනාවෙනවා (නි)

:       0       0

ලොකුලියන Monday, 20 July 2015 12:01 PM

ඔව් ඔහෙලා වගේ අයට පුළුවන් සෙංකෝලය අරගෙන දුවන වගේ නාඩගම් විතරයි. සෙංකෝලය අරගෙන දුවන්න තමයි ඡන්දදායකයෝ ඔහේලාව උත්තරීතරයි කියන ආයතනයකට පත්කරලා යවන්නේ.පොල්පිතිගම හා කුරුණෑගල ජනතාව මොවුන්ට පොල්පිත්තෙන් සංග්‍රහ නොකළ එකයි පුදුමේ. සියනෑ කෝරලේ ජනතාවනි, සෙංකෝලය අරගෙන දිවීමට වඩා වැදගත් සේවයක් කළ හැකි සහ ඔබව පාර්ලිමේන්තුවේ නියෝජනය කළ හැකි වැදගත් පිරිසක් පක්ෂය පාට නොසළකා ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 12:56 AM

ඔහේ දුවපුදෙන්. හති වැටිලා නවතියිනේ. (නි)

:       0       0

ප්‍රියංක Tuesday, 21 July 2015 07:02 AM

සෙංකෝලය මෙයාගේ තාත්තගේද ඕන වෙලාවට අරන් දුවන්න. (නදී)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:41 AM

ජනතාව දුවන අයට කැමතිද.? (ර)

:       0       0

බණ්ඩා Wednesday, 22 July 2015 01:38 PM

දුවන එක හොඳයි ,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 158 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1315 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1239 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1258 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1332 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1171 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24051 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site