IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මහින්දානන්දටත් නඩු

රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක ක්‍රීඩා උපකරණ මිලදී ගෙන ඒවා බෙදා නුදුන්නැයි  හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට සහ අජිත් නිශාන්ත ගුණසේකරට අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පැවරීය.



අදහස් (0)

මහින්දානන්දටත් නඩු

දුමින්ද Thursday, 08 September 2016 08:01 AM

එතකොට ක්‍රීඩා උපකරණ අඩුනැතුව තියෙනවද? (නි)

:       0       0

සජී Thursday, 08 September 2016 08:01 AM

මම නම් කියන්නේ ඉක්මණටම අ‍ාණ්ඩුවට එකතුවෙන්න කියලයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 08 September 2016 08:26 AM

මේවා අාපහු කඩ වලටම බෙදුවද දන්නෙ නැහැ (නි)

:       0       0

රොක්සි Thursday, 08 September 2016 08:23 AM

ඉක්මනින්ම වැරදිකරු ලෙස තීරණය කරනු ලැබේවා කියා පතමි! (නි)

:       0       0

කේෂලා Thursday, 08 September 2016 08:36 AM

මේකටත් හරි තීන්දුවක් දෙනතුරු බලා ඉඳිමු නේද..? (නි)

:       0       0

උපේක Thursday, 08 September 2016 09:11 AM

පව් කියලත් හිතෙනවා (නි)

:       0       0

විජේ Thursday, 08 September 2016 09:16 AM

උපකරණ කොහේ බෙදන්නද? ගන්න සල්ලි දුන්නා විතරනේ. මෙතුමාගේ පියා බොහොම ධනවත් කෙනෙක්. මෙයාට ඕනෑ නැහැ ඔය මහජන මුදල්. (නි)

:       0       0

ඇසළ Thursday, 08 September 2016 10:20 AM

අර පයිප්ප බට ප්‍රශ්නය වගේ වෙයි කියලා හිතෙනවා මේකත් (නි)

:       0       0

රොකී Saturday, 10 September 2016 02:46 AM

විජේ තක්සේරුකරුවෙක් වගෙයි. ‘මෙයාට ඕනෑ නැහැ ඔය මහජන මුදල්‘ කියලා ඔයා සහතික දුන්නට බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොකද කියලා! සමහරුන්ට කොච්චර සල්ලි තිබුනත් මහජන සල්ලි පිල්ලි ගැහීම ඒගොල්ලන්ගේ විනෝදාංශයක් බව විජේ වැන්නන් නොදනිතත් දන්නෝ දනිති! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 08 September 2016 11:23 AM

එයාගේ කටින්ම ඕවාට උත්තරත් දේවි (නි)

:       0       0

රෝහණ Saturday, 10 September 2016 06:38 AM

කතා කරන්නේ නම් බෝ පැළයක් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 2 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 584 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2806 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3177 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 369 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site