IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මහින්දානන්ද අත්අඩංගුවට

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රහස් පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.

කොළඹ, කින්සි පාරේ ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද රහස් පොලිසියට කැඳවා තිබිණි.



අදහස් (0)

මහින්දානන්ද අත්අඩංගුවට

සත්‍යයා Friday, 16 September 2016 12:28 AM

ඒකාබද්ධයේ වචන වලින් තවත් "දේශපාලන දඩයමක්". ඔහොම යනකොට ඇත්තටම වෙන්න පුළුවන් දේශපාලන දඩයමකට කියන්නේ මොකක්ද? (නි)

:       0       0

රංගන කුලියාපිටිය Thursday, 15 September 2016 10:17 AM

අයියෝ සල්ලි! (නි)

:       0       0

නන්ද Thursday, 15 September 2016 05:16 AM

ඔබතුමා ඔය සල්ලි ලැබුනේ කොහොමද කියලා කිවුවා නම් නිකම්ම ඔය කරදර වලින් බේරෙන්න පුළුවන්නේ. (නි)

:       0       0

නිමල් Thursday, 15 September 2016 05:21 AM

දිට්ට ධම්ම වේදනීය, කළ පව් මේ අාත්මයේම පළදෙනවා කියන්නේ ඕක තමා. දැන් ඉතින් කියමු පළිගන්නවා කියලා. (නි)

:       0       0

සරත් Thursday, 15 September 2016 05:28 AM

ආපසු හැරෙන්න දැන් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

චමින්ද Thursday, 15 September 2016 05:47 AM

ඔබතුමාට ඔය ප්‍රශ්න වලින් ගැළවෙන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි (නි)

:       0       0

අමිල Thursday, 15 September 2016 05:49 AM

පළිගන්නවෝ, රණවිරුවෝ දඩයම් කරනවෝ කිය කියා ඉන්නෙ නැතුව, නිවස හදන්න සල්ලි හොයාගත් විදිය කියලා නිදහස් වුණා නම් හරිනේ මහත්තයෝ (නි)

:       0       0

දුමින්ද Thursday, 15 September 2016 05:50 AM

මහන්සියෙන් හම්බකරපු සල්ලිනේ. ලැබුන විදිය කියලා නිදහස් වෙන්න මහත්තයෝ (නි)

:       0       0

මංජුල Thursday, 15 September 2016 05:59 AM

ඇත්තටම මෙතුමන්ලාට මෙච්චර සල්ලි කොහෙන්ද දන්නේ නැහැ ලැබෙන්නේ (නි)

:       0       0

ජගත් Thursday, 15 September 2016 06:21 AM

අලි පැටව් නිකන් පන්සල් ළඟත් දාලා යන රටේ සල්ලි කොහෙන් ලැබෙන්න බැරිද? (නි)

:       0       0

තිවංක Thursday, 15 September 2016 06:23 AM

දුප්පතා දුක් විඳි ප්‍රමාණයට සමානයි දුප්පතුන්ගේ මුදල් වලින් බලපුළුවන්කාරයො සැප විඳි ප්‍රමාණය (නි)

:       0       0

ජයන්ත Thursday, 15 September 2016 06:27 AM

මම දන්නේ නැහැ අැයි මෙතුමාටත් අර සංහිඳියාවට එක්වෙන්න බැරි. එහෙම වුණා නම් ඔය ප්‍රශ්න මොකුත් අද නැහැනේ. (නි)

:       0       0

චන්දි Thursday, 15 September 2016 06:32 AM

දේශ‍ප්‍රේමියෝනේ. සල්ලි නැතුවද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 September 2016 06:28 AM

කියන්නකෝ බේරෙන්න මොකක්හරි උත්තරයක් (නි)

:       0       0

රොහාන් Thursday, 15 September 2016 06:37 AM

හොරු? කෝ හොරු? මේ අත්අඩංගුවට ගත්තේ සැකකරුවෙක් පමණි (නි)

:       0       0

යෙහාන් Thursday, 15 September 2016 06:31 AM

වැරදි කළා නම් දඬුවම් විඳින්න (නි)

:       0       0

යෝනක Thursday, 15 September 2016 06:38 AM

බොහොම පොඩි දෙයයි ඕවායෙන් බේරෙන්න කරන්න තියෙන්නේ (නි)

:       0       0

බුද්ධික Thursday, 15 September 2016 06:31 AM

කළ කර්ම පළදෙනවනේ. හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙනවා. (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 06:32 AM

සල්ලි ලැබෙන හැටි දැනගන්න හොඳම කෙනා අපි දන්නවා (නි)

:       0       0

දිමුතු Thursday, 15 September 2016 06:34 AM

එහෙනම් අද රිමාන්ඩ් කරයි.(හේ)

:       0       0

ෂෙල්ටන් Thursday, 15 September 2016 06:57 AM

අර බැංකුවක මිලියන 400 ක් තියෙන මාර්ෂල් ගැන හොයන්න කව්රුත් නැතිදෝ (බ)

:       0       0

බන්දුල Thursday, 15 September 2016 06:53 AM

ඇමති කමක් ගත්තනම් මේ ඔක්කොම ඉවරවෙලා. දැන් වත් පනිමු! තව ඕනේ තරම් ඉන්නේ. (බ)

:       0       0

සචිත් Thursday, 15 September 2016 06:56 AM

අයියෝ ඔය නඩු වලට කතා කරලා හම්බ කරගත්ත සල්ලිනෙ. ඇයි මේ අහිංසකයගෙන් පළිගන්නේ? (බ)

:       0       0

රන්ජිත් Thursday, 15 September 2016 07:01 AM

මහත්තයෝ, දේශපාලනයට එනකොට තිබුන දේපල සහ අද තියෙන දේ ගැන තමන්ම නිකමට හිතලා බලන්නකෝ (නි)

:       0       0

ලාල් Thursday, 15 September 2016 07:10 AM

අපි කියන්න ඕනෑ නැහැ මෙයාලා ගැන ආයේ අමුතුවෙන්. (නි)

:       0       0

කේෂලා Thursday, 15 September 2016 07:05 AM

නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුවෙනවා (නි)

:       0       0

අබේරත්න Thursday, 15 September 2016 07:10 AM

මෙහෙම වෙයි කියලා කවදාවත්ම හිතන්න නැතුව ඇති නේද? (නි)

:       0       0

චතුර Thursday, 15 September 2016 07:26 AM

අනේ අහිංසකයා! අමාරුවෙන් හදපු පුංචි පැල්පත... (නි)

:       0       0

විජේ Thursday, 15 September 2016 07:28 AM

අනේ මෙතුමාට මෙහෙම වෙන්න බැහැනේ. මෙතුමා පරම්පරාවෙන්ම හොඳ ධනවතෙක්නේ. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 15 September 2016 07:37 AM

මේ මිනිසුන්ට ඡන්දේ දීලා සාමාන්‍ය ජනයා එදා වේලත් නැතිව දුකසේ ජීවත්වෙලා තියෙන්නේ බැලින්නම් රටේ සල්ලි සේරම මේ බහිරවයෝ ගිල්ල නිසානේ (නි)

:       0       0

අබේරත්න Thursday, 15 September 2016 07:39 AM

මෙතුමාට එයාගේ පරම්පරාවෙන් ලැබුණු දේවල්ද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

රොකී‍ Thursday, 15 September 2016 07:39 AM

අර අලි පැටියව පන්සලක මිදුලේ දාලා ගිහින් තිබුනා වගේ සල්ලිත් පාරේ තිබිලා හම්බවෙන්න ඇති! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 15 September 2016 07:47 AM

අද ඇතුළට යන අය හෙට නිදහස් වෙලා ගෙදර යන නිසා බය වෙන්න එපා (නි)

:       0       0

අසංග Thursday, 15 September 2016 07:43 AM

කවදාහරි මෙහෙම අහුවෙයි කියල හිතන්න නැතුව ඇති. (නි)

:       0       0

පද්මිණී Thursday, 15 September 2016 07:52 AM

මාතර සුනිල් ඕක කිව්වේ දැනට වසර 2 කටත් කලින්.ඒ කාලේ. මේගොල්ලන්ගේ ඉහට උඩින් මැස්සෙකුටවත් පියාඹන්න බැහැ. (බ)

:       0       0

හමීඩ් Thursday, 15 September 2016 07:55 AM

අයියෝ! මෙන්න පළිගන්නවෝ (නි)

:       0       0

උද්දික Thursday, 15 September 2016 07:56 AM

කවදාහරි මෙහෙම අහුවෙයි කියලා නෙමෙයි, කවදාවත් ආණ්ඩුව පෙරළෙයි කියලත් හිතුවේ නැහැ. ඒකයි කට්ටිය බය නැතුව සෙල්ලම් දැම්මේ (නි)

:       0       0

සිරිල් Thursday, 15 September 2016 07:56 AM

අත්අඩංගුවට ගන්න හැමෝම විපක්ෂයේ අය. ඔවුන් විතරද මෙවැනි දේවල් කළේ? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 15 September 2016 07:58 AM

පරම්පරාවෙ ධනවත්කම නීතියට අදාළ නැහැ. පරම්පරාවෙන් ලැබුනා නම් එය නීතිය ඉදිරියේ පෙන්විය හැකිවිය යුතුයිනේ. (නි)

:       0       0

චන්දන Thursday, 15 September 2016 07:59 AM

නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුවෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 September 2016 08:02 AM

දැන් කියයි පළිගන්නවා කියලා (නි)

:       0       0

ලයනල් Thursday, 15 September 2016 08:03 AM

පරම්පරාවට සල්ලි තිබුනා කිව්වට සමහරුන්ට ඇත්තටම මොකුත් ලැබිලා නැති අයත් ඉන්නවා. ඒ නිසා ඇත්තටම පරම්පරාවෙන් ලැබුනද සහ ලැබුනා නම් ඒ දේවල් මේ කියන තරම් වටිනවද සොයා බැලිය යුතුයි (නි)

:       0       0

යමුනා Thursday, 15 September 2016 08:05 AM

ඒ සල්ලි එයාට කවුරුහරි දෙන්න ඇති

:       0       0

කළ්‍යාණ Thursday, 15 September 2016 08:16 AM

චෝදනා කළ පමණින් කෙනෙකු වරදකරුවෙකු නොවේ. එනිසා ඔහුට අපහාස කිරීමෙන් වළකිමු. (නි)

:       0       0

මලික් Thursday, 15 September 2016 08:31 AM

තමන් නිවැරදි නම් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 15 September 2016 08:46 AM

මේවයේ ප්‍රතිඵල තමා අපිට වැට් වලින් ලැබෙන්නේ (නි)

:       0       0

මැක්සි Thursday, 15 September 2016 08:47 AM

මැණික් මල්ලත් නිකන් දෙන රටේ මේවා මොන කතාද (නි)

:       0       0

අර්ජුන Thursday, 15 September 2016 09:04 AM

සහෝදරයාට කීවානම් ඉක්මනින් ගෙදර (බ)

:       0       0

අනුරාධ Thursday, 15 September 2016 09:19 AM

නාවලපිටිය, ගම්පොල, ගිනිගත්හේන පැත්තේ අයගෙන් ඇහුවොත් කියයි මේගොල්ලන්ගේ තරම. (බ)

:       0       0

නිශාන්ත Thursday, 15 September 2016 09:49 AM

දවසක් මෙය නුවර පැත්තේ පාසලකට ඇවිත් කිව්වා පිට්ටනිය හදනවා කියලා. බලන් ගියාම මෙය ගෙවල්නේ හදලා තියෙන්නේ, (හේ)

:       0       0

ලෙස්ලි Thursday, 15 September 2016 10:02 AM

ඔන්න ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 97 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 293 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 472 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 734 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 602 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1281 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site