IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්දට නම් දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි‘

ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් නොකිරීම හා පසුගිය රජයට වඩා එජාපය සොරකම් කරන බව ජනපති තේරුම් ගැනීම නිසා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුතු හොඳම දේ කළ බව ඇමැති එස් බී දිසානායක මහතා කියයි.

මත්ද්‍රව්‍ය හා අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට හිටපු ජනපති එකඟ වී ඇතැයි  ද   දිසානායක මහතා පවසයි.

පක්ෂය සුද්ධ පවිත්‍ර කරගෙන පසුගිය කාලයේ සිදුවූ නාස්තිය හා දූෂණය මර්දනය නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යෑමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිට හැකැයිව ඇතැයි ද ඔහු පවසයි.

‘මින් පසු රටේ ක්‍රියාත්මක වන්නේ මහින්ද චින්තනය නොවෙයි. මෛත්‍රීපාලනයක් ක්‍රියාත්මක වන්නේ. හිටපු ජනපතිට අගමැති අපේක්ෂකත්වය නොදී සන්ධානයෙන් නාමයෝජනා පමණක් දීම ගැන සමහරුන් අසතුටු වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට එය තීරණාත්මක සාධාකයක්.

ශ්‍රීලනිපය ප්‍රමුඛ පත්වන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන රජයක්. හිටපු ජනපතිට අපේක්ෂකත්වය දීමෙන් ශ්‍රීලනිපය දෙකඩ කැඩීම වැලකුණා. ‘



අදහස් (0)

‘මහින්දට නම් දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි‘

පෙරේරා Sunday, 05 July 2015 02:53 PM

එස් බී දිසානායක ගැන මුළු ලංකාවේම දුප්පත් මිනිස්සු දන්නවා. (නි)

:       0       0

ජේමිස් Sunday, 05 July 2015 03:43 PM

ඕනෑ කෙනෙක් මාත් එක්ක ඕනෑ ඔට්ටුවක් දාන්න, මහින්දට එජනිසයෙන් හෝ ශ්‍රීලනිපයෙන් හෝ නාම යෝජනා ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 05 July 2015 04:05 PM

ආයෙත් සන්ධාන ආණ්ඩුවක් එන බව අපිට විශ්වාසයි (නි)

:       0       0

මුරුගා Sunday, 05 July 2015 04:24 PM

අන්තිමේදී අපි දිනුම්! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 04:25 PM

හිතෙන දේ හිතෙන හිතෙන ආකාරයට ඔහේ කියන්න හොඳ නැහැ (නි)

:       0       0

සමන්ත Sunday, 05 July 2015 09:57 AM

මහින්ද මහත්තයා අගමැති වූ විගස ඔයාව එලවලා දානවා (බ)

:       0       0

සුනිල් Sunday, 05 July 2015 10:01 AM

දැන් කුණු ඕනිමද කුණු සුද්ද කරන්න? (බ)

:       0       0

එච්. ජගත්දේව Sunday, 05 July 2015 10:03 AM

චන්ද්‍රිකා රජය සමයේ ඔබ ගේ නව නිවහන ගැන අන් අය චෝදනා නැඟුවා වාගේ ඔබ ඇයි මහින්දට චෝදනා නඟන්නේ. ඇයි මහින්ද විරෝධී කණ්ඩායම ජනපතිවරණයට කලින් සිට පතුරුවන ඔප්පු කළ නො හැකි බොරු අනුමත කරන්නේ. ඔබත් සේවය කරන්නේ දේශීය හා විදේශීය මහින්ද විරොධී ව්‍යාපාරයට ම නො වේ ද? (බ)

:       0       0

කමල් Monday, 06 July 2015 06:43 AM

චින්තක ඔයාගේ දැනුම හම්බන්තොට අපිට ප්‍රදර්ශනය කරන්න එපා. හෙල්පින් හම්බන්තොට මතක නැද්ද? කොළඹ වරාය ව්‍යාපෘතිය මතක නැද්ද? (නදී)

:       0       0

පතිරණ Sunday, 05 July 2015 10:02 AM

මහින්ද මහත්තයා ඇවිත් ඉස්සරවෙලාම කරන්නේ යු එන් පී එකෙන් හත් අටදෙනෙක් අරගෙන 2/3 හදාගෙන සිරිසේන මහත්තයාව එලවන එක (බ)

:       0       0

ශ්‍රීනාත් Sunday, 05 July 2015 06:03 PM

මෙරට කළ හැම ආණ්ඩුවක්ම හොරකම් මැරකම් කළා.ඒ වුණාට මහින්ද මහත්මයා ඊට එහාගිය රන් අකුරින් ලියැවුණ සේවයක් කළා. (නි)

:       0       0

ජයන්ත Sunday, 05 July 2015 10:16 AM

පතිරණට යමක් කමක් තේරෙනවා....(හේ)

:       0       0

ගයන්ත Sunday, 05 July 2015 10:16 AM

එස් බී මහත්තයෝ අගෝස්තු 17 වැනිදා බලමු මොකක්ද වෙන්නේ කියලා.(හේ)

:       0       0

කසුන් Sunday, 05 July 2015 10:15 AM

මේ කතා කරන අයට නාම යෝජනා ලැබෙයිද දන්නෙත් නෑ.(හේ)

:       0       0

ජයන්ත Sunday, 05 July 2015 10:16 AM

ඒක කොහොමද හරියටම කියන්නේ.(හේ)

:       0       0

හරිත Sunday, 05 July 2015 10:21 AM

මේ කතාව පිළිගන්න බෑ.(හේ)

:       0       0

ජයමාන්න Sunday, 05 July 2015 10:21 AM

අලුතෙන් සම්මත කර ගත් ව්‍යවස්තාව අනුව දෙවරක් ජනාධිපති ධූරය දරපු කෙනෙකුට නැවත එම ධුරයට පත්වෙන්න බැහැ.(හේ)

:       0       0

සුනිල් Sunday, 05 July 2015 06:57 PM

මෙහෙම අතීතය අමතක වෙන අය ගැන ජනතාව බලාගනීවි. අගෝස්තු 17 වෙනිදට. (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 05 July 2015 07:34 PM

මුළු ලෝකයක් සමඟ සටන්කර දිනුවා වැනි ජයග්‍රහණයක් මහින්ද දැනටම ලබා ඇත.සැබෑ ජන බලය. (නි)

:       0       0

දහම් Sunday, 05 July 2015 10:42 AM

2/3 හදා ගත්තොත් එක කරන්න පුළුවන් නේද? (ම)

:       0       0

ප්‍රභාත් Sunday, 05 July 2015 11:06 AM

ඇට නැති දිව ඕනෑ පැත්තකට නවන්න පුලුවන්නේ (නි)

:       0       0

වසන්ත Sunday, 05 July 2015 10:40 PM

දැන්නම් කතා අහලම එපාවෙලා! (නි)

:       0       0

ප්‍රියදර්ශන Sunday, 05 July 2015 11:15 AM

ඒකත් එහෙමද මහත්තයෝ? (නි)

:       0       0

කිත්සිරි Sunday, 05 July 2015 11:17 PM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

සකුන්ත Sunday, 05 July 2015 11:17 AM

තීරණය ඇත්තේ ජනතාව අතේය (නි)

:       0       0

සත්‍යයා Sunday, 05 July 2015 11:19 PM

එස්.බී මහත්තයෝ, ජනතාවට දුන් පොරොන්දු ඉටුකරනතුරු ජනතාව ආයෙත් නම් ඡන්දෙ දෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

තිලක් Sunday, 05 July 2015 11:25 AM

මිනිස්සු ඡන්දෙ දෙයිද කියලයි මට සැක (නි)

:       0       0

අශාන් Sunday, 05 July 2015 11:26 AM

මෙයාල හිතාගෙන ඉන්නේ ඔක්කොම ඡන්දදායකයෝ මෝඩයි කියලා (නි)

:       0       0

නිවන්තක Sunday, 05 July 2015 11:28 AM

ඔයා ගැනත් කියන්නකෝ ඉතින් (නි)

:       0       0

අකිල Monday, 06 July 2015 12:20 AM

මහින්ද මහත්තයාගෙන් තව රටට වැඩ ගතහැකියි. අපේ පැතුම මහින්ද (නි)

:       0       0

කැනඩා දිසා Monday, 06 July 2015 12:41 AM

පතිරණ ,ඔයා හරි (නි)

:       0       0

ජයන්ත පතිරණ Sunday, 05 July 2015 11:47 AM

අනේ මම නොදන්නා දේශපාලනය. අපි කතා නොකර සිටිමු රට අරාජික වෙලා සංවර්දන ඇන හිටලා යු අැන් පිය කොරෝලු වෙලා බළලුන් ලවා කොස් ඇට බාවල වෙච්ච දෙයක් (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 06 July 2015 12:51 AM

මෙය නීතිගරුක යුක්තිගරුක ජනතාව ලද ජයක්! (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 05 July 2015 12:05 PM

ඔයාටත් ඒ පැත්තටම යන්න පුලුවන්නේ ඉතින් (නි)

:       0       0

මොහොමඩ් Sunday, 05 July 2015 12:07 PM

ඔයත් යන්නකෝ එක්සත් ජාතික පක්ෂයට (නි)

:       0       0

කරුණාරත්න Monday, 06 July 2015 02:19 AM

බලනකොට හොරකම් නොකළ කවුරුවත්ම නැහැනේ! (නි)

:       0       0

දොම්පේ Monday, 06 July 2015 02:18 AM

මෙහි ජේමිස්ගේ අදහස හරියට හරි (නි)

:       0       0

ධම්මික Sunday, 05 July 2015 12:43 PM

යන යන විදියට කට හරවන අයට අපි කැමති නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 July 2015 03:01 AM

පසුගිය දවස්වල පොතක් ගහල මහින්ද මහත්තයාගේ හොරකම්, පාලනයේ දුර්වල කම්, පවුල් පාලනය ගැන කිව්වා. දැන් යු එන් පී එකේ හොරකම් ගැන කියනවා. ජනතාව කොයි එකද විශ්වාස කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා. (නදී)

:       0       0

නෙතුමි Monday, 06 July 2015 03:28 AM

හැමෝම එක එක්කෙනාට චෝදනා කර කර ජන්දේ ගන්න දඟලන එක විතරයි කරන්නේ, රටේ මිනිස්සු වෙනුවෙන් අවංකවම හොර බෝරු නැතුව දෙයක් කරන්නේ නෑ (ම)

:       0       0

ප්‍රසන්න Sunday, 05 July 2015 01:47 PM

මම හිතන්නේ ජනපතිතුමා හරි (නි)

:       0       0

යටවත්ත Sunday, 05 July 2015 01:57 PM

තවත් කතා එපා... (නි)

:       0       0

රෝහණ Monday, 06 July 2015 04:00 AM

පතිරණ මහත්තයෝ හරියට හරි. එලවල විතරක් ඉන්නේ නැහැ එකම එක උණ්ඩයක් විතරක් පාවිච්චි කරයි.(නදී)

:       0       0

රෝහණ Monday, 06 July 2015 04:03 AM

මේ පුද්ගලයන් පරාජය කිරීම ජනතා වගකීමයි (නදී)

:       0       0

චින්තක Monday, 06 July 2015 04:07 AM

දින 100 තුල මහා බැංකුවේ සිද්දිය,සමෘධි සල්ලි පිල්ලි ගිය එක, සතොස මොකද උනේ ? (නදී)

:       0       0

අශෝක ‍ Sunday, 05 July 2015 02:27 PM

ආයේ ඉතින් අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 1 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 733 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 420 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 319 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2519 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32778 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site