ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් නොසොයා කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළද එය රටේ ස්ථාවරභාවයට පත්වන්නේ නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා අද (01) කොළඹ 07 විසුම්පායේ දී මාධ්‍ය හමුවක දී පැවසුවේය.
මෙයට අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා එක් නොවූ බව ද පිටු 300 කින් සමන්විත මෙම කමිටු වාර්තාව www.yourconstitution.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බලා ගත හැකි බවද ඒ මහතා කීවේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දයි ජවිපෙයි කමිටුවට නොඑති
ධම්ම Thursday, 02 June 2016 07:16 AM
ජනතාවගේ මුලික ප්‍රශ්න වලට විසඳුම් හොයන ව්‍යවස්ථාවක් ඒක හදන මිනිසුන්ට අවශ්‍ය නැහැ. එයාලට අවශ්‍ය කොහොම හරි ලබාගත් බලය දිගු කලක් ආරක්ෂා කර ගැනීමට හැකි ව්‍යවස්ථාවක්. ඔක්කොම කතා කරන්නේ බඩේ බිත්තර තියාගෙන. (ර)
සේන Thursday, 02 June 2016 09:12 AM
ජනතාවගේ මුලික ප්‍රශ්නය රට බෙදීම යි (ම)
අමිල සිංග Thursday, 02 June 2016 01:14 AM
ලංකාවට අවශ්‍ය තද එක නීතියක්. සේරම ආගම්, ජාති නීතියට පහළින් තිබිය යුතුය. මෙය නොකර කොපමණ දැඟලුවත් වැඩක් නැහැ. (නි)
උපාලි Thursday, 02 June 2016 01:54 AM
අපොයි දෙයියනේ! මං හිතාගෙන හිටියේ ජනතාවගේ මුලික ප්‍රශ්න වලට විසඳුම් හොයන්නත් එක්ක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ කියලා. ඒ කිව්වේ අඩුවශයෙන් මුලික ප්‍රශ්න විසඳීමට ගේන්න බලාපොරොත්තු වන අනෙකුත් නීතිවලට මේකෙන් පසුබිම සකසා දෙන බව. ඒකවත් කෙරෙන්නේ නැත්නම් අැයි අපි අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ? (නි)
බන්දුල Thursday, 02 June 2016 03:12 AM
ජනතාවට අවශ්‍ය කටයුතු හා යටිතල පහසුකම් හදලා අනුන්ගේ වැරදි කිය කියා ඉන්නේ නැතුව දැන්වත් රට වෙනුවෙන් වැඩක් කලානම් හැම ජාතියකටම පොදුවේ ඉන්න ව්‍යවස්ථාවක් නැතත් කමක් නැහැ.(ම)
නන්දන Thursday, 02 June 2016 03:25 AM
ලාල් විජේනායක මහතාගේ ප්‍රකාශය නිවැරදියි. මුලික අවශ්‍යතා නැතුව මොනවා තිබුනත් වැඩක් නැහැ. (ර)