IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්දත් එක්ක බැරි නිසා අලියා පිටේ නැග්ගා‘ - කරු පරණවිතාන

ඒකාධිපති පාලනයට , පවුල් වාදයට හා දුෂණයට, භීෂණයට එරෙහිව ජනවාරි 8 වැනිදා සිදුකළ පරිවර්තනය ආපසු හැරවීමට නොහැකි නිසා මහ ඡන්දයට මහින්ද රාජපක්ෂ මහතාගේ සන්ධානයෙන් තරගයට ඉදිරිපත්වන ලෙස කළ ආරාධනය ඉවත දැමූ බව හිටපු ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න මහතා  මාධ්‍ය හමුවකදී අද (14) කීවේය.

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා ඔහු පසුගියදා ඉල්ලා අස්විය.

_DSC0363

 



අදහස් (0)

‘මහින්දත් එක්ක බැරි නිසා අලියා පිටේ නැග්ගා‘ - කරු පරණවිතාන

විජේතුංග Tuesday, 14 July 2015 04:02 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කේපී Tuesday, 14 July 2015 04:25 PM

පරණවිතානල රටට ආදරය කරන පව්ලක් මේ පරණවිතාන හැරෙන්න.(ස)

:       0       0

දහම් Tuesday, 14 July 2015 11:24 AM

මෙයා ගඟෙන් දිය බී මුහුදට ආවඩන කෙනෙක්. දිනයි කියල තමයි බය. (නදී)

:       0       0

සඳුන් Tuesday, 14 July 2015 11:59 AM

බණ්ඩාර- කැකිරාව, සයනයිඩ් නේද ගහන්න හිතාගෙන ඉන්නේ. අපි දන්නවා.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 12:04 PM

බලාගෙන මහත්තයෝ..(බ)

:       0       0

බණ්ඩාර-කටුබැද්ද Tuesday, 14 July 2015 02:17 PM

ඔබතුමා නන්නත්තාර වෙනවා (නදී)

:       0       0

සෝම්වීර Tuesday, 14 July 2015 10:18 AM

ඉතා බුද්ධිමත් තීරණයක්. කරූට ජය නියතයි. (නදී)

:       0       0

කසුන් Tuesday, 14 July 2015 10:19 AM

අනේ මගේ කට කොළඹ විශ්ව විද්‍යාලයේ අය දන්නවා තමන් ගැන. 2010 පරදි මෙදාත් එසේම වේවා ! (නදී)

:       0       0

නුවන්ත Tuesday, 14 July 2015 10:33 AM

බලමුකෝ මේ පාර ජය ගනීද කියා.(හේ)

:       0       0

දයාරත්න Tuesday, 14 July 2015 10:35 AM

මේ අය වැල යන පැත්තට මැස්ස ගහන අයයි.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 10:38 AM

බලාගෙන මහත්තයෝ..(ර)

:       0       0

බණ්ඩාර- කැකිරාව Tuesday, 14 July 2015 10:41 AM

මෙයාලට තියෙන්නේ මහින්ද විරෝදී වයිරස් උණක්, මේ මහා වසංගතයට ඉන්ජෙක්ෂන් එකක් අපි අගෝස්තු 18 දෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 830 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5185 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3031 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28240 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site