IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දට උදව් කරන බව වෛද්‍ය චන්න ජයසුමන කියයි

ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ බව එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහතා ද ඊට පැමිණ සිටියාය.

DSC_0130



අදහස් (0)

මහින්දට උදව් කරන බව වෛද්‍ය චන්න ජයසුමන කියයි

ජගත් Tuesday, 21 July 2015 02:55 PM

මම ඕක මුලින්ම හිතුවා.. ගොනා හැරෙනකොට පොල් පලේට තමයි කියලා. (ර)

:       0       0

අනුර Wednesday, 22 July 2015 08:48 AM

ඔබල වැනි උගත් අය මේ මොහොතේ ඉදිරියට පැමිණීම අනිවාර්යයි. ජයවේවා.! (ර)

:       0       0

ලාල් Tuesday, 21 July 2015 02:56 PM

අමතකද ගිය ආන්ඞුවෙන් අධ්‍යපනයට වෙන්කල මුදල? (ර)

:       0       0

දිලිප් Wednesday, 22 July 2015 04:47 AM

ඔය සංගමයේ සාමාජිකයෝ කි දෙනෙක් විතර ඉන්නවද දන්නේ නැහැ? එතනිනුත් බහුතර මතයක්ද? (ර)

:       0       0

චාමික Wednesday, 22 July 2015 12:44 AM

වකුගඩු රෝග ඇතිකළ හැකියි කියන ග්ලයිකොපොස්පේට් තහනම් කළේ කවුද එතකොට? මිනිසෙකුට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. (නි)

:       0       0

නානායක්කාර Wednesday, 22 July 2015 08:54 AM

දැන් රට නිවැරදි මගට යැවීම ඔබලාගේ වගකීමයි. මෙයිට වඩා ඹබලා කැපවිය යුතුයි. (ර)

:       0       0

සරත් Tuesday, 21 July 2015 02:57 PM

ඔබේ තීරණය නිවැරදියි. අපගේ ප්‍රණාමය. (ර)

:       0       0

තිලක් Thursday, 23 July 2015 02:19 AM

හොඳ තීරණයක්. මේ අවස්ථාව මඟහරින්න හොඳ නැහැ. අනෙක් අය මුදල් වෙනුවෙන් වැඩ කරනකොට අපි රට වෙනුවෙන් හිටගනිමු. ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 03:02 PM

බොහොම හොඳයි . මුලින්ම කට්ටියම කුරුණෑගලින් ඡන්දෙට රෙජිස්ටෙර් උනානම්... ඖෂධ පනත වැඩ කරලා නෑ වගේ. (ර)

:       0       0

නිශේන් Wednesday, 22 July 2015 12:56 AM

ඔබට ජය! (නි)

:       0       0

යශෝදා Wednesday, 22 July 2015 04:54 AM

මේ ඩොක්ටර් තමයි ලංකාවේ වකුගඩු රෝගේ ගැන ගොඩක් පරීක්ෂණ කරලා කෘමිනාශක මාෆියාව එක්ක හැප්පුනේ, තමුන්ගේ වාසියට වැඩ කරන කෙනෙක් නොවේ, මේ ගත්ත තීරණයට අපි හදවතින්ම සුබ පතනවා. (ර)

:       0       0

මහේෂ Wednesday, 22 July 2015 01:02 AM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

අමන්දික Wednesday, 22 July 2015 01:31 AM

අපි නම් ඉතින් වෙන‍ දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා (නි)

:       0       0

චාමර Wednesday, 22 July 2015 01:33 AM

අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

හසී Wednesday, 22 July 2015 05:12 AM

ශ්‍රේෂ්ඨ තීරණයක් (ම)

:       0       0

චම්පි Tuesday, 21 July 2015 03:34 PM

සුබ පැතුම් , අනිත් අයටත් කියලා දෙන්න. (ර)

:       0       0

විපුල Tuesday, 21 July 2015 03:37 PM

මව් බිමට ආදරය කරන සංවිධානයක්. මහින්ද මහතාට ජය වේවා.! (ර)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 July 2015 05:20 AM

වැදගත් තීරණයක් ,,, ජය වේවා (ම)

:       0       0

ඉමල්ක Tuesday, 21 July 2015 03:47 PM

ජය වේවා. (බ)

:       0       0

ජනක ලන්ඩන් Wednesday, 22 July 2015 09:34 AM

වෛද්‍ය ජයසුමන රටට විශාල සේවයක් කරපු සුවිශේෂී විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඔහුගේ වටිනාකම හඳුනාගත්තේ ලංකාවේ දේශපාලඥයින්ට වැඩිය විදේශ රටවල විද්‍යාඥයෝ. උගත්, නිහතමානි, රටට ණය නැති පුතෙක්. ලන්ඩනයේදී ඔහුව මට හමු උනා. අපේ සුභ පැතුම්! (ර)

:       0       0

මොහාන් Wednesday, 22 July 2015 02:11 AM

තිලක් නම් කඩේ යන්නේ රනිල්ට නම් රට වෙනුවෙන්, මහින්දට නම් බඩ වෙනුවෙන් නේද? (නි)

:       0       0

පුණ්‍යසේකර Tuesday, 21 July 2015 04:06 PM

රට ජාතිය ගැන සිතා ඔබ ගත් තීරණයට හිස නමා ආචාර කරමී (බ)

:       0       0

ප්‍රියංග Wednesday, 22 July 2015 02:24 AM

දැන්නම් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)

:       0       0

බර්නාඩ් ජයතිලක Tuesday, 21 July 2015 04:06 PM

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනිය මහින්ද වෙනුවෙන් බෙලිඅත්තේ කොළ බෙදුවා (බ)

:       0       0

විපුල Wednesday, 22 July 2015 02:24 AM

නිවැරදි තීරණයක් කියා සිතනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 09:44 AM

උගත්-නූගත් සියලු දෙනා දේශපාලන සත්වයෝමය. (ර)

:       0       0

ටිරෝන් Wednesday, 22 July 2015 02:28 AM

මේ තීරණයට අපි ගරුකරනවා (නි)

:       0       0

රෝහණ Wednesday, 22 July 2015 02:32 AM

ලංකාවේ විශ්ව විද්‍යාල වලට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

කුමාර Thursday, 23 July 2015 07:40 AM

හොඳ තීරණයක් රට බේරාගත යුතු වෙලාවක් මෙයය (ම)

:       0       0

අබේරත්න-ටෝකියෝ Tuesday, 21 July 2015 04:22 PM

ජය වේවා ! (ම)

:       0       0

මාලක Wednesday, 22 July 2015 02:36 AM

ඔබට අපේ ආචාරය. රට දැය වෙනුවෙන් හැමදාම රටේ උගතුන් බුද්ධිමතුන් ඉදිරියට ආවා. වසර ගණනකට පසු පහළ වූ මේ නායකයා වෙනුවෙන් පෙළගැසුණු ඔබ ජාතියේ සැබෑ විරුවන් (නි)

:       0       0

කපිල් Tuesday, 21 July 2015 04:28 PM

ලංකාවේ තවමත් රටට ආදරය කරන විද්වතුන් සිටින බව දැනගැනීම පිටරට වෙසෙන වෘත්තියන් සැනසීමක්. ජය නියති ලංකාවේ! (ම)

:       0       0

නිලක්ෂි Wednesday, 22 July 2015 02:39 AM

අපි වෙන දෙයක් වෙන්න දීලා බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර හොඳ පාඩමක් උගන්වනවා. මහින්දට ජය වේවා! අපේ රටට ජය වේවා! (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 22 July 2015 02:41 AM

ඒකත් එහෙමද? හොඳයි හොඳයි... (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 22 July 2015 02:55 AM

ආ... ක්ෂණිකා මහත්මියත් ඉන්නවනේ (නි)

:       0       0

අනිල් Wednesday, 22 July 2015 04:14 PM

අපේ ගෞරවනිය ආචාරය.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 22 July 2015 03:00 AM

වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. මහින්ද මහත්තයා පරදිනවා. මොකද? ඔයාලා විදියට නොවෙයි රටේ ජනතාව හිතන්නේ. ජනතාව දැන් හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙනවා. (නි)

:       0       0

සුදේශ් Wednesday, 22 July 2015 04:15 PM

ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය.(හේ)

:       0       0

ගිහාන් Wednesday, 22 July 2015 04:45 PM

හොඳ තීරණයක්. අපේ උපහාරය! (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 22 July 2015 03:14 AM

ක්ෂණික කියන්නේ කවුද කියලා අන්තර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දීල තියෙනවා.(ම)

:       0       0

ශාන් Wednesday, 22 July 2015 06:21 AM

මෙයාලත් ඉතින් හොර ගුහාවල් නේ. පත්වීම ගත්ත වෙලාවේ ඉඳල සල්ලි සල්ලි තමයි. (බ)

:       0       0

එෂාන් Tuesday, 21 July 2015 05:53 PM

හොඳයි හොඳයි. කරලා බලමුකෝ! (නි)

:       0       0

ඇඹිලිපිටිය Wednesday, 22 July 2015 06:21 AM

ශ්‍රේෂ්ඨ තීරණයක්. රට ජාතිය ගැන සිතා ඔබ ගත් තීරණයට අපේ ගෞරවනිය ආචාරය. (බ)

:       0       0

රත්නසිරි Tuesday, 21 July 2015 05:54 PM

ඔන්න ආයෙත් තීරණය වෙනස් කරන්න බැහැ හො‍ඳේ (නි)

:       0       0

රයන් Tuesday, 21 July 2015 05:59 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ගොඩගේ Tuesday, 21 July 2015 05:59 PM

අපිත් උදවු කරනවා ඔබට (නි)

:       0       0

රොජර් Tuesday, 21 July 2015 06:02 PM

අපිත් ඔබතුමා සමඟයි (නි)

:       0       0

බිබිලේ Tuesday, 21 July 2015 06:06 PM

අපි සමහරු ගැන මෙතෙක් හිතාගෙන සිටි හැටි වැරදියි වගෙයි (නි)

:       0       0

ඉමාෂි Tuesday, 21 July 2015 06:31 PM

හොඳට හිතලා බලලා වෙන්න ඇති තීරණය ගන්න ඇත්තේ (නි)

:       0       0

ටිකිරි Tuesday, 21 July 2015 07:26 PM

ඔහුගේ ඔය තීරණය ඔය ලෙස ගන්නා බව මට නම් හිතුනා කලින් ඉඳලම (නි)

:       0       0

සංක Wednesday, 22 July 2015 03:43 AM

රජරට විශ්ව විද්‍යාලයට මහින්ද මහත්තය ගැහුවේ කොහොමද කියල මතක ඇති නේද? එතුමාට අමතක වෙලා ඇති එකේ 2005 ගත්ත බැච් එක කෙතරම් කාලයක් හිටියද කියලා..(ම)

:       0       0

සංක Wednesday, 22 July 2015 03:47 AM

දෙයියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

විජිත් Tuesday, 21 July 2015 07:50 PM

මේ අය කරපු එක හොඳ දෙයක් කියන්න බලන්න. (නි)

:       0       0

රත්නායක Thursday, 23 July 2015 12:38 PM

මේ වෛද්‍ය ජයසුමන ගිය මහා මැතිවරනේදී සන්ධානයෙන් අනුර පුරයට ඡන්දය ඉල්ලා පැරදුනා (බ)

:       0       0

නදීශ් Tuesday, 21 July 2015 08:06 PM

ජයවේවා ඔබට! (නි)

:       0       0

අතුල Tuesday, 21 July 2015 08:09 PM

මට නම් වත්මන් ජනාධිපති ගොඩක් හොඳයි (නි)

:       0       0

රත්නායක Thursday, 23 July 2015 12:41 PM

මේ ජයසුමන මොන මොන රටවල් පිළිගන්නවා ද කියන එකත් මේ කමෙන්ට් දාන අය දානවනං හොඳයි. මොකද කිසිම පිළිගත් ක්‍රමවේදයක් නොමැතිව තමා ගේ හිතේ පහල වූ දේවල් පර්යේෂණ ලෙස පල කළ කෙනෙකි (බ)

:       0       0

කුමර Wednesday, 22 July 2015 03:49 AM

ජයසුමනලාට රටේ සල්ලි ගිලලා වරදාන දෙනකොට මේ වගේ තින ගන්නා එක පුදුමයක් නොවෙයි (අ)

:       0       0

සුරනිමල Wednesday, 22 July 2015 03:55 AM

මේ වයසක මිනිසුන් පිටි පස්සේ යන්නේ( පක්ෂ විපක්ෂ ) රටේ නායකත්වයක් ගන්න කොන්ද පන තියෙන තරුණ තරුණියන්ගේ හිඟයක් තියෙන බවයි පෙනෙන්නෙ (අ)

:       0       0

රනුකි Tuesday, 21 July 2015 08:53 PM

අපිට මේ ආරංචිය අහලා නව පණක් ලැබුනා වගෙයි (නි)

:       0       0

සරත් Wednesday, 22 July 2015 07:10 AM

අපේ රට බෙරා දුන් නායකයාට සදාකල් ඔබ සමගයි. (ර)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 07:23 AM

සියල්ලෝම දේශපාලන සත්වයෝ වෙති (ම)

:       0       0

අමිත Wednesday, 22 July 2015 09:02 PM

චන්න මහත්තයට ජයවේවා! (නි)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Thursday, 23 July 2015 09:08 AM

ආචාර්ය ජයසුමන ලොවම පිළිගත් සේවයක් කල පුද්ගලයක් . ඔහුගේ සොයාගැනීම වකුගඩු රෝගීන්ට පමණක් නොව මුළු රටටම වැදගත්. (ර)

:       0       0

රූපසිංහ Tuesday, 21 July 2015 09:32 PM

මොවුන් මෙසේ තීරණය කළේ ඇයි කියලා හිතාගන්න පුලුවන්. පක්ෂය රැකගත යුතුයි. ගත් තීරණය ඉතා වටී. (නි)

:       0       0

සාමා Tuesday, 21 July 2015 09:45 PM

හොරු සමග හෙළුවෙන්. (බ)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 22 July 2015 04:16 AM

ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය (හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 22 July 2015 04:20 AM

මේ අය ලංකාවට ආදරය කරන විද්වතුන් නොවෙයි. (හේ)

:       0       0

සමීර Tuesday, 21 July 2015 10:15 PM

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් දෙකක් තියෙනවා. මේකේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. (බ)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 10:52 PM

ඔන්න දැන් බලා ගත්තහැකි විශ්ව විද්‍යාලේ ඉන්න උගත් බුද්ධිමත් අය අතරින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙනියපු සටනේ හිටිය හොරිකඩ රැල. පුදුමය මෙතන නැත දෙය්යෝ නැති එක. තමන්ගේ බඩගොස්තරයට මෙහෙමත් හෙළුවෙන් කඩේ යනවද. (බ)

:       0       0

සරත් Wednesday, 22 July 2015 08:23 AM

ජය වේවා ඔබලා සියලු දෙනාටම (ම)

:       0       0

චමින්ද Tuesday, 21 July 2015 02:14 PM

ශ්‍රේෂ්ඨ තීරණයක්. අපේ ගෞරවනිය ආචාරය (බ)

:       0       0

තිලක් Tuesday, 21 July 2015 02:17 PM

වෘත්තියවේදීන් කඩේ යනවනම්, ඔවුන් ජනතාව වෙනුවෙන් නොව , තමන්ගේ බඩ වෙනුවෙන් (බ)

:       0       0

මිගාර Tuesday, 21 July 2015 02:19 PM

මෙයා නේද කිව්වේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආනයනය කරන පළිබෝධ හා කෘෂි පොහොර නිසා කියලා. ගිය ආණ්ඩුව විවේචනය කළා. සරත් සිල්වාගේ යාළුවෙක් වෙන්න ඇති (බ)

:       0       0

අයිවන් Tuesday, 21 July 2015 11:16 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

අනුර Wednesday, 22 July 2015 01:22 PM

නාථ දෙයියන්ගේ නිර්දේශයක් වෙන්ටෑ බටහිර විද්‍යාව පට්ටපල් බොරු , වශී බෝල තමා ඇත්ත (අ)

:       0       0

මංගල ගුණරත්න Tuesday, 28 July 2015 02:53 PM

ජාතික මතවාදය ශක්තිමත් කිරිමට පිටුවහලක් වේ (බ)

:       0       0

අයිරාංගනී Tuesday, 21 July 2015 11:40 PM

නියම බුද්ධිමත් තීරණයක් (නි)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 11:43 PM

මම නම් මේ තීරණය ගැන පුදුම වෙන්නේ නැහැ (නි)

:       0       0

සුමන Tuesday, 21 July 2015 02:35 PM

මාරු බඩු ටික (අ)

:       0       0

මොහ‍ොට්ටාල Tuesday, 21 July 2015 11:52 PM

ජයවේවා! (නි)

:       0       0

විපුල Wednesday, 22 July 2015 08:32 AM

රට වෙනුවෙන් ගත් තීරණයට අපේ සුබපැතුම්.! (ර)

:       0       0

යසිරු Wednesday, 22 July 2015 12:12 AM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

ජයන්ත Tuesday, 21 July 2015 02:42 PM

ඔබලාට ස්තුතියි. අපි හැමෝම එකතු වෙලා එක තමයි. කළ යුත්තේ මේ රට බේරා ගැනීමට නම්. (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 July 2015 02:50 PM

රටේ ප්‍රගතිශීලී ජනතාවත් ඉන්නේ එම මතේම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 74 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 344 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 423 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3340 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1237 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1200 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23042 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22883 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site