IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘මහින්දට විජය සමරන්න බෑ‘

විජය කුමාරතුංග 28 වැනි ගුණානුස්මරණය අද (16) කටුනායක, සීදුව 18 කණුව විජය කුමාරතුංග සමාධිය අසල දී පැවැත්විණි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජීවන් කුමාරතුංග හා කාලෝ ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානයෙන් සමාධියට පුෂ්පෝපාහාර දැක්වීමක් සිදුකැරිණි.

මහින්ද රාජපක්ෂ මහතාද සිය පාක්ෂිකයන් සමග කොළඹ දී විජය කුමාරතුංග ගුණ සැමරුමක් සංවිධානය කිරීම පිළිබඳව එහිදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී විජය වැනි මානව හිතවාදියකු සමරන මහින්ද රාජපක්ෂ මානව හිතවාදී කියන වචනයවත් නොදන්නා බවයි. ඒ කාලයේ මහින්ද විජය සමග පුළුවන් තරම් රණ්ඩුවූ බවත් ඇය කීවාය.

chandrika_201621611390025-3 chandrika_201621611390025 chandrika_201621611390025-2



අදහස් (0)

‘මහින්දට විජය සමරන්න බෑ‘

සුමිත්‍රා බස්නායක Tuesday, 16 February 2016 06:08 AM

එතුමා සමරුවේ විජයගේ ප්‍රතිපත්ති. එහෙම වෙන්න බැරිද.? (ර)

:       0       0

සුනිල් කුරුවිට Tuesday, 16 February 2016 06:16 AM

ඔහුට බැරිවුනාට අනුර කුමාරට පුළුවන් නේද.? (ර)

:       0       0

දිනෙත් Tuesday, 16 February 2016 06:21 AM

කියලා තියෙන කතාවනම් සම්පූර්ණ ඇත්ත. (ර)

:       0       0

ජයරත්න Tuesday, 16 February 2016 06:30 AM

එදා විජය ඝාතනය වනවිට රට පාලනය කළේ එ. ජා. ප. ය. චෝදනාව එල්ලවුණේ ජ.වි.පෙ. ට. දැන් චන්ද්‍රිකා මැතිනියට පුලුවන් එ.ජා.ප. ය සහ ජ.වි.පෙ. සමඟ එකතුවෙලාම විජය සමරන්න. (නි)

:       0       0

යොහාන් Tuesday, 16 February 2016 06:30 AM

වෛරය තේරුමක් නැති දෙයක් (නි)

:       0       0

සම්පත් Tuesday, 16 February 2016 06:51 AM

එතුමාගේ මානවහිතවාදී බවත්, මෙතුමියගේ මානවහිතවාදී බවත් අපි බොහොම හොඳට හඳුනනවා (නි)

:       0       0

ශානක Tuesday, 16 February 2016 07:03 AM

මේවට ඉතින් හිනාවෙලා නිකන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සමන් Tuesday, 16 February 2016 07:07 AM

ඇයි හැම එකටම මහින්දයටම බනින්නේ... (ර)

:       0       0

සරත් Tuesday, 16 February 2016 07:12 AM

මේවා දැකලා මටම හිනා. (ර)

:       0       0

තිළිණි Tuesday, 16 February 2016 07:22 AM

අනේ මන්දා මේ කතා! (නි)

:       0       0

රේණු Tuesday, 16 February 2016 07:24 AM

පුදුම වෛරයක්නේ තියෙන්නේ (නි)

:       0       0

චමිලා Tuesday, 16 February 2016 07:29 AM

ඒ කාලේ සැමරුවේ නැතිවුණාට දැන් මහින්ද ඕනෑ සැමරුමකට යනවා (නි)

:       0       0

සුමනසිරි Tuesday, 16 February 2016 07:39 AM

සනත් ගුණතිලක, විජය කුමාරතුංග හොඳ නළුවෝ. (නි)

:       0       0

සාගර Tuesday, 16 February 2016 07:32 AM

තමන්ගේ පරපුර ඉදිරියට යාම වැළකූ එකේ තරහ නොවේද මෙසේ පිටවෙන්නේ? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 16 February 2016 10:59 AM

මේ මොන මානව හිතවාදයක්ද? අලුත් නිර්වචනයක්ද? විජයටයි මහින්දටයි කලින් මෙයා මානව හිතවාදී වුනානම් නම් නේද හොඳ. (බ)

:       0       0

පාලිත Tuesday, 16 February 2016 07:38 AM

මහින්ද මහතාට මේ දවස් වල ඔක්කොම බනිනවා. ඒක වැරදි වැඩක්. මුල අමතක කරලා ඔක්කොම. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 16 February 2016 08:04 AM

තාත්තා හොද වැඩ කළානම් දරුවෝ හිරේ විලංගුවේ වැටේද ?බැනුම් අහල ඉන්නවා ඇති මහින්ද හිරේ නොගිහින් (බ)

:       0       0

නුවන් Tuesday, 16 February 2016 08:01 AM

එතකොට කාටද සමරන්න පුලුවන්? (නි)

:       0       0

වසන්ජය Tuesday, 16 February 2016 08:11 AM

විජය මානව දයාව සිත තුළ උපරිමයෙන් තිබුණ කෙනෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

වසන්ජය Tuesday, 16 February 2016 08:13 AM

මම බලාපොරොත්තු වුණ කෙනෙක් මෙතන නැහැනේ (නි)

:       0       0

හේවා කුමාර Tuesday, 16 February 2016 08:32 AM

කෝ විජයගේ පුතා අපේ ආදරණිය විජය ඔබේ ආදරණිය තාත්තා දැන් හරි කාලය ඉදිරියට ඇවිත් විජයගේ නම ගෙනියන්න නිවන්සුව සදාදරණිය විජය කුමරතුන්ගයාණනි ඔබට (බ)

:       0       0

පියුමි Tuesday, 16 February 2016 02:56 PM

විජය ව මරවපු අය සමග එකතුවෙලා එතනත් මහින්දට බනින එකම තමයි නහී වේරේන වේරානී...(බ)

:       0       0

චන්දන Tuesday, 16 February 2016 09:17 AM

වර්ගවාදීන්ට විජය සමරන්න කොහෙත්ම අයිතියක් නැහැ. (ර)

:       0       0

බමුණු Tuesday, 16 February 2016 11:34 AM

විජය අහවල් දේ කළාටද සමරන්නේ? මට තේරෙන්නේ නැහැ. චන්දන අපට විජය සමරන්න ඕනෙකමකුත් නැහැ. (බ)

:       0       0

අසංග Tuesday, 16 February 2016 09:23 AM

අපෝ එහෙම බැලුවොත් ඔය කාටවත් විජේ සමරන්න බැහැ කරන වැඩ වලට. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 16 February 2016 09:32 AM

විජය හිටියානම් වෝර්ටර්ස් එජ් හොරකම කරන්නෙත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 98 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1010 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2264 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site