IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහින්දය නළුවෙනුත් පෙරමුණ ගනී

2013 රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉයුමනයිඩ්ස් නාට්‍යය සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ පාසල් නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලක අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පාසල් නාට්‍ය උළෙලේ ග්‍රීක හා සේක්ෂ්පියර් සිංහල නාට්‍ය අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ ද මහින්ද විද්‍යාලයයි. ග්‍රීක නාට්‍යකරුවකු වූ ඊස්කිලස් විසින් ලියන ලද මෙය ආරියවංශ රණවීරගේ පරිවර්ථනයකි.

නාට්‍යයේ නිෂ්පාදන කළමණාකාරීත්වය සහ සහය අධ්‍යක්ෂණය මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වූ රේණුකා වන්නිආරච්චි විසින් සිදුකරන අතර සවුත්ලන්ඩ්ස් බාළිකා විද්‍යාලයේ රණසිංහ අධිකාරී අධ්‍යක්ෂවරයාය. ජගත් පද්මසිරි අංග රචනය සහ ඇඳුම් නිර්මාණය කරයි. පසුතල නිර්මාණය චිත්‍රකලා ගුරුවරයා වන සරත් වීරසිංහගෙනි. සංජීවන් ගුණතිලක සංගීත නිර්මාණය කරයි. ආලෝකය  වසන්ත කුමාරගෙනි.

නාට්‍ය නිර්මාණ අතර රඟ දැක්වීමට ඉතා අසීරු නාට්‍යයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ඉයුමනයිඩ්ස් නාට්‍යය නිර්මාණය කැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. නළු කැල පනහකට අධිකය. නිළියන් ගාල්ල සංඝමිත්තා හා සවුත්ලන්ඩ්ස් දෙවිදුහලෙනි.

පෙබරවාරි මස 16 වැනි දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් තරඟ වටය වෙනුවෙන් වේදිකාගත වන මෙම නාට්‍යය පෙබරවාරි 11 දා සවස 2.30 ට සහ 6.30 ට පාසල් සිසුන් සහ ගාල්ලේ වැසියන් ඉදිරියේ රඟ දැක්වීමට ද නියමිතය.



අදහස් (0)

මහින්දය නළුවෙනුත් පෙරමුණ ගනී

ඇතීනා Friday, 08 February 2013 12:58 AM

ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ තවත් පියවරක් ඉදිරියට තැබූ ඔබ සැම දකුණේ අපට ආඩම්බරයක්. අවසාන වටයේ ජයග්‍රහණ කරා යන්නට ඔබ සැමගේ දස්කම් මුළු මහත් ශ්‍රී ලංකාවටම රඟ දක්වන්නට ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේවා! (නි)

:       0       0

විකුම් Friday, 08 February 2013 01:29 AM

ගාල්ලේ කොල්ලනේ, උඹලාට ජයම හිමි වේවා! (නි)

:       0       0

ශාන්ත ලාල් Friday, 08 February 2013 01:33 AM

කවදත් අපි ඉදිරියෙන්,,,මහින්ද පුරානය , සුබ පැතුම්(ස)

:       0       0

කමල් Friday, 08 February 2013 01:14 PM

මහින්දේ තමයි ඉස්කෝලේ ...සුබ පැතුම් (ස)

:       0       0

ජයලත් Friday, 08 February 2013 01:18 PM

මම ශාන්ත අලුවීෂියස් විද්‍යාලයේ. අපි මහින්දීයන්ගේ දක්ෂතාවය ඉතා ඉහළින් අගය කරනවා. ඉදරියටම යන්න. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 08 February 2013 03:13 AM

මට නම් මේ මාතෘකාව තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

අරුණ Friday, 08 February 2013 01:52 PM

මහින්දේ තමයි ඉස්කෝලේ (ස)

:       0       0

චම්පික Friday, 08 February 2013 01:55 PM

මහින්දේ කොල්ලන්ට මගෙන් උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

දුසන්ත මාතර Friday, 08 February 2013 04:50 AM

විදුහලේ විදුහල්පතිතුමාට නාට්‍ය භාර ගුරුතුමියට අපගේ ප්‍රණාමය! විදුහලක අධ්‍යාපන පමණක් දියුණු වුණාට වැඩක් නැත. කලාව ක්‍රීඩාව දියුණු කළ යුතුය. (නි)

:       0       0

චමිල Saturday, 09 February 2013 07:02 AM

උණුසුම් සුබ පැතුම් මලියදේව පිරිමි විදුහල (ස)

:       0       0

කුමාර-මැලේෂියා Friday, 08 February 2013 06:18 AM

වැඩේ හොදයි! මේ ගැන තව ටිකක් හිතලා බැළුවනන් හොදයි නේද?(නදී)

:       0       0

අජිත් Friday, 08 February 2013 06:29 AM

දකුනේ මිනිස්සු කොහොමත් දක්ෂයිනේ. මම දකුනේ කෙනෙක් හැටියට ආඩම්බර වෙනවා. දරුවනේ ඉදිරියටම යමු.(නදී)

:       0       0

පරාක්‍රම Friday, 08 February 2013 07:13 AM

මම මහින්දීයකු වීම ආඩම්බරයකි! (නි)

:       0       0

තිලින Friday, 08 February 2013 08:04 AM

ආදි මහින්දයෙකු ලෙස ආඩමිබර වන අතර මේ අභියෝගයට මුහුණදීමට අපේ පුතුන් සමග අත්වැල් බැදගත් සවුත්ලන්ඩි සහ සංඝමිත්තා දියණියන්ට සහ ගුරුවරුන්ට ස්තුතිය පුද කරමි.(නදී)

:       0       0

නිමල් Friday, 08 February 2013 08:25 AM

කොහොම වුනත් දැන් රටට අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණ. මොකද මිනිසුන්ගේ හිත් ගොඩක් දූෂණය වෙලා. මතකනේ නිදහසින් පස්සේ 60-70 දශකවල බිහි වුණු කලා කරුවන් රටට ලොකු සේවයක් කළා. තාමත් අපි ඒවා රසවිදිනවා. ඒ අයගේ ආභාෂයත් අරන් ඉදිරියට යමු. සුබ ගමනක් ඔබ සැමට. (ස)

:       0       0

චාමිකර Friday, 08 February 2013 08:31 AM

මට ගොඩක් සතුටුයි මහින්දය ගැන. ඉදිරියටම යන්න. සුබ පැතුම් (ස)

:       0       0

ජය Friday, 08 February 2013 08:36 AM

මම මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)

:       0       0

යසස් Wednesday, 13 February 2013 04:45 PM

සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 09:33 AM

සුබ පැතුම්.. (ස)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Friday, 08 February 2013 09:53 AM

රිච්මන්ඩ් ආදිසිසු‍වකු වශයෙන් මහින්දයේ ජයග්‍රහනයට හද පිරි සුබ පැතුම්. ආඩම්බරයි අපටත්. (ස)

:       0       0

සදී Friday, 08 February 2013 10:11 AM

සුබ පතනවා! අවසන් තරඟය ජය ගැනීමට හැකිවේවා! (ස)

:       0       0

ශාන්ත ලාල් Friday, 08 February 2013 10:36 AM

ලොව විහිදී සිටින මහින්දයේ ආදි සිසුන් වන අප ලංකාදීපයේ මේ පුවත දැකීමෙන් සතුටින් ඉපිළගොස් ඇත. (ස)

:       0       0

මාලන් Friday, 08 February 2013 10:40 AM

මහින්දය කොහොමත් ඔහොමමයි ..(ස)

:       0       0

සමීර Monday, 11 February 2013 12:51 PM

නුවර ධර්මරාජයේ අපෙන් මහින්දයට හද පිරි සුභ පැතුම්! (නි)

:       0       0

කෝකිලා Friday, 08 February 2013 10:49 AM

මගේ පාසලේ සහෝදරියනුත් මෙයට සහභාගීවීම ගැන ගොඩක් සතුටුයි. සැමටම සුබ පැතුම් (ස)

:       0       0

වජිර පානදුර Friday, 08 February 2013 10:58 AM

ඔබේ නිර්මාණයට අපේ සුබපැතුම් මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)

:       0       0

ලක්මාලි Friday, 08 February 2013 09:19 PM

අවසන් වටය ජය ගන්නට මගෙනුත් සුබ පැතුම්. ගාල්ලේ අපිට අපේ නංගිලා ගැන ගොඩක් ආඩම්බරයි. තව තව ජයග්‍රහණ ලබා ගන්නට ඔයාලට මගෙන් සුබ පැතුම්. (ස)

:       0       0

නිමල් Thursday, 07 February 2013 08:55 PM

සුබ පැතුම්!(නදී)

:       0       0

ශෙහාන් ගුණසේකර Thursday, 07 February 2013 09:24 PM

මේ නාට්‍යය හරිම ලස්සනයි. මම මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)

:       0       0

ගමගේ Friday, 08 February 2013 11:45 AM

ආදී මහින්දීයකු වන මාගේත් ඔස්ට්‍රලියාවේ මහින්ද රිච්මන්ඩ් ආදී සිසු සංගමයේත් උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

nayana Thursday, 07 February 2013 10:09 PM

ගාල්ලේ ළමුන්ගෙන් තවත් හොඳ වැඩක්. අපේ සුබ පැතුම් .... !(ස)

:       0       0

චාන්දනී Sunday, 10 February 2013 07:58 PM

දකුනේ විතරද කොල්ලෝ ඉන්නේ.(නදී)

:       0       0

මධූ Friday, 08 February 2013 12:25 PM

සවුත්ලන්ඩ්ස් ආදි ශිෂ්‍යාවක් විදියට ඉතා සතුටුයි.ඉදිරියටම යන්න සුබ පතනවා. (ස)

:       0       0

සුරංජන් Thursday, 07 February 2013 10:36 PM

සුබ පැතුම් ! (ස)

:       0       0

සරත් Friday, 08 February 2013 12:29 PM

ජය ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මහින්දියෙක් වීම ආඩම්බරයි. (ස)

:       0       0

දම් Thursday, 07 February 2013 11:14 PM

අපි සුබ පතනවා අවසන් තරඟය ජය ගැනීමට හැකිවේවා කියා. ඔබ දකුණට ආඩම්බරයක් (ස)

:       0       0

රයන් Friday, 08 February 2013 12:52 PM

මම රිච්මන්ඩ් . ඒත් අපේ සහෝදර පාසලක් හිමිකර ගත් මේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙනවා (ස)

:       0       0

අනුර Friday, 08 February 2013 12:51 AM

ඡායාරූප වලින්ම කියන්න පුලුවන් නාට්‍යය ලස්සන බව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1019 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 675 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1834 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1575 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site