IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද   අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය.

අගමැති ලේකම් කාර්යාලයේ  පැවැති  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  මෙන්ම  පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක් වුහ.

මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට පමණ ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 

 



අදහස් (28)

මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි

max Thursday, 21 November 2019 10:49 AM

සුබ පැතුම්.! පසුගිය අවරුදු 4 තුල යහපාලකයන් විසින් කාබාසිනියා කරන ලද මව්බිම, ජනපති සමග එක් වී යලි යහ මගට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා.!

:       2024       1912

sirimal Thursday, 21 November 2019 10:59 AM

ලොකුම එක අයියට එහෙනම්. "අගමැති තනතුරට අමතරව ප්‍රතිපත්ති සැලසුම්, ක්‍රම සම්පාදන, ආර්ථික කටයුතු, නාගරික සංවර්ධන හා පරිසර" යන විෂයයන් කියන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයිනේ. වැඩිකල් යන්න කලින් පොහොසත් රටක් බව පෙන්වාවි.

:       322       401

anura Thursday, 21 November 2019 11:13 AM

අනේ අපොයි! අද ඉඳලා විශේෂ ප්‍රකාශ අහන්න බැරි වෙයි.

:       53       148

Swarna Thursday, 21 November 2019 11:30 AM

අගමැතිතුමාට සුබ පැතුම්. අගමැති තුමනි රටේ අනාගතය උදෙසා නව උගත් බුද්ධිමත් ඇමති පිරිසක් පත්කර ගන්න. අශෝබන ලෙස කතා කරන නුගත් හොරැ පිරිස් ලංනොකර ගන්න. අපගේ මව් බිමට ජයවේවා.!

:       212       480

siri Thursday, 21 November 2019 12:18 PM

ජනාධිපති චෝදනා ලැබූ අය කිට්ටු කරගන්නේ නැහැ කියල කීවට මෙතනනම් ඉන්නවා එහෙම කට්ටියක්ම.

:       186       326

BamunuarachchiThursday, 21 November 2019 02:12 PM

මහත්තයෝ ජනතාව චන්දයෙන් තෝරාපත්කර එවන මිනිස්සු තමයි ඔය ඉන්නේ. ජනතාව තෝරා එව්වාට පසු පක්ෂ නායකයා කොහොමද ඒ තෝරාපත්කර එවූ අයට අනිකුත් පත්වීම නොදී සිටින්නේ. ජනතාව ඔය හොරු කියන මිනිසුන් පත්කර නොඑවුවොත් නායකයාට පුළුවන් මොන යම් පත්වීමක් හෝ මොවුනට නොදෙන්න. ඒ නිසා අපේ වගකීම අපි මුලින්ම කරමු. අනික මේගොල්ලන්ට පත්වීම් දීලා නැහැනේ වටවෙලා බලා ඉන්නවා පමණයි. මොකද මේගොල්ලන්ව එලවන්නද?

:       221       179

ChathuraFriday, 22 November 2019 01:51 AM

ඔය කට්ටියට නාම යෝජනා දුන්නේ අපි වෙන්නේ ඇති. ඔබතුමාට අනුව පක්ෂය අයිතිය තියෙනවා ඕනේ කෙනෙකුට නාම යෝජනා දෙන්න, හැබැයි ජනතාව බුද්ධියෙන් ඡන්දෙ දෙන්න ඕනේ. හිත නිවෙන කතා.!!!

:       32       19

ChathuriThursday, 21 November 2019 03:26 PM

මේ කතාවේ තේරුම මොකක්ද

:       18       131

RaveendraThursday, 21 November 2019 10:30 PM

ඔබ නිවැරදියි.

:       0       4

සෑම් Thursday, 21 November 2019 12:31 PM

අනේ අපොයි මේවා දකින්නද මිනිස්සු ඡන්දෙ දුන්නේ.

:       431       459

සසිත්Thursday, 21 November 2019 12:48 PM

ඔව් සෑම්. මේවා දකින්න තමයි. අපි දැනටත් පැහැදීමෙන් ඉන්නෙ.

:       207       332

gunarathnaThursday, 21 November 2019 12:51 PM

ඔබතුමා ගැන නම් අපි දන්නේ නැහැ. නමුත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේවා දකින්ට තමා.

:       151       259

NishanThursday, 21 November 2019 11:05 PM

ඒ හැට නම ලක්ෂෙ හැමෝටම බලපාන එකයි අසාධාරණ

:       11       3

Shanaka Thursday, 21 November 2019 07:59 PM

අනේ ඔයා නින්දෙන් ඇහැරිලාද මහත්තයෝ. මේවා දකින්න නේන්නම් මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ

:       1       12

batta Thursday, 21 November 2019 12:33 PM

නෙළුම් පිපෙන්නේ මඩ ගොහොරුවල බව ඇත්තකි. නමුත් වටවී ඇති සුපුරුදු දූෂිත පිරිස සමගින් ඉදිරි ගමනක් ගැන සිතීමත් හීනයක් විතරක්ය...

:       239       169

isurandi Thursday, 21 November 2019 12:35 PM

ඡන්දෙට පෙර රටම කතා කල දියවන්නාවේ 225 ට මොකද වෙන්නේ? ආපහු ඒ කට්ටිය එක්කම නේද ගමන යන්න තියෙන්නේ. ආපහු දේශපාලනය ජරාජීර්ණ කරන්නනම් එපා මහත්තයෝ

:       0       96

Pap pa Thursday, 21 November 2019 12:42 PM

ජනතාවටත් රටටත් දෙවි පිහිටයි

:       58       366

sandy123 Thursday, 21 November 2019 01:07 PM

ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.

:       0       3

Mahee Thursday, 21 November 2019 01:47 PM

යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීම ඔබේ විශිෂ්ටතම ජාතික සේවයයි. ඒ ජයග්‍රහණය නිසා අපි ඔබට ඉතාම ආදරයෙන් සහ භක්තියෙන් තමයි මහ රජාණෙනි කිව්වේ. හැබැයි ඒ ලැබුණු ගැම්ම, තල්ලුව, ජනප්‍රසාදය නැතිකරගත්තෙත් ඔබමයි. වින්ස්ටන් චර්චිල් දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පක්ෂය ජයග්‍රණය කර ගෙනයන්න පුරෝගාමී වුනා. බ්‍රිතාන්‍ය වැසියන් ඔහුවත් මහ රජෙකු වශයෙන් සලකන්න ඇති. නමුත් ඊළඟ මැතිවරනෙන් ඔහු පරාජය වුනා. ලංකාවේ වගේමයි. කල්පනාවට ගත්තොත් කලයුතු දේ පැහැදිලියි කියල අපි හිතනවා.

:       0       7

sandy123 Thursday, 21 November 2019 01:59 PM

ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.

:       0       112

Nimal Thursday, 21 November 2019 02:36 PM

අගමැතිතුමන්ට සුබ පතන ගමන්ම කියන්න වෙනවා ඔය වටේට වැඳගෙන ඉන්න අයගෙන් ප්‍රවේසම් වෙන්න කියාලා.

:       1       42

Kumar Thursday, 21 November 2019 04:14 PM

ඔය සුබ පතන අය සමග පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කළ සියලුම දෙනාම ඉතා උනන්දුවෙන් දූෂණයෙන් තොරව තමාගේ රාජකාරිය ඉටු කලොත් තමා හොඳ. කතාවෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ.

:       0       109

dhammika perera Thursday, 21 November 2019 07:42 PM

හැටනම ලක්ෂයකගේ පැතුම!

:       0       6

Nishan Thursday, 21 November 2019 10:55 PM

කට්ටියගේ මුහුණු දැක්කම ඒක වඩාත් හොඳින් කරයි කියලා හිතෙනවා.

:       0       2

Nishan Thursday, 21 November 2019 10:58 PM

ඡායාරූපය බලලද එහෙම කිව්වේ?

:       0       1

Wasantha Friday, 22 November 2019 02:01 AM

චෝදනා තියන අය ගන්නෙ නෑලු.

:       1       2

Sarath Punchihewa Friday, 22 November 2019 02:09 AM

පක්ෂ නායකයෝ මේ අය තමන්ගේ ලැයිස්තුවට ඇතුලත් කලහම පොදු ජනතාව වෙන කාටද ඡන්දය දෙන්නේ?

:       0       2

මුණසිංහ Friday, 22 November 2019 02:15 AM

අගමැතිතුමනි, ජාතික පාසල් වලට 2 සිට 11 පන්ති දක්වාම දැනටත් ළමයි ඇතුලත් කරන්න ලියුම් එනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. පරණ දින දාලා ලියුම් එන්නේ. වහාම සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1784 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1983 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1412 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 288 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 778 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 575 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site