IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද   අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය.

අගමැති ලේකම් කාර්යාලයේ  පැවැති  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  මෙන්ම  පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක් වුහ.

මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට පමණ ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 

 



අදහස් (28)

මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි

max Thursday, 21 November 2019 10:49 AM

සුබ පැතුම්.! පසුගිය අවරුදු 4 තුල යහපාලකයන් විසින් කාබාසිනියා කරන ලද මව්බිම, ජනපති සමග එක් වී යලි යහ මගට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා.!

:       2024       1912

sirimal Thursday, 21 November 2019 10:59 AM

ලොකුම එක අයියට එහෙනම්. "අගමැති තනතුරට අමතරව ප්‍රතිපත්ති සැලසුම්, ක්‍රම සම්පාදන, ආර්ථික කටයුතු, නාගරික සංවර්ධන හා පරිසර" යන විෂයයන් කියන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයිනේ. වැඩිකල් යන්න කලින් පොහොසත් රටක් බව පෙන්වාවි.

:       322       401

anura Thursday, 21 November 2019 11:13 AM

අනේ අපොයි! අද ඉඳලා විශේෂ ප්‍රකාශ අහන්න බැරි වෙයි.

:       53       148

Swarna Thursday, 21 November 2019 11:30 AM

අගමැතිතුමාට සුබ පැතුම්. අගමැති තුමනි රටේ අනාගතය උදෙසා නව උගත් බුද්ධිමත් ඇමති පිරිසක් පත්කර ගන්න. අශෝබන ලෙස කතා කරන නුගත් හොරැ පිරිස් ලංනොකර ගන්න. අපගේ මව් බිමට ජයවේවා.!

:       212       480

siri Thursday, 21 November 2019 12:18 PM

ජනාධිපති චෝදනා ලැබූ අය කිට්ටු කරගන්නේ නැහැ කියල කීවට මෙතනනම් ඉන්නවා එහෙම කට්ටියක්ම.

:       186       326

BamunuarachchiThursday, 21 November 2019 02:12 PM

මහත්තයෝ ජනතාව චන්දයෙන් තෝරාපත්කර එවන මිනිස්සු තමයි ඔය ඉන්නේ. ජනතාව තෝරා එව්වාට පසු පක්ෂ නායකයා කොහොමද ඒ තෝරාපත්කර එවූ අයට අනිකුත් පත්වීම නොදී සිටින්නේ. ජනතාව ඔය හොරු කියන මිනිසුන් පත්කර නොඑවුවොත් නායකයාට පුළුවන් මොන යම් පත්වීමක් හෝ මොවුනට නොදෙන්න. ඒ නිසා අපේ වගකීම අපි මුලින්ම කරමු. අනික මේගොල්ලන්ට පත්වීම් දීලා නැහැනේ වටවෙලා බලා ඉන්නවා පමණයි. මොකද මේගොල්ලන්ව එලවන්නද?

:       221       179

ChathuraFriday, 22 November 2019 01:51 AM

ඔය කට්ටියට නාම යෝජනා දුන්නේ අපි වෙන්නේ ඇති. ඔබතුමාට අනුව පක්ෂය අයිතිය තියෙනවා ඕනේ කෙනෙකුට නාම යෝජනා දෙන්න, හැබැයි ජනතාව බුද්ධියෙන් ඡන්දෙ දෙන්න ඕනේ. හිත නිවෙන කතා.!!!

:       32       19

ChathuriThursday, 21 November 2019 03:26 PM

මේ කතාවේ තේරුම මොකක්ද

:       18       131

RaveendraThursday, 21 November 2019 10:30 PM

ඔබ නිවැරදියි.

:       0       4

සෑම් Thursday, 21 November 2019 12:31 PM

අනේ අපොයි මේවා දකින්නද මිනිස්සු ඡන්දෙ දුන්නේ.

:       431       459

සසිත්Thursday, 21 November 2019 12:48 PM

ඔව් සෑම්. මේවා දකින්න තමයි. අපි දැනටත් පැහැදීමෙන් ඉන්නෙ.

:       207       332

gunarathnaThursday, 21 November 2019 12:51 PM

ඔබතුමා ගැන නම් අපි දන්නේ නැහැ. නමුත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේවා දකින්ට තමා.

:       151       259

NishanThursday, 21 November 2019 11:05 PM

ඒ හැට නම ලක්ෂෙ හැමෝටම බලපාන එකයි අසාධාරණ

:       11       3

Shanaka Thursday, 21 November 2019 07:59 PM

අනේ ඔයා නින්දෙන් ඇහැරිලාද මහත්තයෝ. මේවා දකින්න නේන්නම් මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ

:       1       12

batta Thursday, 21 November 2019 12:33 PM

නෙළුම් පිපෙන්නේ මඩ ගොහොරුවල බව ඇත්තකි. නමුත් වටවී ඇති සුපුරුදු දූෂිත පිරිස සමගින් ඉදිරි ගමනක් ගැන සිතීමත් හීනයක් විතරක්ය...

:       239       169

isurandi Thursday, 21 November 2019 12:35 PM

ඡන්දෙට පෙර රටම කතා කල දියවන්නාවේ 225 ට මොකද වෙන්නේ? ආපහු ඒ කට්ටිය එක්කම නේද ගමන යන්න තියෙන්නේ. ආපහු දේශපාලනය ජරාජීර්ණ කරන්නනම් එපා මහත්තයෝ

:       0       96

Pap pa Thursday, 21 November 2019 12:42 PM

ජනතාවටත් රටටත් දෙවි පිහිටයි

:       58       366

sandy123 Thursday, 21 November 2019 01:07 PM

ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.

:       0       3

Mahee Thursday, 21 November 2019 01:47 PM

යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීම ඔබේ විශිෂ්ටතම ජාතික සේවයයි. ඒ ජයග්‍රහණය නිසා අපි ඔබට ඉතාම ආදරයෙන් සහ භක්තියෙන් තමයි මහ රජාණෙනි කිව්වේ. හැබැයි ඒ ලැබුණු ගැම්ම, තල්ලුව, ජනප්‍රසාදය නැතිකරගත්තෙත් ඔබමයි. වින්ස්ටන් චර්චිල් දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පක්ෂය ජයග්‍රණය කර ගෙනයන්න පුරෝගාමී වුනා. බ්‍රිතාන්‍ය වැසියන් ඔහුවත් මහ රජෙකු වශයෙන් සලකන්න ඇති. නමුත් ඊළඟ මැතිවරනෙන් ඔහු පරාජය වුනා. ලංකාවේ වගේමයි. කල්පනාවට ගත්තොත් කලයුතු දේ පැහැදිලියි කියල අපි හිතනවා.

:       0       7

sandy123 Thursday, 21 November 2019 01:59 PM

ඉසුරන්දි, ඔබගේ මතයට මම එකඟ වෙමි. 225න් හරි අඩකටත් වැඩියෙන් දැන් සුදනෝය.

:       0       112

Nimal Thursday, 21 November 2019 02:36 PM

අගමැතිතුමන්ට සුබ පතන ගමන්ම කියන්න වෙනවා ඔය වටේට වැඳගෙන ඉන්න අයගෙන් ප්‍රවේසම් වෙන්න කියාලා.

:       1       42

Kumar Thursday, 21 November 2019 04:14 PM

ඔය සුබ පතන අය සමග පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කළ සියලුම දෙනාම ඉතා උනන්දුවෙන් දූෂණයෙන් තොරව තමාගේ රාජකාරිය ඉටු කලොත් තමා හොඳ. කතාවෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ.

:       0       109

dhammika perera Thursday, 21 November 2019 07:42 PM

හැටනම ලක්ෂයකගේ පැතුම!

:       0       6

Nishan Thursday, 21 November 2019 10:55 PM

කට්ටියගේ මුහුණු දැක්කම ඒක වඩාත් හොඳින් කරයි කියලා හිතෙනවා.

:       0       2

Nishan Thursday, 21 November 2019 10:58 PM

ඡායාරූපය බලලද එහෙම කිව්වේ?

:       0       1

Wasantha Friday, 22 November 2019 02:01 AM

චෝදනා තියන අය ගන්නෙ නෑලු.

:       1       2

Sarath Punchihewa Friday, 22 November 2019 02:09 AM

පක්ෂ නායකයෝ මේ අය තමන්ගේ ලැයිස්තුවට ඇතුලත් කලහම පොදු ජනතාව වෙන කාටද ඡන්දය දෙන්නේ?

:       0       2

මුණසිංහ Friday, 22 November 2019 02:15 AM

අගමැතිතුමනි, ජාතික පාසල් වලට 2 සිට 11 පන්ති දක්වාම දැනටත් ළමයි ඇතුලත් කරන්න ලියුම් එනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. පරණ දින දාලා ලියුම් එන්නේ. වහාම සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1509 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 295 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 548 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 788 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 557 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site