IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහින්දට ශ්‍රීලනිප අපේක්ෂකත්වය නොලැබෙන හැඩයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට  දැනුම් දුන් බව ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

එම කමිටු සාමාජිකයන් ජනාධිපති හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මේ බව පැවසූ බව ද ඒ අනුව එම කමිටුව අක්‍රීය තත්ත්වයට පත් වන බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.



අදහස් (0)

මහින්දට ශ්‍රීලනිප අපේක්ෂකත්වය නොලැබෙන හැඩයි

සඳුන් Friday, 19 June 2015 02:32 AM

දැන් ඔය "මහජනතා නාමයෝජනා මණ්ඩලය" යෙන් නාම යෝජනා ගන්නේ නැතුව පන්සල්, මල ගෙවල් ගානේ කියව කියවා යන්නේ ඇයි? (නදී)

:       0       0

ප්‍රකාශ් Friday, 19 June 2015 12:06 PM

හැබැයි කිසිවෙකුටත් මහින්ද මහත්මා වගේ රට වෙනුවෙන් යමක් කළ නොහැක.එනිසා කෙළෙහිගුණදත් ජනතාව මහින්ද මහත්මා සමඟ ඉන්නවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 19 June 2015 03:44 AM

සඳුන් මහත්තය මහින්ද මහත්තය පන්සල් යනවට බයයි වගේ නේද? සිංහල බෞද්ධ බහුතරයේ කැමැත්ත ලැබූ විශ්වාසය ලැබූ එතුමා පන්සල් නොගිහින් ඔයාලගේ ගෙදර යන්නද කියන්නේ..ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා...මහජනතා නාම යෝජනා මණ්ඩලය එතුමාට නාම යෝජනා දීල ඉවරයි. (නදී)

:       0       0

මොහාන් Thursday, 18 June 2015 11:53 AM

දැන්වත් ඔය එක පුද්ගලයෙක් , පවුලක් ගැන නොසිතා පක්ෂය ගැන හිතන්න (බ)

:       0       0

චන්දිම Thursday, 18 June 2015 11:55 AM

ඔන්න ඒ කාලේ අනුන්ට දාපු පාට් මෙදා සැරේ තමන්ටත් කන්න වෙලා.තමන්ගේ කාලෙත් ගරු ගාම්භීරව තමුන් වැඩ කළේත් ඔහොම නේද මහින්ද මහත්තයෝ. සදාකාලිකව බලේ තියේවි කියල හිතන් කරපු කෙරුවාව හමාරයි වගේ. (බ)

:       0       0

රෝහණ Friday, 19 June 2015 04:04 AM

අනේ මෙහෙම ආසවක් අනේ මෙහෙම තණ්හාවක්(බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 18 June 2015 12:39 PM

අපිට ඕනෑත් ඒ දේම තමයි.ස්ථිර තීන්දුවක්! ඔය ද්‍රෝහී නඩයත් එක්ක එකතු වෙනවට වඩා පක්ෂයට ආදරය කරන රටට ආදරය කරන සියල්ලන් මහින්ද මහත්තයා යටතට එකතුකරගෙන ගමන යන එක තමයි සුදුසුම දේ.අපි දන්නා එක්සත් ජාතික පක්ෂය නම් රජයක් බිහිකරගත්තාට පස්සේ ආයේ බෙදන්න ඇමතිකම් ඉතුරුකරගන්න පක්ෂයක් නෙමෙයි.ඔය ඔක්කොටම වෙන දේ බලමුකෝ! (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Friday, 19 June 2015 02:15 PM

මෙයා ගේ පැටිකිරිය රටම දන්නවනේ . කතාව හරියට පට්ට ශ්‍රී ලංකා කාරයෙක් වගේනේ. (බ)

:       0       0

විනීත් Friday, 19 June 2015 04:29 AM

එහෙම වෙන්න දෙන්න බැහැ (නි)

:       0       0

සත්‍යපාල Friday, 19 June 2015 04:31 AM

ඔය හිතේ වේදනාවට ප්‍රතිචාර දක්වන අය බලන්නකෝ ඡන්දයක් ආවහම. ඡන්ද ටික මහින්දට. එතකන් තරහින් බැන බැන ඉඳලා ඡන්දෙන් පස්සෙත් පුපුර පුපුරා ඉන්නවට වඩා හොඳයි දැන් සතුටින් ඉන්න. එහෙම නැත්නම් ඡන්දෙන් පස්සේ සතුටින් ඉන්න. එහෙම නැතුව හැමදාම වේදනාවෙන් ඉන්න එපා. (නි)

:       0       0

එච්. ජගත්දේව Friday, 19 June 2015 04:31 AM

දැනට අන්දමන්දව සිටින ශ්‍රීලනිප දේශපාලකයන් හා ක්‍රියාකාරීන් ඉතා පරෙස්සමෙන් තමන් කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීම ඉතා වැදගත්ය. තමන් තුළ ඇති කුහකකම්ද ඊර්ෂ්‍යාසහගත හැඟීම්ද හේතුකොටගෙන ශ්‍රීලනිපය දෙකඩ නොකොට පවත්වා ගතයුත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි මෙරට සිටින බටහිර ගැති ඉහළ පැළැන්තියේ පෙරමුණක් හෝ සන්ධානයක් බලයට පත්කර ගැනීමට නොව දේශීයත්වය මුල්තැන්හි තබා ක්‍රියාකරන එකමුතුවක් බලයට පත්කිරීම සඳහාය. මහින්ද රාජපක්ෂ එවැනි ව්‍යාපාරයක මුලටම සිටිය යුතුය. (නි)

:       0       0

ලාල් Thursday, 18 June 2015 02:37 PM

නියම ස්ථිර තීන්දුවක්! මෙයාව එකතුකරගත්තොත් යන්න වෙන්නේ කොහාටද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

පණ්ඩුක Friday, 19 June 2015 05:21 AM

ඒක හරිම සාධාරණ කතාවක්. මහින්ද මහතා සියලු තනතුරු දැරූ කෙනෙක්. එතුමාට දැන් කරන තියෙන්නේ පක්ෂය එක්සේසත් කරලා ඉදිරියේ තියන ඡන්දය ජයගන්න වැඩ කරන එක. මේ කරන්නේ බලලෝබය රටටම පෙන්නා පක්ෂයට එන ඡන්ද නැතිකරන එක. (නි)

:       0       0

වීර Friday, 19 June 2015 05:31 AM

සන්ධානයට දින්නන මහින්ද ඕනෑ මිසක් මහින්දට දිනන්න සන්ධානය ඕන නෑ. මිනිස්සු ඉල්ලන්නේ මහින්ද විතරයි. (ර)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 18 June 2015 03:21 PM

යහපාලනයේ ශ්‍රී ලංකා එකට ශ්‍රී ලංකා කාරයින්ටත් වඩා ආදරේ පෙන්නන පට්ට යු අැන් පි ටික අප් වෙලා.අපි කොන්ඩේ බැදල නැහැ මහත්තුරුනේ..... මහින්ද මහත්තය කොතනද එතන තමයි ශ්‍රී ලංකා එක තියෙන්නේ..පක්ෂ සභාපති කම මංකොල්ල කෑවට පාක්ෂිකයිගේ හදවත්මංකොල්ල කන්න බැහැ.(බ)

:       0       0

සම්පත් Friday, 19 June 2015 06:18 AM

මෙතන මහින්ද එපා කියන අය යු එන් පි අය ශ්‍රි ලංකා අයට මහින්ද ඔනේමයි (ම)

:       0       0

අජිත් කලුආරච්චි - අපුර Thursday, 18 June 2015 05:01 PM

මහින්දට නාමයෝජනා ඇවැසි නැත. මහජනතා නාමයෝජනා මණ්ඩලය එය දීමට තීරණය කර ඇත. එහි කුහකයෝද නැත. එයට අභියෝග කරන්නට කිසිවකුට බැරිය. හැකිනම් ඔය පක්ෂ දේශපාලනයෙන් අගමැති නාම යෝජනා කේජු කෑල්ල අරන් එන්නකො කපුටු හාමිලා. ජනතාව බලන් ඉන්නේ මහින්දගෙ අධිවේගී හා කාපටි මගේ හොට ඇණල තටු හැලෙන්න දෙන්න. (ර)

:       0       0

සචිත් Friday, 19 June 2015 07:01 AM

මහින්දට නාම යෝජනා නොදුන්නොත් සන්ධානේ අනිවාර්යයෙන් පරාදයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9531 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4901 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6840 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4626 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1148 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1972 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36482 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24194 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site