IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහින්දත් ලෝහ පිරික්සුමට යටත්

ජපානයේ ටෝකියෝ නුවර නරිටාකේ ගුවන්තොටුපළේ අංක 2 පර්යන්තයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජැකට්ටුවට උඩින් ලෝහ පිරික්සුම් උපකරණයක් තබා ආරක්ෂකයෙක් පරීක්ෂා කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරයේදී විදේශ අමාත්‍යංශය ඔහු මන්ත්‍රීවරයකුගේ මට්ටමේ ප්‍රොටොකෝල පහසුකම් අනුමත කළේය.



අදහස් (0)

මහින්දත් ලෝහ පිරික්සුමට යටත්

පෙරුමාල් Tuesday, 28 June 2016 12:45 PM

ඔය පරීක්ෂාව ලංකාවෙදි කලා නම් කොහොම සද්දයක් දමයිද හොරු ටික.(හේ)

:       0       0

විද්‍යා Sunday, 03 July 2016 02:45 AM

ලෝහ පරීක්ෂා කළාට වරදක් නැහැ. රත්තරන් පරීක්ෂා කළොත් වැඩේ අවුල්. අර කරකවන එක දැන් නැහැ වගේ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 27 June 2016 06:22 AM

මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා කවුද හිතුවේ.(හේ)

:       0       0

ප්‍රනාන්දු Monday, 27 June 2016 08:53 PM

යහපාලනයට කඩේ ගිය අයගේ හිත රිදුනද? (නි)

:       0       0

ගයා Wednesday, 29 June 2016 01:01 PM

අපේ අය ඉක්මනට මුල අමතක කරන, කෙලෙහි ගුණ නොදත් කොටසක්. ඉස්සර ගෙදරින් පිට වුණාට පස්සේ නැවත ගෙදර ඒවිද කියලා සැකයි , කොයි වෙලාවේ බෝම්බ පිපිරේවිද කියලා බයෙන් හිටියේ. ඒවා කොහොමත් මේ ගුණ මකු මිනිසුන්ට මතක නැහැ. මේ ජාතිය ඉක්මනින් වද වෙනවා සිකුරුයි (අ)

:       0       0

සත්‍යයා Sunday, 26 June 2016 12:58 PM

මෙයා ජනාධිපතිකමේ ඉන්න කාලේ කරපු දේවල් දිහා බලන කොට ලෝහ පිරික්සුම් අල්ලලා විතක් නොවෙයි මෙයාව පරීක්ෂා කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට නොතිබුන විශ්වාසයක් ජපානයට තියෙන්න විදියක් නැහැ. (බ)

:       0       0

බමුණු Thursday, 30 June 2016 02:34 PM

මෙයා ජනාධිපතිකමේ ඉන්න කාලේ කරපු දේවල් දිහා බලන කොට මෙයට වදින්න ඕනේ ත්‍රස්තවාදයෙන් අපිව නිදහස කර ගත්තේ මෙතුමා අනික් අය ලැහැස්ති වුනේ රටත් එක්ක ත්‍රස්තයින්ට අපිවත් දෙන්න.(බ)

:       0       0

මැණික් Saturday, 02 July 2016 09:35 AM

දැන් අලුත් රජය කරන දේවල් එක්ක බලනකොට මහින්ද කළ වැරදි ඉතාම සුළුකොට තැකිය හැකිය. ගහක ගෙඩි හොරකම් කිරිම සහ ගසක මුල් සොරකම් කිරීම යනු කාරණා දෙකකි. එක දෙයක් පැහැදිලිය. තව වසර 500 කටවත් ලංකාව දියුණු රටක් නම් නොවේ (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 26 June 2016 03:41 PM

සත්‍යායා ,ඔබලා වගේ කළ ගුණ නොදත් පිරිසක් ශ්‍රී ලංකා භූමියේ ජිවත් වීමත් ශ්‍රී ලංකාවට අවමානයක් (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 June 2016 10:29 AM

සාමාන්‍ය සිදුවීමක්. (ර)

:       0       0

ආසිරි Monday, 27 June 2016 10:21 AM

බලේ තිබුණ කාලේ ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

රන්ජිත් Sunday, 26 June 2016 05:11 PM

මිනිසුන්ගේ ජීවිතයට ජීවත්වීමේ වරම ලබාදුන්නේ මහින්ද. අද ඔක්කොම කතාකරන්නේ සියල්ල අමතක කරලා. මුළු ලංකාව පුරාම බෝම්බ පිපිරුන අතීතය දැන් හැමෝටම අමතකවෙලා. (නි)

:       0       0

සමරේ Thursday, 30 June 2016 03:21 PM

පාට කණ්ණාඩි දාලා බලන මිනිසුන්ට රට ජාතිය බේරාගත් වීරයන් අමතකවෙලා රටට මුකුත් නොකළ ඡන්දෙන් පැරදුන ඇමතිලා වටිනවා නේද (නි)

:       0       0

බෙනට් Monday, 27 June 2016 10:46 AM

ජපානේ විතරක් නෙමෙයි හරිනම් ලංකාවේදීත් ඔය ඕනෑම කෙනෙක්ව ඔහොම පරික්ෂා කරන්න ඕන . පරික්ෂා කරන්නේ නැති අය තමයි රට රටවල් වලට හිතාගන්න බැරි බඩු ගෙනියන්නේ .මොන තරම් හොර වැඩ කරන්න පුලුවන්ද කෙනෙක්ව පරික්ෂා කරන්න බැරි නම් .(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 26 June 2016 07:48 PM

ඒක සම්පුර්ණ නීත්‍යානුකූල පරික්ෂා කිරීමක්. මහින්ද දෙවියෙක් හැටියට සළකන අය අපේ රටේ හිටියාට එයා වෙන රටකට ගියාම සාමාන්‍ය පුද්ගලයෙක්. නැත්නම් ගුවන් මගියෙක් විතරයි. කිසිම පරික්ෂාවකට භාජනය නොවී එයා ලෝකේ පුරාම පියාඹපු කාලෙත් දැන් අවසානයිනේ (නි)

:       0       0

රොහාන් Saturday, 02 July 2016 12:09 PM

ගුවන් තොටුපොල පරික්ෂා කරන එක ජාත්‍යන්තර නීතියක්. එ්ක මහින්දට මට ඔයාට කියලා වෙනසක් නැහැ (නි)

:       0       0

සාමා Sunday, 26 June 2016 10:57 PM

ප්‍රනාන්දු, නිකන් බොරුවට කෑගහන්න එපා. මොන ලොක්කා වුණත් ඒ රටවල නීතිය එක වගේ. සත්‍යා කිවුවා වගේ මෙයාට ඔය සැප හොඳ වැඩියි කියලා අපි හිතනවා. හිතුවේ රජා කියලනේ. එ්ත් අද සත්‍යයට මුහුණදෙන්න වෙලා. (නි)

:       0       0

නාරද Monday, 27 June 2016 12:20 AM

ප්‍රනාන්දු, ඔයා වගේ අය පැරිස් වල වැඩිවෙලා නිසා තමයි අයි.එස්. ත්‍රස්තයන්ට අර වගේ දේවල් කරන්න පුළුවන් වුණේ. ජනාධිපතිගේ වගකීම රටවැසියා ත්‍රස්තවාදයෙන් මුදාගැනීම. එ්කට කළගුණ වශයෙන් නැවත පත්කළා නේද? රට කන්න ලයිසන් දෙන්නද කියන්නේ? (නි)

:       0       0

කමණි Saturday, 02 July 2016 02:54 PM

රන්ජිත්, ඔයාගේ කතාව හරියටම හරි. මොවුන්ට දැන් ඔක්කොම අමතකවෙලා (නි)

:       0       0

චතුරි Monday, 27 June 2016 02:29 AM

යන හැමතැනම වශී කරන පහන අරන් යනවනේ ලංකාවේ නම්. මෙහේ මිනිස්සු මෝඩ වුණාට ජපනා මෝඩ නැහැ (නි)

:       0       0

උපාලි Monday, 27 June 2016 02:33 AM

ප්‍රනාන්දු, රන්ජිත් වගේ අය හිතන්නේ යුද ජයග්‍රහණය කියන්නේ රට සූරාකන්න දුන් අවසර පත්‍රයක් කියලයි. නැහැ. නාරද කියනවා වගේ අපි එයාව නැවතත් පත්කළේ කෙළෙහිගුණ දන්නා නිසා තමයි. රට හදයි කියලා විශාල බලාපොරොත්තුවක් ඇතුව. මොකද කළේ ඇවිල්ලා? (නි)

:       0       0

ඉන්දු Thursday, 30 June 2016 08:40 AM

මේක සාමාන්‍ය දෙයක්, රට අත ගාමින් හදන කාලයක් දැන් ඇවිල්ල තියෙන නිසා රට කෑව අයගෙන් දැන් වැඩක් නැහැ..(බ)

:       0       0

සොපි Tuesday, 28 June 2016 06:52 AM

ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 29 June 2016 04:28 AM

මෙච්චර පස්ස බිම ඇනිලත් තාමත් චතුරිලට හිටපු මනුස්සයගේ අගය තේරිලා නැහැ වගේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 16 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 406 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 899 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 825 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 854 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site