හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන විභාගය සිකුරාදාට කල් තැබිණි.
ඊට හේතුව වූයේ පැමිණිල්ලේ සාක්කි විත්තියට නොලැබීමයි.
රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට කියා සිටියේ එම සාක්කි නොමැතිව හරස් ප්‍රශ්න ඇසිය නොහැකි බවයි.
එම සාක්කි ලබාදෙන ලෙස පැමිණිල්ලට නියම කළ කොමිසම සාක්කි විභාගය සිකුරාදාට කල් තැබීය. රාජපක්ෂ මහතා අද පැමිණ සිටියේ නැති අතර ඔහු කැමැති නම් කොමිසමට පැමිණ සාක්කි ලබාදිය හැකි බවත් කොමිසම ප්‍රකාශ කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා අද එහි පැමිණ සිටියේය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දට එරෙහි පරීක්ෂණය සිකුරාදාට කල්යයි
රෝහණ Thursday, 19 November 2015 05:32 AM
ගාමිණි මාරපන කියන්නේ තිලක් මාරපනගේ සහෝදරයෙක්ද? (බ)
රතන Thursday, 19 November 2015 09:41 AM
කවදා මේ පළිගැනීම් ඉවර වෙයිද වෛරය ක්‍රෝධය මේ රටේ ඉහවහා ගිහිල්ලා බුදු දහම පවතින රටක් නේද මේක (බ)