IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


"මහින්දට පනිට්ටුව තමා හොඳම ඡන්ද ලකුණ, හැමදාම ඇදගෙන නානවා"

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බිහි කරනවායැයි කියන නව පක්ෂයේ ඡන්ද ලකුණ විටෙක නෙළුම් මල යැයි ද තවත් විටෙක නෙළුම් පොහොට්ටුව යැයි ද කියමින් විටෙන් විට විවිද දේ කියන  බව පී. හැරිසන් මහතා කීවේය.

 “ ඔය පක්ෂයට හොඳම ලකුණ තමා පනිට්ටුව. මොකද හැමදාම එයාලා ඇදගෙන නා ගන්නවා”

යනුවෙන්ද ඔහු පැවසුවේය



අදහස් (0)

"මහින්දට පනිට්ටුව තමා හොඳම ඡන්ද ලකුණ, හැමදාම ඇදගෙන නානවා"

එච්.එච්.එස් ප්‍රියන්ත Sunday, 14 February 2016 02:40 PM

මතක තියාගන්න ඔබලාටත් ඔතන සදාකාලික නොවේ .ඔය තත්වයට ළඟදීම ඔබලත් එනවා.එදාට හිල් වෙච්ච පනිට්ටුව තෝරාගන්න. (රේ)

:       0       0

මහී Sunday, 14 February 2016 02:46 PM

වැලේ වැල් නැතුව ඉඳල හවුල් ආණ්ඩුවක් හදාගෙන දැන් බොරුවට කෑ ගහනවා. කවදාවත් මෙයාලට සිංහල මිනිස්සුන්ගේ චන්ද වලින් බලයට එන්න බැහැ(රේ)

:       0       0

රොහාන් Sunday, 14 February 2016 02:42 PM

හොඳටම බයවෙලාද (රේ)

:       0       0

පාරස Monday, 15 February 2016 08:57 AM

කිසිම වැඩකට නැති වාචාල මන්ත්‍රී කෙනෙක්. (අ)

:       0       0

සුමිත් බස්නායක Sunday, 14 February 2016 03:01 PM

ඔබ තුමා හැමදාම කිව්වොත් කියන්නේ පනිට්ටු කතා. අපිට දැන් අහල එපා වෙලා තියෙන්නේ.(රේ)

:       0       0

නිම්මි Sunday, 14 February 2016 03:06 PM

අනේ කට වාචාල වැඩ බැරි බක පණ්ඩිතයෝ. අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්න විතරයි දන්නේ. (රේ)

:       0       0

සන්ජීව Sunday, 14 February 2016 03:23 PM

මහින්ද මහත්තය නෙවෙයි අන්න අරහේ අපේ ක්‍රිකට් පිල අම්බානෙක නානවා.හරිසෝන් මහත්තයල තෝරපු පිලනේ.ලෝක වාර්තාවකුත් තියල අඩුවට දැවී ගිහින් (රේ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 14 February 2016 03:36 PM

මහින්දට බනින්න පාර්ලිමේන්තු යන්න ඕන නැහැ. මහජන මුදල් දවසකට ලක්ෂ 10 පමණ වියදම් වෙනවා පාර්ලිමේන්තුවට. එමනිසා මහජන මුදල් නාස්ති නොකර, මන්ත්‍රීකම ළමයෙකුට දීල ගෙදර යන්න. ළමය මොකක් හරි වැඩක් කරයිනේ ජනතාව වෙනුවෙන් . (රේ)

:       0       0

රොකී Monday, 15 February 2016 01:17 PM

පනිට්ටුවට වඩා පඩික්කම හොඳයි නේද? බුලත් කොලේ හපලා හපලා ජූස් කෙලපාර තැන්පත් කරන තැන ඒක හින්දා සංකේතාත්මක අගය තියනවා, පක්ෂය කඩා ගෙන යන කට්ටියට. (බ)

:       0       0

තිස්ස Monday, 15 February 2016 04:13 AM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

රන්ජිත් සිල්වා Sunday, 14 February 2016 04:56 PM

අපෝ පෙරමුණ නේද නම?(රේ)

:       0       0

දිසානායක Monday, 15 February 2016 04:23 AM

අනේ මගේ කට! (නි)

:       0       0

චතුර Sunday, 14 February 2016 05:07 PM

මෙයත් හැමදාම ඇදගෙන නානවනෙ (රේ)

:       0       0

චන්ද්‍රා Sunday, 14 February 2016 05:13 PM

නාගෙන ඇතිතරම කියන්නේ , නඩේම දැන් තෙමුණු ඇග වේලාගන්න බැරුව තමා මේ නටන්නේ (රේ).

:       0       0

ජයන්ත Monday, 15 February 2016 05:49 AM

අපි මොකටද මෙවුන් ව පත් කරලා යැව්වේ? මාධ්‍ය සාකච්ඡා තිය තිය පච කියා කියා ඉන්නවා. වැඩ බැහැ වගේ. (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 14 February 2016 08:17 PM

කතා නොකර හිටියොත් නම්බුව රැකෙනවා. යන හැමතැනම ඇදගෙන නාලා ඉල්ලන් කන්න එපා. (නි)

:       0       0

නන්දපාල Sunday, 14 February 2016 08:34 PM

මේ රාජපක්ෂලා බලන්නේ කොහොමහරි බලයට එන්න. යුද්ධය කළේ එයා කියනවනේ. ඊට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න එන්නේ. (නි)

:       0       0

සරත් සෞදි Monday, 15 February 2016 06:05 AM

පාට ලකුණ නෙමේ වැදගත් අවංක එඩිතර ප්‍රතිපත්ති තියෙනවානම් එතන මහජනයා. (ර)

:       0       0

සහන Monday, 15 February 2016 06:07 AM

කතාව නම් සහතික ඇත්ත. (ර)

:       0       0

ශානක Sunday, 14 February 2016 09:26 PM

අපොයි ඔව්. අවුරුදු ගාණක් ඇදගෙන නෑවේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

චින්තක Monday, 15 February 2016 06:26 AM

කාට වුනත් අද බය නැතිව පාරේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ කවුරු හින්දාද? (ර)

:       0       0

ජනක Sunday, 14 February 2016 10:34 PM

මම දේශපාලන වශයෙන් කිසිම පක්ෂයකට නැහැ. එහෙත් මෙවැනි කතා කියන අය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 15 February 2016 06:32 AM

මේ නාපු ටිකම ඇති නේද? (ර)

:       0       0

අසංග Monday, 15 February 2016 06:38 AM

ළඟදීම කාටත් පනිට්ටු ගන්න වෙයි. (ර)

:       0       0

ශානක Monday, 15 February 2016 12:28 AM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:21 AM

සමහරුන්ට පනිට්ටුවත් උස්සගෙන දුවන්න වෙන කාලය දුර නැහැ. (නි)

:       0       0

ජයන්ත Monday, 15 February 2016 01:49 AM

දැන් බලන්න එපායැ කියන ඒවා. අම්මපා අර කිව්වා වගේ වෙන වැඩ ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ජයන්ත Monday, 15 February 2016 02:25 AM

මේ කට්ටියට නම් තව ටිකක් දවසක් යනකොට පනිට්ටු ඔලුවේ තමයි දාගන්න වෙන්නේ. දැනටමත් ටිකක් දාගෙන වගේ (නි)

:       0       0

පීරිස් Monday, 15 February 2016 03:07 AM

මිනිසුන්ට අඩුවට කන්න දෙන්න තිබුන හාල් ටික බීර හදන්න විකුණලා දැන් මොනවද කතාකරන්නේ? (නි)

:       0       0

මාර්නොලිස් Monday, 15 February 2016 03:21 AM

අතීතය ගැන දන්නෝ දනිති. (නි)

:       0       0

ඉන්දික Monday, 15 February 2016 03:31 AM

මහත්තයෝ, දුෂණ නවත්තන්න කියලා නේද ආවේ? (නි)

:       0       0

දිල්මු Monday, 15 February 2016 03:43 AM

අනේ! අනුන්ගේ වැරදි හොය හොයා ඉන්න විතරයි දන්නේ. (නි)

:       0       0

නුවන් Sunday, 14 February 2016 02:16 PM

ඇයි මේ බයවෙලා (රේ)

:       0       0

ලන්කන් Sunday, 14 February 2016 02:24 PM

වී ටික බියර්කාරයෙකුට විකුනල ඇදගෙන නාපු නෑම කොහොමද හැරිසන් සැපද???? (රේ)

:       0       0

තුසිත Sunday, 14 February 2016 02:26 PM

මහත්තයෝ ඔයා ඔයාගේ පක්ෂය ගැන බලා ගන්න කාගෙවත් පක්ශ වලට උප්පැන්න දෙන්නේ නැතිව අපි .තමුන්වහන්සේ ගැනත් හොදටම දන්නවා(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 330 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2022 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1542 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 669 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 565 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 677 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37704 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site