IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්ද අගමැති වන බව කියයි

වීරකැටිය ඩී.ඒ.රාජපක්ෂ විදුහලේ දී ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ රට මවිතයට පත් කරමින් තමා ශ්‍රී ලංකාවේ ඊළඟ අගමැති ලෙස බලයට පත්වන බවයි.

පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී ඔහු ඔහුගේම රජයේ හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පරාජයට පත් කැරිණි.

(ඒඑෆ්පී ඡායාරූප)

609669-01-02_18951187



අදහස් (0)

මහින්ද අගමැති වන බව කියයි

ඩයස් Monday, 17 August 2015 10:56 AM

ඔව් හෙට උදේටම බලමු. 20ක් අනිත් පැත්තට පනිනවා කියල මට හිතෙනවා.(නදී)

:       0       0

සවිමත් Monday, 17 August 2015 10:59 AM

අගමැති උනොත් රට කෙසේ වෙතත් ඔබත් මවිත වේවි . මොකද සන්ධානය මේ පාර කුජීතයි (නදී)

:       0       0

අතුල Monday, 17 August 2015 11:00 AM

සිහිනයකි මට (දැන්) ජීවිතේ. (නදී)

:       0       0

ෂාම් Monday, 17 August 2015 11:01 AM

ගුවන්තොටුපොළ උඩින් ගුවන් යානා යනකොට සල්ලි හම්බ වෙනවා කියල කිව්වා වගේ (නදී)

:       0       0

ජින්ජි Monday, 17 August 2015 11:03 AM

ජනාදිපතිවරනයදිත් කිව්වේ ඔය ටික තමයි (නදී)

:       0       0

කපිල Monday, 17 August 2015 11:05 AM

මෙදා පඹයා එක්ක ගියේ නැතෙයි (නදී)

:       0       0

සුනිල් Monday, 17 August 2015 11:07 AM

ජයවේවා! (නදී)

:       0       0

රසික Monday, 17 August 2015 11:11 AM

ඔව් ඉතින් ඔබ තුමා ජනවාරි 8ට කලිනුත් මමයි ජනාධිපති කිව්වනේ. (අ)

:       0       0

හසන්ත Monday, 17 August 2015 11:15 AM

තාමත් හීන දකින එක අඩු වෙලා නැ වගේ! (අ)

:       0       0

අසුරින් Monday, 17 August 2015 11:16 AM

මහා රජාණනි ඔබ තුමාට ජයම වේවා !!!! මෙදා සැරේ පරිස්සමින් සුදුසුම කෙනා ළඟට ගන්න . ඔබතුමාට තෙරුවන් සරණි!!!!! (අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 17 August 2015 11:16 AM

ජය නියතය (අ)

:       0       0

ද සිල්වා Monday, 17 August 2015 11:27 AM

හීනෙන්ද දන්නේ නැහැ (අ)

:       0       0

බණ්ඩාර- කැකිරාව Monday, 17 August 2015 11:36 AM

සිල්වා ඇයි ඔයා බයයිද. ඉවසල ඉන්න කොල්ලෝ තව පැය 24න් කිරිබත් උයමු.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 17 August 2015 11:42 AM

ද සිල්වා උන්නැහේ තව පැය කිහිපයකින් ඇහැරිලා බලන්නකෝ හීන දැක්කේ වෙන අයද ඔහේමද කියල. (නදී)

:       0       0

සමන් Monday, 17 August 2015 11:43 AM

ඔව්, එහෙම නොකියා වෙන මොනවා කියන්නද? පැරදුනොත් වෙන්නේ මොනවද කියලත් දන්නවනේ. එ්ත් අනිත් කාටවත් එහෙම ලෙඩක් නැහැ. විමල් වීරවංස කෝ? (නදී)

:       0       0

සෑම් Monday, 17 August 2015 11:54 AM

හීනෙන්ද දන්නේ නැහැ(නදී)

:       0       0

රෝහණ Monday, 17 August 2015 11:57 AM

කවද්ද මේ බල තණ්හාව අවසන් වන්නේ ?(නදී)

:       0       0

අකිල Monday, 17 August 2015 12:02 PM

යුද්ධය අවසන් කල මහා යුග පුරුශයාණනි. ඔබට පරාජය කැඳවුයේ ඔබගේම පව්ලේ අයමය. ඔබට තෙරුවන් සරණයි .ජන්දය නොදුන්නද අප තාමත් ඔබට ගොඩක් ආදරෙයි.(නදී)

:       0       0

ලංකාසිරි Monday, 17 August 2015 12:05 PM

ඒ බව බිරිදගෙයි පුතාගෙයි මුණු වලින්ම පේනවා.(නදී)

:       0       0

නාමල් Monday, 17 August 2015 12:06 PM

රට බේර ගන්ඩ පුලුව්න් එහෙම උනොත් (නදී)

:       0       0

චමල් Monday, 17 August 2015 12:12 PM

ඔහොමම ගෙදර නවතින්න. අපහු කොළඹ රස්තියාදු වෙන්න එපා (නදී)

:       0       0

පී.එස් දිනු Monday, 17 August 2015 12:18 PM

ඔබතුමාට ජයෙන් ජය ! (නදී)

:       0       0

අමින්ද කුමාර රාජපක්ෂ Monday, 17 August 2015 12:20 PM

පරාදය නියතයි (නදී)

:       0       0

විජේසුන්දර Monday, 17 August 2015 12:22 PM

සිහිනය සැබෑ වන ලකුණු පෙනෙමින් තිබේ. (නදී)

:       0       0

අරුණ Monday, 17 August 2015 12:27 PM

මේ මොනවද කියන්නේ ? (නදී)

:       0       0

සුසන්ත Monday, 17 August 2015 12:28 PM

දවල් හීන දකින්ට කාටවත් තහනමක් නැහැනේ. (නදී)

:       0       0

නයෝමි නිසංසලා Monday, 17 August 2015 12:29 PM

ඔබට ජය නියතයි! (නදී)

:       0       0

නයෝමි Monday, 17 August 2015 12:31 PM

ඔබට ජය වේවා! (නදී)

:       0       0

සිල්වි රත්නසිංහ Monday, 17 August 2015 12:34 PM

ජය නියතයි (නදී)

:       0       0

චමින්ද Monday, 17 August 2015 12:45 PM

තාමත් බලය අත් ඇරලා නැහැ වගේ (නදී)

:       0       0

පුජිත් ද සිල්වා Monday, 17 August 2015 12:46 PM

දවල් හීන දැකලා වගේ (නදී)

:       0       0

ප්‍රභානි Monday, 17 August 2015 12:56 PM

බල තණ්හාව හංගගෙන ඉන්න බැරි තරමටම බේරෙනවා වත්ද ? (නදී)

:       0       0

සරත් Monday, 17 August 2015 01:14 PM

නුඹලා තවමත් නිදාගෙන හීන දකිනවද ? අවංකවම දුකයි උඹලගේ හීන ගැන (නදී)

:       0       0

රිවිඳි Monday, 17 August 2015 01:44 PM

ඔව් ඔබතුමා අගමැති වෙන බව පිටි පස්සේ ඉන්න පුතාගේ මුහුණින් පේනවා. ඔබට වැඩිය ඔබගේ පුතා බයවෙලා නේද ?(නදී)

:       0       0

කසුන් චන්දන Monday, 17 August 2015 01:54 PM

අනේ හොඳයි (නදී)

:       0       0

ඉඳුනිල් Monday, 17 August 2015 02:31 PM

මහින්ද ඔබ දිනන එක අනිවාර්යයි ජයෙන් ජය (බ)

:       0       0

අමල් Monday, 17 August 2015 02:39 PM

චන්ද්‍රිකා මැතිනිය 60 න් ගෙදර ගියා . මහින්ද මහතා 60 න් ජනාධිපතිවුනා දැන් 70 යි ඇයි අප්පේ මේ තරම් බල තණ්හාව හිටියා මදිද රටට කරානම් සේවයක් දැන් ඇති ගෙදර ගිහින් විශ්‍රාමික සුවයෙන් ඉන්න පල් හොරැන්ට ආවඩන්නේ නැතිව . අර කිවත් වගේ මේ සැරේ නම් හීනේන අගමැති වෙයි. (බ)

:       0       0

නන්දන Monday, 17 August 2015 08:56 PM

මහින්ද මහත්තයා දිනනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 491 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2269 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1128 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1072 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3564 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site