IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහින්දලා කැම්බල් පිටියට නොයන පාටයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාළිගාවත්තේ දී  මින් මද වේලාවකට  පෙර යළි එක් විය.

මරදානෙන් ආ පෙළපාලිය ඩාලි පාරට  හරවා ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය පිහිටියේ ඩාලි පාරේය.

රාජපක්ෂ මහතාට බොරැල්ලේ කැම්බල් පිටියට යෑමට  රජය අවසර  දී  ඇතත් ඔහු එහි නොයන බව වාර්තා වේ.‍

13900779_1343819062313682_1782826013_n 13874650_1343818192313769_275042750_n

 

 



අදහස් (0)

මහින්දලා කැම්බල් පිටියට නොයන පාටයි

සුනිමල් Monday, 01 August 2016 11:22 AM

නාමල්, පිරිස ඉතා කුඩාද කියලා දන්නා අයගෙන් අහලා බලන්න. නැත්නම් වීඩියෝ බලන්න. ලක්ෂ 10 විතර. මෙතෙක් තිබුණු ලොකුම ජන ගඟ (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 01 August 2016 11:29 AM

හොඳම තැන තමයි ගෝල්ෆේස් (නි)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 11:34 AM

මෙතන සෙනඟ නැහැ කියන්නේ ඇස් වල අාබාධ තියෙන අය..(හේ)

:       0       0

වෙල්ගම Monday, 01 August 2016 11:37 AM

මේ නිසා දුක් විදින්නේ අපි.(හේ)

:       0       0

දිනේෂා Monday, 01 August 2016 11:53 AM

1000 වත් නැහැ වගේ මට පෙනෙන්නේ (නි)

:       0       0

ජගත්‍චන්ද්‍ර Monday, 01 August 2016 11:59 AM

දැන් ඉතින් කොහේ ගියත් වැඩක් නැහැ (නි)

:       0       0

කසුන් Monday, 01 August 2016 12:18 PM

අඩු සෙනඟකට වැඩි සතුටක්. ලිප්ටන් වටරවුමේ පිහිට තමා. වැඩ ඇරෙන වෙලාවටත් ඔතන 100ක් 200ක් ඉන්නවා (නි)

:       0       0

කුසුම් Monday, 01 August 2016 04:37 PM

දැන් විදින්නේ සැපද ..(රේ)

:       0       0

අධිකාරී Monday, 01 August 2016 12:28 PM

නාමල් ඇත්තමයි කියන්නේ. කොතැනට ගියත් ලොකුවට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

හිරාන් Tuesday, 02 August 2016 01:59 AM

මහින්ද රාජපක්ෂට ඇයි නම්බුව තියාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි. හිරේ යන්නද දඟලන්නේ. (නි)

:       0       0

ශාන් Monday, 01 August 2016 10:53 AM

මේ අයගේ වැඩ නිසා දුක් විදින්නේ අහිංසක වැඩ කරන මිනිස්සු.(හේ)

:       0       0

නාමල් Monday, 01 August 2016 11:00 AM

කොහොමටවත් යන්නේ නැහැ. එතනට ගියොත් පිරිස ඉතා කුඩාවට පෙනෙන නිසා (හේ)

:       0       0

භානුක Monday, 01 August 2016 11:07 AM

එහෙනම් කොහෙටද මේ කට්ටිය යන්නේ.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 01 August 2016 11:18 AM

එහෙනම් ඉතින් එයාගේ තාලෙට හරියන්න කඳුළු ගෑස්, ජාල ප්‍රහාරක වාහන, කැරලි මර්දන පොලීසිය, තවත් ඕනෑ නම් එස්. ටී.එෆ්. එකත් ලෑස්ති කරලා තියමු. ඔබට සතුටුයිද දැන් ? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 01 August 2016 11:21 AM

ගෙදර තමයි යන්නේ. වෙන කොහේ යන්නද භානුක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 86 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 147 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 347 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 526 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 559 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site