IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දට උපදෙස් දෙන්න ඔබාමා එනවාලු

සන්ධානයේ අපේක්ෂකත්වය නොලැබුණු හිටපු ඇමැති මර්වින් සිල්වා අමුතු කතාවක් කීවේය. ඔහු මේ බව කීවේ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සහභාගී වූ රැස්වීමකට සහභාගී වෙමිනි.

‘ළඟදි ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ලංකාවට එනවා. එන්නේ මමත් දෙපාරෙන් යනවා. මගෙන් ආදර්ශය ගන්න කියා මහින්ද රාජපක්ෂට කියන්නයි. ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි එන්නේ.‘ යැයි ඔහු කීවේය.

තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදුණු රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණය ඉදිරිපත් වීම ගැන මර්වින් සිල්වා උපහාසයෙන් එලෙස කීවේය.



අදහස් (0)

මහින්දට උපදෙස් දෙන්න ඔබාමා එනවාලු

ද සිල්වා Tuesday, 04 August 2015 09:11 PM

මෙවැනි පුද්ගලයන් මෙපමණ තැනකට ගෙන ආවේ කවුද? දැන් මේගොල්ලෝ ළංකර ගන්න අයටත් වෙන්නේ කලින් අයට වුණදේමය (නි)

:       0       0

ගයාන් Monday, 03 August 2015 09:56 PM

ඒක අපි ආවහම බලමුකෝ (නි)

:       0       0

අතුල Tuesday, 04 August 2015 10:56 PM

ඇත්තටම ඔබ ඒ කාලයේ නටපු හැටියට ඔබ හිතුවද මෙහෙම වෙයි කියලා? හිතන්න මොළයක් කියන එක තමයි අපේ දේශපාලකයින්ටයි මහජනතාවටයි නැතිම දේ. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 04 August 2015 01:34 PM

ටෙනිසන් කුරේ එක්ක අලුත් ෆිල්ම් එකක් ගහන්න දැන් මෙයා ගැලපෙනවා. මෙයාට ලංකාවේ අායේ මැතිවරණෙකට තරග කරලා කවදාවත් දිනන්න බෑ. මහින්ද ජනාධිපතිගේ පරාජයට මුලික හේතුවක් තමා මෙයා මුලින්ම පන්නපු නැති එක. දැන් මෙයා ගාව ගන්න අයටත් වෙන්නේ ඒ ටිකම තමා (බ)

:       0       0

ලාල් Tuesday, 04 August 2015 01:35 PM

ඔබාමා එන්නේ මහින්දගෙන් උපදෙස් ගන්න කියන්නේ, කුඞු එනතෝල් රටට ගෙන්වන හැටි කියන්නද (බ)

:       0       0

ශිරන්ති Tuesday, 04 August 2015 11:09 PM

මෙයාට හරිම සන්තෝෂයි වගේ වහල්භාවයෙන් ගැලවුණාට (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 06:57 AM

හිතේ දුකට කියවෙන අවලාද (ම)

:       0       0

යහපාල Wednesday, 05 August 2015 11:08 AM

එතකොට මහින්දගේ දෙපාමුල වැටිලා වේදිකාවේ හිටපු දවස්වල ඔය කටට මොකද වුණේ? (නි)

:       0       0

ජනක Monday, 03 August 2015 03:09 PM

දැනට ලංකාවේ සිටින මා හට අප්‍රසන්නම මහජන නියෝජිතයා ඔබයි (නි)

:       0       0

ඇසිලින් Tuesday, 04 August 2015 02:46 PM

විකට කතා කියන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

අසෝකා Wednesday, 05 August 2015 07:17 AM

මට හිතෙනවා ඔබාමා ඇවිල්ලා මහින්දගෙන් උපදෙස් අරගෙන එයාගේ ප්‍රධාන උපදේශකයා හැටියට මර්වින්ව එක්කගෙන යන්න වෙන්න ඇති එන්නේ කියලා. (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 03:32 PM

එහෙම කරන්න පුළුවන් ඔබාමාටම තමයි. මොකද මෙයාලා වගේ කට්ටිය එහෙ නැහැනේ (නි)

:       0       0

ධම්ම Monday, 03 August 2015 03:48 PM

මෙහෙම අය රැස්වීම් වලට අරගෙන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය හෑල්ලුවට ලක්කරන්න එපා. (නි)

:       0       0

ඇල්බා Tuesday, 04 August 2015 06:10 AM

ඔබාමා ලංකාදීපේ කියවන්නේ නැති නිසා හොඳයි (නදී)

:       0       0

අශෝක Wednesday, 05 August 2015 07:29 AM

හීනෙන් දකිනවා ජනපති මෙහි එනවා!;;;; නින්දෙන් ඇහැරගෙන ඒවා කියවනවා..............මෙහෙමත් පාලකයෝ අප රට බිහි වෙනවා................. මොනවා කරන්නද මිහිකත වැලපෙනවා...............(ම)

:       0       0

සනත් Tuesday, 04 August 2015 09:28 AM

මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන් ඉවත්කරන්න ඕනෑ. කිසිම දේශපාලන පක්ෂයකින් බාරගන්න හොඳ නැහැ. (නි)

:       0       0

ශිසිකා මහවත්ත Tuesday, 04 August 2015 06:18 AM

අයියෝ! කව්රුත් ඔබේ වගන්තියට ඇහුම්කන් දෙන්නේ නැහැ (නදී)

:       0       0

සැමී Tuesday, 04 August 2015 06:21 AM

මේ වගේ අය නිසයි මහින්දට යන්න උනේ (නදී)

:       0       0

අමන්දා Tuesday, 04 August 2015 03:50 PM

දැන් ඔබතුමාද ඔබාමාව ගෙන්වන්නේ? (නි)

:       0       0

කුලරත්න Tuesday, 04 August 2015 06:31 AM

නෑ නෑ ඔබාමා එන්නේ මහින්දගෙන් උපදෙස් ගන්න (නදී)

:       0       0

දිසානායක Thursday, 06 August 2015 10:06 PM

ඒ ගමන්ම මර්වින්ටත් ආරාධනයක්...... "වරෙන් ඡන්දෙට එහේ.... මේ සැරේ මාත් නැති එකේ... උඹටත් මෙහෙ නැති එකේ... බඳිමු එකෙක් දෙන්නෙක් ගහේ..." (නි)

:       0       0

මොරිස් Sunday, 09 August 2015 12:33 AM

දේශපාලකයොත් ඉතින් මේ රටේම අයනේ. ප්‍රථමයෙන් ජනතාව පිරිසුදු නම් ඒ අතරින් එන අපේක්ෂකයොත් ඒ වගේ වේවි. (නි)

:       0       0

අමිල සුගන්ද Wednesday, 05 August 2015 02:08 PM

ඉර හද පායනවනේ අපි ලැජ්ජ වෙන්න ඕනේ (බ)

:       0       0

සරත් Wednesday, 05 August 2015 04:33 AM

මොනවා උනත් කෙලින් කතා කරන කෙලින් මනුස්සයෙකුට ඉන්න ඔබතුමා දේශපාලනයේ සිටිය යුතුම කෙනෙක් - ජයවේවා !(නදී)

:       0       0

නිමල් Friday, 07 August 2015 07:56 AM

දෙපැත්තෙන්ම කතා කරනවා. කෙලෙහි ගුණ නැති මිනිස්ස්සු අපිට ඕවා හොද පාඩම් (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 05 August 2015 02:21 PM

නාම යෝජනා ලැබුනත් ඔයා ඡන්දෙන් පරාදයි. (බ)

:       0       0

ටී.එම් කස්තුරිආරච්චි Saturday, 08 August 2015 10:26 AM

මේ වගේ මිනිස්සු දිහා බලලවත් අපේ රටේ ජනතාව හැදෙනවා නම් රටට කලක් යයි. 90% ක්ම මේ වගේ දේශපාලකයෝ තමයි අපේ රටේ ඉන්නේ ප්‍රතිපත්ති ගරුක. හොඳ හදවත් තියෙන මිනිස්සු අපේ රටට ඕනා. ඒ වගේ මිනිස්සු අපි මේ සැරේ පාර්ලිමේන්තුවට යවමු (නදී)

:       0       0

සුමිත් Tuesday, 04 August 2015 07:23 AM

ඔබාමා කියන දේ දැන් එතුමා අහයිද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 05 August 2015 05:15 AM

එයත් එක්ක ඉන්නකොට හැමදේම හොඳට පෙනුනා. දැන් එයත් එක්ක නැතිකොට සේරම හොඳ නැහැ. තමාට වාසියක් වෙනවා නම් කොයි පැත්තට ගියත් මොකද නේද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1660 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2069 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2571 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5755 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1820 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6428 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18341 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site